මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...කෝ කෝ කව්ද ලීක් කරගත්තෙ?
ලින්ක් ප්ලීස්
මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...







කෝ කෝ කව්ද ලීක් කරගත්තෙ?
ලින්ක් ප්ලීස්
මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
තරහ ගන්න එපා ඉක්මනටම නාකි වේවිමොන ලින්ක් ගැනද දැන් ඔවා කියන්නේ?
මම කිව්ව ලින්ක් වලින් කොහොමද ජීව ගුණයට බලපෑම් වෙන්නේ?
අනේ මේ ගොජිබි කටුස්සො.. නිකන් යනව කටුස්සො යන්න වැඩක් බලාගෙන...
![]()

තරහ ගන්න එපා ඉක්මනටම නාකි වේවි![]()



මමනං නෙවෙයි උඹ වෙන්න ඇති![]()

කටුස්සන්ට අත තිබ්බා කියන්නේ ඉතින් සියතින්ම බෙල්ල කපාගත්තා වගේ තමාපේස්බුක් එකට කෙළවුව වගේ මේ රටේ ඉන්න කටුස්සන්ටත් කෙළවන්න නියෝග කරන්න ඕනි...
විශේෂයෙන්ම කොළ පාට කටුස්සො
ඉතින් මට කියල තිබුනෙ උඹව බැඳලා ඩිවෝස් කරලා ඉන්නවා කියලනේUpul මාම කියන්නෙ උබව බැදලා ඩිවෝස් කරලා දාන්ඩ වුනා කියල![]()
කව්ද කටුස්සන්ට අත තියන්නේ?කටුස්සන්ට අත තිබ්බා කියන්නේ ඉතින් සියතින්ම බෙල්ල කපාගත්තා වගේ තමා![]()


ඉන්ඩකෝ මම දේවියට කියනවා එයාගේ හුරතල් කටුස්සව මරන්ඩ හදනව කියලකව්ද කටුස්සන්ට අත තියන්නේ?
හොද දෙකේ දෙකේ පොල්ලක් අරන් තඩිබානව මිසක්....![]()
දේවියගෙන් හම්බෙයි සබ්බුව අසරණ කටුස්සන්ට කරදර කරනවට
එහෙනං ඉතින් මටත් වෙන්නේ අයිස් පලමක් අරන් ඔය තට්ටේ දෙපලු කරන්න තමා![]()






ඉන්ඩකෝ මම දේවියට කියනවා එයාගේ හුරතල් කටුස්සව මරන්ඩ හදනව කියලදේවියගෙන් හම්බෙයි සබ්බුව අසරණ කටුස්සන්ට කරදර කරනවට
![]()




ඇත්තට කුකු මොකෝ වෙන්නේ ස්ට්රයික් එක ඉවර නැද්ද තාම![]()

