~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කාටද කියන්න පුලුවන් මේ දෙන්න කව්ද කියල. නරක අදහස් තියෙන අය පරිස්සම් වෙන්න මොකද මේ දෙන්නගෙ තාත්තල දැනගත්තොත් මරණය තමයි :baffled:

90s-action-stars-and-their-daughters.jpg

මාගේ තරමට උස හොඳා........ :rolleyes:

"
If you see them comin', better step aside
A lot of men didn't, and a lot of men died
With one fist of iron, and the other of steel
If the right one don't get you then the left one will"

අන්තිම ෆොටෝ එක දකිද්දි මතක් වෙන්නෙ වැන්ඩෑම් ව
 
hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මේ දෙන්න කවුද කියල දන්නෙ කවුද? එක්කෙනෙක්ව බැඳගත්තොත් පරම්පරා 28කට විතර කාල ඇඳල සැපසේ ඉන්න පුලුවන් :rolleyes:

    4742531f111c48c6b39e200f9b169d1b.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ දෙන්න කවුද කියල දන්නෙ කවුද? එක්කෙනෙක්ව බැඳගත්තොත් පරම්පරා 28කට විතර කාල ඇඳල සැපසේ ඉන්න පුලුවන් :rolleyes:

    4742531f111c48c6b39e200f9b169d1b.jpg

    එක්කෙනෙක්ව බැඳගත්තොත් පරම්පරා 28කට විතර කාල ඇඳල සැපසේ ඉන්න පුලුවන්? මහබැන්කු අදිපතිගෙ දුවලද? :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    අද උදේ ඉදලා idm එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ පර්මිෂන් නෑ කියලා එරර් එකක් එනවා. අලුත් වර්ෂන් එකත් දැම්මා. ඒත් එහෙමයි. එත් බ්‍රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා කරදරයක් නැතුව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අද උදේ ඉදලා idm එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ පර්මිෂන් නෑ කියලා එරර් එකක් එනවා. අලුත් වර්ෂන් එකත් දැම්මා. ඒත් එහෙමයි. එත් බ්‍රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා කරදරයක් නැතුව

    mage nan thamaa 6.15 thiyenne bn.. ona magulakata wada