මම නම් මාස 6ක් විතර කරලා තියෙ...පස්සෙ ෆ්රී ස්ටයිල් හොදයි කියලා හිතුනා.
මම නම් මාස 6ක් විතර කරලා තියෙ...පස්සෙ ෆ්රී ස්ටයිල් හොදයි කියලා හිතුනා.
ඔව් මේකෙ මාර ආසනනෙ තියෙනෙ කොහොම කරන්නද අප්ප මේව..අපේ අය්ය කෙනෙක් වැඩ කරන තැනින් යෝග කරන්ඩ කියල ඔක්කොටම, දැන් කොන්දට බේත් ගන්නව වැඩේ වැරදිල....හරියට උගන්නන කෙනෙක් අල්ලල වැඩේ කරන්න ඕනෙ සමහරු මාස හයක් හතක් ගිහින් ක්ලාස් එකක් දා ගන්නවනෙ ඉතින් එන මිනිස්සු අමාරුවෙ
සුර්යනමස්කාරය නේ ලෙසිම ආසන තියෙන්නෙ....ඔව් ඔව්..හොද කෙනෙක් බලලා ඉගෙන ගන්න...එත් එක්සයසිස් කරන ඇක්ටිව් කෙනෙක්ට නම් ගොඩක් අමාරු නැ..සෙඩ් ඩික් ගොයියෝ.. මේ දැරිවිට මක් වෙලාද මේ![]()

සෙඩ් ඩික් ගොයියෝ.. මේ දැරිවිට මක් වෙලාද මේ![]()
සෙඩ් ඩික් ගොයියෝ.. මේ දැරිවිට මක් වෙලාද මේ![]()

මටනන් පේන්නෙ beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... වෙලා වගෙ![]()

එයාට මොනා වෙලාද අහන්න ඕනෙ කෙනා දැන් එන්නෑනෙ ඒකයි කේස් එක..

අනේ ඉතීම් ඒ මනුස්සයට මක් වෙලාද![]()
මටනන් පේන්නෙ beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... වෙලා වගෙ![]()

බීප් බීප් ගාන්නේ නිකන් රොබෝ කෙනෙක් වගේ 
හෙම්බිරිස්සාව හැදිලා හචිං යනවා කියලා තමා එ දවස් වල රතු මාමා කිවුවෙ

නවතින්නේ ම නෑ 

මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක....
බීප් බීප් ගාන්නේ නිකන් රොබෝ කෙනෙක් වගේ
රතු මාමා කව්ද... මොනා උනත් පව් නේද...නවතින්නේ ම නෑ
![]()
කාගෙ අතින් හරි මැරුම්කාල ඇති...නැත්තන් ඒ ලෙවල් වලට පාඩම් කරනව ඇති මේ දවස් වල

මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක....

මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක....

ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...

චයිල්ඩ් පෝස් ලු සුර්ය නමස්කාරය ලු ෆ්රී ස්ටයිලු පහල මොනවද කරනවලු.. අනේ මන්දා 

ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...

පව් නේද යහළුවෙ.... නිවන් සුව ලැබේවා.. නැවතත් අපි අතරම ඉපදේවා...![]()
![]()