බොයිස් මෙන්න මෙකයි සින් එක දැන් ඔය උබර් පික් මි වගේ තැන් වල තමන්ගේ කාර් තියන් දුවන අය ඉන්නවා නේද මටත් කාර් එකක් තියේ ඉතින් මාත් බැලුවේ දුවන්නයි පුති ලංකාවේ වටේ උනත් කමක් නැ මට දුවන්න පුලුවන් ඉතින් කොමද මජන්ලා අපි එකට සෙට් වෙන්නේ මට ලොකල් සෙට් එක උනත් අවුලක් නැ සුදු මහත්වරු උනත් අවුලක් නැ ඔය එයාර් පොට් ඩ්රෙප් නම් හොදයි කම්මැලි නැතුව රට වටේ යන්න උනත් කමක් නැ ඉතින් දන්න කවුරු හරි උදව්වක් කරපල්ලාකෝ කොල්ලාගේ දියුනුවට
සප් එකක් දෙන්න මිතුර ඔය ඩෙලි උදේට හවසට දුවන විතරක් තියෙන හයර් උනත් කමක් නැ
මගේ වහානය ටොයොටා ඇකිසියෝ ඩබ්ලිව් එක් බී 2017 එක
මේ මාගේ නම් එක 0776213546
සප් එකක් දෙන්න මිතුර ඔය ඩෙලි උදේට හවසට දුවන විතරක් තියෙන හයර් උනත් කමක් නැ
මගේ වහානය ටොයොටා ඇකිසියෝ ඩබ්ලිව් එක් බී 2017 එක
මේ මාගේ නම් එක 0776213546