~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දෙවනි පාරට කිව්වේ.. මැහුම් කපන්න මන් නර්ස් කෙනෙක්වත් ඩොකෙක්වත් නෙමෙයි ඉබ්බෝ... :angry::angry::angry:


ඔය කිව්වට නර්ස් ලුක් එකක් තමා හැබැයි තියෙන්නෙනන්...


ඔබට නොලැබුන ඒ පින මම ගානේ ඔයාට ලබාදෙන්නම්... :yes::yes::yes::yes:


හරි, කවද්ද දැන් ඔහොම කර ගන්නෙ? :cool:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔය කිව්වට නර්ස් ලුක් එකක් තමා හැබැයි තියෙන්නෙනන්...





    හරි, කවද්ද දැන් ඔහොම කර ගන්නෙ? :cool:

    කාගේද යකෝ නර්ස් ලුක් එකක් තියෙන්නේ... :angry::angry::angry: ඕන දවසක වරෙන්.. කරලා දෙන්නන් :rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් එහෙම තමා කිව්වෙනන්...තාතගෙ ඔපරේශන් එකක් කරලලු ඌලු බලා ගන්නෙ..මම කිව්ව මැහුම් කපන්ඩනන් යන්නෙපා කියල පණ්ඩිතකමට... :rofl:
    බලන්න මේ තරං යහපත් දරුවෙක්ට නෙ මේ මිනිස්සු පද හදන්නේ :no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලන්න මේ තරං යහපත් දරුවෙක්ට නෙ මේ මිනිස්සු පද හදන්නේ :no:


    යහපත්?
    2ey7sdl.jpg

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාගේද යකෝ නර්ස් ලුක් එකක් තියෙන්නේ... :angry::angry::angry: ඕන දවසක වරෙන්.. කරලා දෙන්නන් :rofl::rofl::rofl:


    නෑ ඔහෙ එන්ඩ ඕනෙ නෑ ෆේස්බුක් ලයිෆ්ස්ට්‍රීම් එකක් කරහ්ගන් කො ඒ ඇති, මතක ඇතුව කලින් කියහන් පොප්කෝන් එහෙම කලින් ලෑස්ති කර ගන්න.. :rofl: