~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    images_1.jpg
    :D

    ඔයා කියන දෙයක් තමයි... අපි නං දන්නේ නෑ ඕවා... :no::no::no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකේ වී ආර් ගොයින්ග් බැක් ටු ද රෙගියුලර් ප්‍රෝග්‍රෑමින්ග්ස් නව්...


    f55aac.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සරා මේ මොකක්ද මේ චයිල්ඩ් පෝස් එක... කියා දෙම්න පීස් :(:(

    එක තමයි මාත් බැලුවේ.. එහේ ඉඳන් කියවගෙන ආවම.. තේරෙන්නේ නෑ මෙලෝ හසරක්... :(:(:( චයිල්ඩ් පෝස් ලු සුර්ය නමස්කාරය ලු ෆ්‍රී ස්ටයිලු පහල මොනවද කරනවලු.. අනේ මන්දා :(:(

    අර inspiron කියන කෙනා ෆොටො එකක් දාලා තියෙන්නෙ..එක ගැන කතා කලෙ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    I really want to know
    What do you mean:lol:

    ඔයා තමා හැමදෙටම මුල.මොකක් හරි අටමගලයක් උස්සන් එනවා..එක්කො whatsapp,vibr screen shot එකක් දාවි.නැත්නම් සිංදු කැලි දාවි...දැන් මේ මල විකාර ෆොටො එකක් දාලා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මමනන් හිතුවෙ මේවගෙ ඉරියව්වක් :yes:

    e34f97b59fd356eedde9c60ece41a5a5--children-poses-partner-yoga.jpg


    හිත් වල් හැටි බලන්න :(

    අර inspiron කියන කෙනා ෆොටො එකක් දාලා තියෙන්නෙ..එක ගැන කතා කලෙ..

    අහ එක ගැනද කතා කරේ.. :dull::dull: එත් ඉතින් මේ එක පෝස් එකකවත් ඔලුව උඩ අතක් නෑනේ... කමක් නෑ.. ඒක අර කුබියෝද මොකක්ද එකේ වගේ වෙනමම ආතල් එකක් වෙන්න ඇති :rolleyes::rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    ඔයා තමා හැමදෙටම මුල.මොකක් හරි අටමගලයක් උස්සන් එනවා..එක්කො whatsapp,vibr screen shot එකක් දාවි.නැත්නම් සිංදු කැලි දාවි...දැන් මේ මල විකාර ෆොටො එකක් දාලා :angry::angry::angry:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක.... :yes:


    Bālāsana, Child's Pose, or Child's Resting Pose is an asana. Balasana is a counter asana for various asanas and is usually practiced before and after Sirsasana.




    දැන් නේ තේරුනේ.. ඇර දැරිවිට මේ දැරිවි පහල ඉඳන් වඳින සීන් එකක් තියෙන්නේ.. උඩ ඉන්න දැරිවි බය වෙලා ගැස්සෙනවා...

    (සෙඩ් ඩික් යන්තන් ගුගල් කරලා ලිඳෙන් ගොඩ ඇවිල්ල.. )