හාපො...දැන් ටොෆියක් රුපියල් 5යි ද..........
ඔව් ඉස්සර රුපියලක්ද කොහෙද මතක විදියට....

හාපො...දැන් ටොෆියක් රුපියල් 5යි ද..........

දුක්වීමෙන් පලක් නෑ....කල හැකි දෙයක් ඇත්නම් කරන්න ඔවුන්ව නගාසිටුවන්න...
අත්තෙන් අත්තට පැන පැන පළතුරු කන එක්කෙනෙක් නෙ....![]()

එක්කෝ ලේනෙක් නැත්තන් ගිරවෙක් එහෙමත් නැත්තන් මයිනෙක්, කහකුරුල්ලෙක්, පලතුරු කාක්කෙක් ඔය ඔක්කොම නැත්තන් වඳුරෙක් ඔරන් ඔටන් කෙනෙක් රිලවෙක් එහෙමත් නැත්තන් උරුලැවෙක් වෙන්නත් බැරි නෑ..

ග්‍රොසරි වල ෆුඩ් සිටි එකේ කීල්ස් එකේ තම තියෙන්නේ ඔය ටබ් එක සිංගල් නෑ මන් හිතන්නේ
නගාව නෙමෙයි කාව හිටෙව්වත් ලංකාව දියුනු වෙන්න නම් මිනිස්සුන්ගෙ අදහස් වෙන්න ඔනි.දේශපාලන ක්‍රමය වෙනස් වෙන්න ඔනි...
ඔව් නෙහ්..එක්කෝ ලේනෙක් නැත්තන් ගිරවෙක් එහෙමත් නැත්තන් මයිනෙක්, කහකුරුල්ලෙක්, පලතුරු කාක්කෙක් ඔය ඔක්කොම නැත්තන් වඳුරෙක් ඔරන් ඔටන් කෙනෙක් රිලවෙක් එහෙමත් නැත්තන් උරුලැවෙක් වෙන්නත් බැරි නෑ..
P.S. මිස් වෙච්ච එකෙක් ඉන්නවනං දාහන්![]()

ෆුඩ් සිටි එකේ කීල්ස් එකේ දැකලා නෑ නේ , ගියාම හොඳට බලන්න ඕන
ඔව් නෙහ්..එක්කෝ ලේනෙක් නැත්තන් ගිරවෙක් එහෙමත් නැත්තන් මයිනෙක්, කහකුරුල්ලෙක්, පලතුරු කාක්කෙක් ඔය ඔක්කොම නැත්තන් වඳුරෙක් ඔරන් ඔටන් කෙනෙක් රිලවෙක් එහෙමත් නැත්තන් උරුලැවෙක් වෙන්නත් බැරි නෑ..
P.S. මිස් වෙච්ච එකෙක් ඉන්නවනං දාහන්![]()

දන්න අය නම් කියන්නෙ කතා කරන ගිරවෙක් කියලා...![]()

ඉස්සර රුපියලයි නේද ?

උනහපුලුවෙක් වෙන්නත් පුළුවන්![]()

රිලවිච්චියෙක්...![]()

දේශපාලනය කරන උන් පක්ශ විපක්ශ බේදයකින් තොරව වෙනස් වෙලා පෙන්නුවොත් අනිවා මිනිස්සුත් වෙනස් වෙනව...දේශපාලකයො රටේ ආර්ථිකේට නොගැලපෙන විදියට වාහනයි අරවයි මේවයි අරන් වියදන් කරන නිසානෙ මේ ඔක්කොම..
අපි පොඩි කාලෙ ඒ කිව්වෙ අසූව දශකයේ අග බාගයේ අනූව දශකයේ මුල් අවදියේ රුපියලක් ද දෙකක්ද කොහෙදෝ...![]()

දෙශපාලනය කරන අය විතරක් නෙමෙයි..එයාලට චන්දෙ දෙන අයත් වෙනස් වෙන්න ඔනි...දැන් තියෙන මතෙ මොකක්ද..අඩුවෙන්ම වැරදි කරන කෙනාට චන්දෙ දෙමු..හරියට නිකම් අරක්කු බොන්නෙ නැති බියර් විතරක් බොන කෙනෙක්ට දුව දෙමු වගෙ...මොක්කද තියෙන ගැරන්ටිය කවදා හරි එයා අරක්කුත් බොයි..දුවටත් නොපොවා ඉදි කියලා..