~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    n5o9pe.jpg


    මේ බලන්ඩකො මෙයාට නෙවෙයිත් එක්ක කිව්වෙ...

    :lol::lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කැතම කැත ෆොන් එකක් හොයලා දිලා:(

    එකට කැතයි කියනවනං.. ඔයාට ගන්න වෙන්නේ හරි හතරැස් චයිනිස් අර හතර වටේ පාට පාට බල්බ් පත්තු වෙන එකක් තමයි.. ඒවා නං තොරණ වගේ ලස්සනයි :lol::lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකට කැතයි කියනවනං.. ඔයාට ගන්න වෙන්නේ හරි හතරැස් චයිනිස් අර හතර වටේ පාට පාට බල්බ් පත්තු වෙන එකක් තමයි.. ඒවා නං තොරණ වගේ ලස්සනයි :lol::lol::lol::lol:

    මගෙ ලග දැනට තියෙන්නෙ note 5 එකක්..මං ආස එ වගෙ එවට....:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බැන්ද අයටයි කොල්ලෙක් ඉන්න අයටයි විතරද ඔවට විරුද්ද වෙන්න පුලුවන්.තනියම ඉන්න කෙනෙක් නම් ඔනි දෙයක් ද:nerd:

    ඒකත් ඇත්ත... :nerd: