~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මම නම් මාස 6ක් විතර කරලා තියෙ...පස්සෙ ෆ්‍රී ස්ටයිල් හොදයි කියලා හිතුනා.

    tumblr_inline_nz0oyr8aAI1txo2vv_250.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔව් මේකෙ මාර ආසනනෙ තියෙනෙ කොහොම කරන්නද අප්ප මේව..අපේ අය්ය කෙනෙක් වැඩ කරන තැනින් යෝග කරන්ඩ කියල ඔක්කොටම, දැන් කොන්දට බේත් ගන්නව වැඩේ වැරදිල.... :dull: හරියට උගන්නන කෙනෙක් අල්ලල වැඩේ කරන්න ඕනෙ සමහරු මාස හයක් හතක් ගිහින් ක්ලාස් එකක් දා ගන්නවනෙ ඉතින් එන මිනිස්සු අමාරුවෙ

    :dull:සුර්‍යනමස්කාරය නේ ලෙසිම ආසන තියෙන්නෙ....ඔව් ඔව්..හොද කෙනෙක් බලලා ඉගෙන ගන්න...එත් එක්සයසිස් කරන ඇක්ටිව් කෙනෙක්ට නම් ගොඩක් අමාරු නැ..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මටනන් පේන්නෙ beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... වෙලා වගෙ :baffled:


    මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක.... :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මටනන් පේන්නෙ beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... beep.... වෙලා වගෙ :baffled:

    :lol::lol::lol::lol::lol: බීප් බීප් ගාන්නේ නිකන් රොබෝ කෙනෙක් වගේ :lol:

    හෙම්බිරිස්සාව හැදිලා හචිං යනවා කියලා තමා එ දවස් වල රතු මාමා කිවුවෙ

    රතු මාමා කව්ද... මොනා උනත් පව් නේද... :(:( නවතින්නේ ම නෑ :(:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කාගෙ අතින් හරි මැරුම්කාල ඇති...නැත්තන් ඒ ලෙවල් වලට පාඩම් කරනව ඇති මේ දවස් වල

    පව් නේද යහළුවෙ.... නිවන් සුව ලැබේවා.. නැවතත් අපි අතරම ඉපදේවා... :(:( :baffled::baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක.... :yes:

    :confused::confused::confused:
    ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක.... :yes:

    සරා මේ මොකක්ද මේ චයිල්ඩ් පෝස් එක... කියා දෙම්න පීස් :(:(
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :confused::confused::confused:
    ඔගොල්ලො වෙන මොනව හරි නෙද කියවන්නෙ...

    එක තමයි මාත් බැලුවේ.. එහේ ඉඳන් කියවගෙන ආවම.. තේරෙන්නේ නෑ මෙලෝ හසරක්... :(:(:( චයිල්ඩ් පෝස් ලු සුර්ය නමස්කාරය ලු ෆ්‍රී ස්ටයිලු පහල මොනවද කරනවලු.. අනේ මන්දා :(:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පව් නේද යහළුවෙ.... නිවන් සුව ලැබේවා.. නැවතත් අපි අතරම ඉපදේවා... :(:( :baffled::baffled::baffled:


    නිවන්සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරල ආයෙ අපි අතර ඉපදෙන්න කියන්නෙ ඇයි බන්... :nerd: