~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දෙශපාලනය කරන අය විතරක් නෙමෙයි..එයාලට චන්දෙ දෙන අයත් වෙනස් වෙන්න ඔනි...දැන් තියෙන මතෙ මොකක්ද..අඩුවෙන්ම වැරදි කරන කෙනාට චන්දෙ දෙමු..හරියට නිකම් අරක්කු බොන්නෙ නැති බියර් විතරක් බොන කෙනෙක්ට දුව දෙමු වගෙ...මොක්කද තියෙන ගැරන්ටිය කවදා හරි එයා අරක්කුත් බොයි..දුවටත් නොපොවා ඉදි කියලා..

    ඔහොම හිතන මිනිස්සු ඉන්නවා නම් , මහින්ද මහත්තය හිතේ තියාගෙන මහින්ද මහත්තයට කලගුණ සලකන්න කියලා , කසිප්පු කාරයෝ හොරු කුඩුකාරයෝ , 8 පාස් නැති එවුන් ටිකකට චන්දේ දේවිද ? (මෙදා චන්දේ )
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔහොම හිතන මිනිස්සු ඉන්නවා නම් , මහින්ද මහත්තය හිතේ තියාගෙන මහින්ද මහත්තයට කාලගුණ සලකන්න කියලා , කසිප්පු කාරයෝ හොරු කුඩුකාරයෝ , 8 පාස් නැති එවුන් ටිකකට චන්දේ දේවිද ? (මෙදා චන්දේ )

    මෝඩ මිනිස්සුනෙ බන්..දෙපැත්තෙම ඉන්නව ඔහොම උන්....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් චන්දෙ දෙන මිනිස්සු එක චන්දෙකදි චන්දෙ නොදී උන්නනන්, හරිහමන් එකෙක් චන්දෙට ඉදිරිපත් කරනකන් ඉබේම පක්ශනායකයින්ට වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ව විතරක් චන්දෙට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනව.... :yes:

    ඔහොම හිතන මිනිස්සු ඉන්නවා නම් , මහින්ද මහත්තය හිතේ තියාගෙන මහින්ද මහත්තයට කාලගුණ සලකන්න කියලා , කසිප්පු කාරයෝ හොරු කුඩුකාරයෝ , 8 පාස් නැති එවුන් ටිකකට චන්දේ දේවිද ? (මෙදා චන්දේ )

    ඔක මහ කම්මැලි මාතෘකාවක්..සරලම දේ තමයි ලංකාවෙ මිනිස්සු වෙනස් වෙන්න ඔනි..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔක මහ කම්මැලි මාතෘකාවක්..සරලම දේ තමයි ලංකාවෙ මිනිස්සු වෙනස් වෙන්න ඔනි..

    මිනිස්සු විතරක් නෙවේ ගැහැණුත් වෙනස් විය යුතුයි... :yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔක මහ කම්මැලි මාතෘකාවක්..සරලම දේ තමයි ලංකාවෙ මිනිස්සු වෙනස් වෙන්න ඔනි..

    මට නම් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට වෙනස් වෙන්න ඕන නෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ටියුබ් ලයිට් නේ.......
    පව්නෙ........
    වයසයි නේ........
    :P:P:P:P:P

    ඔව් නේද.. මේ ටිකේ අනුකම්පා ලිස්ට් එකෙත් ඉඩ නෑ ඔයාගේ ඉඩ තියෙනවනන් අන්තිමටම දාගන්න එයාගේ නම :sorry::sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටියුබ් ලයිට් නේ.......
    පව්නෙ........
    වයසයි නේ........
    :P:P:P:P:P

    ඔයා තාම පොඩි වැඩී ඕව තේරෙන්නෑ...අහල නැද්ද අර මිනිහ මෙහෙම කරලනෙ අරහෙම කරලනෙ කියල ගෑනු කියනව... මිනිහ/මිනිස්සු කියන්නෙ නෝමලි පිරිමි අයට... :yes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    බහුතරය කැමතියි නීතියට නැතිව වංගුවක් දාලා තමන්ගේ වැඩේ කරගන්න , ඉතින් එකට ගැලපෙන කෙනාට චන්දේ දෙනවා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බහුතරය කැමතියි නීතියට නැතිව වංගුවක් දාලා තමන්ගේ වැඩේ කරගන්න , ඉතින් එකට ගැලපෙන කෙනාට චන්දේ දෙනවා

    ඒ නීතියට බය නැති නිසා නීතිය කාටත් පොදු උන දවසක ඕක නැතිවෙයි... :yes: