badapu minissu na kiyanawa nam ithin ehema wenna athi.
api owa danne na![]()
ඔයා කියන දෙයක් තමයි... අපි නං දන්නේ නෑ ඕවා...![]()


සරා මේ මොකක්ද මේ චයිල්ඩ් පෝස් එක... කියා දෙම්න පීස්![]()
එක තමයි මාත් බැලුවේ.. එහේ ඉඳන් කියවගෙන ආවම.. තේරෙන්නේ නෑ මෙලෝ හසරක්...චයිල්ඩ් පෝස් ලු සුර්ය නමස්කාරය ලු ෆ්රී ස්ටයිලු පහල මොනවද කරනවලු.. අනේ මන්දා
![]()
I really want to know
What do you mean
මමනන් හිතුවෙ මේවගෙ ඉරියව්වක්
![]()
හිත් වල් හැටි බලන්න![]()
අර inspiron කියන කෙනා ෆොටො එකක් දාලා තියෙන්නෙ..එක ගැන කතා කලෙ..

එත් ඉතින් මේ එක පෝස් එකකවත් ඔලුව උඩ අතක් නෑනේ... කමක් නෑ.. ඒක අර කුබියෝද මොකක්ද එකේ වගේ වෙනමම ආතල් එකක් වෙන්න ඇති 




අහ එක ගැනද කතා කරේ..එත් ඉතින් මේ එක පෝස් එකකවත් ඔලුව උඩ අතක් නෑනේ... කමක් නෑ.. ඒක අර කුබියෝද මොකක්ද එකේ වගේ වෙනමම ආතල් එකක් වෙන්න ඇති
![]()

මටනන් හිතෙන්නෙ ඒ දැරිවිගෙ පහල කව්රු හරි මෑන්ස් කෙනෙක් යෝග කරනව වගේ... බොහෝ දුරට අර සරා කිව්ව චයිල්ඩ් පෝස් එක....