අනේ මෙච්චර පිං කරල නෑ අපි...
ඔබට නොලැබුන ඒ පින මම ගානේ ඔයාට ලබාදෙන්නම්...




අනේ මෙච්චර පිං කරල නෑ අපි...




දෙවනි පාරට කිව්වේ.. මැහුම් කපන්න මන් නර්ස් කෙනෙක්වත් ඩොකෙක්වත් නෙමෙයි ඉබ්බෝ...![]()
ඔබට නොලැබුන ඒ පින මම ගානේ ඔයාට ලබාදෙන්නම්...![]()

ඔය කිව්වට නර්ස් ලුක් එකක් තමා හැබැයි තියෙන්නෙනන්...
හරි, කවද්ද දැන් ඔහොම කර ගන්නෙ?


ඕන දවසක වරෙන්.. කරලා දෙන්නන් 


බලන්න මේ තරං යහපත් දරුවෙක්ට නෙ මේ මිනිස්සු පද හදන්නේ
ඔව් එහෙම තමා කිව්වෙනන්...තාතගෙ ඔපරේශන් එකක් කරලලු ඌලු බලා ගන්නෙ..මම කිව්ව මැහුම් කපන්ඩනන් යන්නෙපා කියල පණ්ඩිතකමට...
5min bn.a welawe kalkiri ekak gehuwa.a welawata kewoth epa wenawa bus eka ena widihata
කොහෙ හරහාද එන්නෙඅපිට හැමදාම අයිස් පලම ගානේ ඕනේ![]()


කාගේද යකෝ නර්ස් ලුක් එකක් තියෙන්නේ...ඕන දවසක වරෙන්.. කරලා දෙන්නන්
![]()

ඩික්ශනරියක් අරන් බලපන් නැත්තන් ගූගල් කරහන්... මල වදේ

බ්ලොක්කුව අයින් කරල වගේ ඒ පාර
සිංහලෙන් කියපන් මල වදේ