කාර් හයර්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බොයිස් මෙන්න මෙකයි සින් එක දැන් ඔය උබර් පික් මි වගේ තැන් වල තමන්ගේ කාර් තියන් දුවන අය ඉන්නවා නේද මටත් කාර් එකක් තියේ ඉතින් මාත් බැලුවේ දුවන්නයි පුති ලංකාවේ වටේ උනත් කමක් නැ මට දුවන්න පුලුවන් ඉතින් කොමද මජන්ලා අපි එකට සෙට් වෙන්නේ මට ලොකල් සෙට් එක උනත් අවුලක් නැ සුදු මහත්වරු උනත් අවුලක් නැ ඔය එයාර් පොට් ඩ්‍රෙප් නම් හොදයි කම්මැලි නැතුව රට වටේ යන්න උනත් කමක් නැ ඉතින් දන්න කවුරු හරි උදව්වක් කරපල්ලාකෝ කොල්ලාගේ දියුනුවට
    සප් එකක් දෙන්න මිතුර ඔය ඩෙලි උදේට හවසට දුවන විතරක් තියෙන හයර් උනත් කමක් නැ
    මගේ වහානය ටොයොටා ඇකිසියෝ ඩබ්ලිව් එක් බී 2017 එක
    මේ මාගේ නම් එක 0776213546
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.clapme.lk/

    ඔන්න ඕකට දාපන්.
    පික් මී වලට වඩා ඩ්‍රයිවර්ස්ලාටත් , පැසේන්ජර්ස්ලාටත් දෙගොල්ලනටම පට්ට වාසියි ඕක.

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,914
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහර තැන් තියෙනව උන් හයර් එකක් ආවම කියනව,උන්ට 10% වගේ ගානක් දෙන්ඩ ඕනි ඒ කියන්නෙ 5000ක හයර් එකක් අල්ලල දෙනවට 500ක් වගේ..
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    දවස් 3කත වගේ ට්‍රිප් එකක් යමු. උබේ වාහනේට ගාන කියපන්
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    http://www.clapme.lk/

    ඔන්න ඕකට දාපන්.
    පික් මී වලට වඩා ඩ්‍රයිවර්ස්ලාටත් , පැසේන්ජර්ස්ලාටත් දෙගොල්ලනටම පට්ට වාසියි ඕක.


    Wordpress Nulled Theme එකක් දාලා තියෙන්නෙත් සයිට් එකට :P:rofl:
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    http://www.clapme.lk/

    ඔන්න ඕකට දාපන්.
    පික් මී වලට වඩා ඩ්‍රයිවර්ස්ලාටත් , පැසේන්ජර්ස්ලාටත් දෙගොල්ලනටම පට්ට වාසියි ඕක.


    Reg nam una ada mata cl karala active kara thama hire na mama dawal idan online dan innawa :shocked::shocked: