~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ උදේ රවුමක් දැම්මා. ලස්සන විව් එක නේද :love:

    26169513_1771467669814856_1519062124559442826_n.jpg

    oya inne meya
    http://www.elakiri.com/forum/showthread.php?t=1843205
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊයේ උදේ රවුමක් දැම්මා. ලස්සන විව් එක නේද :love:

    26169513_1771467669814856_1519062124559442826_n.jpg


    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..

    :angry::frown::angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    විව් එක බලන්න අනිත් ඒවා බලන්නේ නැතුව

    යු වෙල්කම් :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled::baffled::baffled::baffled:
    Ok..ආයේ එන්නෙ නැ......:(:(


    අෆ්ෆ මම ඒක එඩිට් කරා ඒත් ඔරිජිනල් එක එඩිට් වෙනව වෙනුවට තව පෝස්ට් එකක් වැටිල...ඔයාට නෙවේ එහෙම කිව්වෙ අර ඉන්ස්පිරොන් කියල එකෙක් ඉන්න ඌට.. :D:P:rolleyes::nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ! ! ! ! කුක්කට ඒඩ්ස්, ! ! ! සුභ මංගලම්, #savemoratu, ඇරෝ11, ඇරෝ12, ඇරෝ13, උකුස්සා 4, ඒඩ්ස් කුක්කා, කටුස්, කටුස් ගෙට වෙලා, බලු ඒඩ්ස්, මස්කට් සාරා, වැලිතලප කටුස්, ෆෝර් සේල් 1, ෆෝර් සේල් 2, ෆෝර් සේල් 3, awj, ek killer, flèche, gtrz is here, king, lpwicrama, meka mage (gtrz), ~~සංවාද මන්ඩප~~, ~~සාංවාද මන්ඩප~~
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    අද උදේ ඉදලා idm එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ පර්මිෂන් නෑ කියලා එරර් එකක් එනවා. අලුත් වර්ෂන් එකත් දැම්මා. ඒත් එහෙමයි. එත් බ්‍රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා කරදරයක් නැතුව


    මගෙ තියෙන්නෙ IDM v6.29 Build 2 තාම හොදට වැඩ. (Chrome & Firefox)
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඊයේ උදේ රවුමක් දැම්මා. ලස්සන විව් එක නේද :love:

    26169513_1771467669814856_1519062124559442826_n.jpg

    හරි ලස්සන සීනරි එක Thanks Bro :yes:

    එතකොට ඔය යටින් ඉන්නෙ මේ පොර නේද?

    A-picture-of-the-sexy-Brock-Ohurn-with-long-hair-before-tying-his-mane-into-a-manbun-hairstyle.jpg


    එතකොට අර පේන අත ඔය සහෝදරයගෙද? :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ තියෙන්නෙ IDM v6.29 Build 2 තාම හොදට වැඩ. (Chrome & Firefox)


    Xtreame Download Manager මගෙ තියෙන්නෙ ඉස්සර තමා තිබ්බෙ IDM...කොහොමද බන් IDM එක එක සැරේ ලින්ක්ස් ගොඩක් ඩව්න් වෙන දාන්ඩ පුලුවන්ද බැච් ඩව්න්ලෝඩ් :dull:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    Xtreame Download Manager මගෙ තියෙන්නෙ ඉස්සර තමා තිබ්බෙ IDM...කොහොමද බන් IDM එක එක සැරේ ලින්ක්ස් ගොඩක් ඩව්න් වෙන දාන්ඩ පුලුවන්ද බැච් ඩව්න්ලෝඩ් :dull:

    බැච් ඩෞන්ලෝඩ් පුලුවන් :yes: මම කරලනන් නැ :no: එහෙම ඔප්ශන් එකක් තියෙනව.

    කරන හැටි කියල ලින්ක් එකක් සෙට් උනා "Youtube එකේ බැච් ඩෞන්ලෝඩ් කරන හැටි" :nerd:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අෆ්ෆ මම ඒක එඩිට් කරා ඒත් ඔරිජිනල් එක එඩිට් වෙනව වෙනුවට තව පෝස්ට් එකක් වැටිල...ඔයාට නෙවේ එහෙම කිව්වෙ අර ඉන්ස්පිරොන් කියල එකෙක් ඉන්න ඌට.. :D:P:rolleyes::nerd:

    අහ්..මං හිතුවා මට කියලා..යොගා වල child pose ෆොටො එකක් දාලා තියෙන්නෙ.එකටද කිවුවේ....
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කරුණාකර පොඩි ළමයි ගැවසෙන බැවින් අර ඉමේජ ඉවත්කරගන්නා ලෙස ඉල්ලා සිටිමි ... ස්තුතියි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අහ්..මං හිතුවා මට කියලා..යොගා වල child pose ෆොටො එකක් දාලා තියෙන්නෙ.එකටද කිවුවේ....


    නෑ ඔයාට නෙවේ කිව්වෙ, මොන යෝග වල චල්ඩ් පෝස් ද මට නන් වෙන දෙයක් පෙනුනෙ ඒකෙ...අනේ මන්ද ඒ මට පේන හැටිද කියල... :oo: