~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ කෝ කව්ද ලීක් කරගත්තෙ? :shocked::shocked::shocked:

    ලින්ක් ප්ලීස්:P:P:P
    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොන ලින්ක් ගැනද දැන් ඔවා කියන්නේ?
    මම කිව්ව ලින්ක් වලින් කොහොමද ජීව ගුණයට බලපෑම් වෙන්නේ?
    අනේ මේ ගොජිබි කටුස්සො.. නිකන් යනව කටුස්සො යන්න වැඩක් බලාගෙන...:angry::angry::angry:

    :baffled::baffled::baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    https://orig00.deviantart.net/5b3d/f/2015/161/d/6/alladin_by_kuropop-d8wqbem.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොන ලින්ක් ගැනද දැන් ඔවා කියන්නේ?
    මම කිව්ව ලින්ක් වලින් කොහොමද ජීව ගුණයට බලපෑම් වෙන්නේ?
    අනේ මේ ගොජිබි කටුස්සො.. නිකන් යනව කටුස්සො යන්න වැඩක් බලාගෙන...:angry::angry::angry:

    :baffled::baffled::baffled::baffled:
    තරහ ගන්න එපා ඉක්මනටම නාකි වේවි :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරහ ගන්න එපා ඉක්මනටම නාකි වේවි :P

    පේස්බුක් එකට කෙළවුව වගේ මේ රටේ ඉන්න කටුස්සන්ටත් කෙළවන්න නියෝග කරන්න ඕනි...:angry::angry::angry:
    විශේෂයෙන්ම කොළ පාට කටුස්සො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පේස්බුක් එකට කෙළවුව වගේ මේ රටේ ඉන්න කටුස්සන්ටත් කෙළවන්න නියෝග කරන්න ඕනි...:angry::angry::angry:
    විශේෂයෙන්ම කොළ පාට කටුස්සො
    කටුස්සන්ට අත තිබ්බා කියන්නේ ඉතින් සියතින්ම බෙල්ල කපාගත්තා වගේ තමා :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කටුස්සන්ට අත තිබ්බා කියන්නේ ඉතින් සියතින්ම බෙල්ල කපාගත්තා වගේ තමා :angry:
    කව්ද කටුස්සන්ට අත තියන්නේ?
    හොද දෙකේ දෙකේ පොල්ලක් අරන් තඩිබානව මිසක්....:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද කටුස්සන්ට අත තියන්නේ?
    හොද දෙකේ දෙකේ පොල්ලක් අරන් තඩිබානව මිසක්....:P:P
    ඉන්ඩකෝ මම දේවියට කියනවා එයාගේ හුරතල් කටුස්සව මරන්ඩ හදනව කියල :baffled: දේවියගෙන් හම්බෙයි සබ්බුව අසරණ කටුස්සන්ට කරදර කරනවට :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනං ඉතින් මටත් වෙන්නේ අයිස් පලමක් අරන් ඔය තට්ටේ දෙපලු කරන්න තමා :baffled:

    නැට්ටේ ලනුවක් ගැටගහල ලණුවේ කොනේ බඳිනවා යකඩ බෝලයක් දැනගනින්... :P:P:P:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Rex921

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්ඩකෝ මම දේවියට කියනවා එයාගේ හුරතල් කටුස්සව මරන්ඩ හදනව කියල :baffled: දේවියගෙන් හම්බෙයි සබ්බුව අසරණ කටුස්සන්ට කරදර කරනවට :no:

    ඒ ටිකිරිලියා කබරගොයන්ව විතරයි පෙට් කරන්නෙ....
    :baffled::baffled::baffled:
    කටුස්සන්ට නෝ චාන්ස්..:angry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    picture.php