මන් අහවල් එකක් කරාටද මාව අල්ලගන්නේ.. මමනේ ඔයා ෆෝන් එකක් හොයද්දි හොයල දුන්නේ...![]()

ඉතින් පැත්තෙන් තලලා රවුම කොටු කරමුකෝ ඕකට අඬන්නේ ඇයි මේ සාරා![]()




කැතම කැත ෆොන් එකක් හොයලා දිලා![]()





එකට කැතයි කියනවනං.. ඔයාට ගන්න වෙන්නේ හරි හතරැස් චයිනිස් අර හතර වටේ පාට පාට බල්බ් පත්තු වෙන එකක් තමයි.. ඒවා නං තොරණ වගේ ලස්සනයි![]()

මගෙ ලග දැනට තියෙන්නෙ note 5 එකක්..මං ආස එ වගෙ එවට....![]()
why? are u married or somethin...![]()

එකත් s9 එක වගෙ නෙද




අනේ මන්ද... තව මොනාහරි කිව්වොත් අරු මගේ නමේ අනිත් කෑල්ලත් දාවි![]()
බැන්ද අයටයි කොල්ලෙක් ඉන්න අයටයි විතරද ඔවට විරුද්ද වෙන්න පුලුවන්.තනියම ඉන්න කෙනෙක් නම් ඔනි දෙයක් ද![]()

අනේ ඉතින් මං එ වගෙ ඩිස්ප්ලේ වලට ආස නැ..

