~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    Good morning
    හවස 5 වෙනකම් කරන්ට් නෑ. රෙපයාර් එකක්ලු. දවල්ට තැම්බෙයි ලිපේ දැම්මා වගේ😞😞😞


    apita iye 8-5 wenakn kapanawa kiyala kiwwa. mn nan udenma gedarin panna. :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෑ :shocked: මෙයාව දැක්ක කල් :baffled: කොහෙද රත්තරනේ ගිහින් හිටියේ :P

    යහාපාලනේ ලැබුවා.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලැබුනනේ.ඊට පස්සේ ඉතින් ආණ්ඩුවට සල්ලි ටිකක් හොයලා දුන්නා.නැත්නම් මැති ඇමති ගොල්ල බඩගින්නේ නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යහාපාලනේ ලැබුවා.අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලැබුනනේ.ඊට පස්සේ ඉතින් ආණ්ඩුවට සල්ලි ටිකක් හොයලා දුන්නා.නැත්නම් මැති ඇමති ගොල්ල බඩගින්නේ නේ.
    අන්නේකයි අපිට බඩට කන්න නැතත් ඒ උත්තමයෝ සැපට ඉන්න ඕනේ :yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    lM2UoQl.gif

    :angry:තොපි කන කන දේ බඩ පල. පාට පාට පල

    palu wela

    ඕකත් පාඩම් කරන්න ඕනි විභාගයක්ද මිනිහෝ.මම විභාගෙට කලින් දවසෙත් ක්‍රිකට් ගැහුවා


    8+:)
     
    • Like
    Reactions: MarshMello

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    O/L Subjects :rolleyes:

    පේපර් කරන්ඩ තමා තියෙන්නෙ . නැතිව බෑ. කොච්ව්හර කට පාඩම් කරත් වැඩක් නෑ ඒක යොදවන්නෙ නැතිව හිටියාම. පේපර් කලාම ලේසි.

    මටත් අන්තිම වාරෙ විබාගෙය එක a එකක්වත්නෑ . අන්තිම සති දෙක පාඩම් කරලා පේපර් කරලා a6 දාගත්තා. A/l වලටත් ඔච්ව්හර තමා. පේපර් කිරිල්ල තමා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    You must spread some Reputation around before giving it to Sara531 again.

    You must spread some Reputation around before giving it to inspiron again.

    You must spread some Reputation around before giving it to LazyLizard again.

    You must spread some Reputation around before giving it to King_cobra again.

    You must spread some Reputation around before giving it to STU26015 again.

    You must spread some Reputation around before giving it to lpwicrama again.

    :(:(:(
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    කරන්ට් නැති දවසට පිස්සු වගේ තමා මමනං නිදාගන්නවා හොඳට :D

    Sms එකක් ආවා ඊයේ. කොහෙ කියලා යන්නද


    එච්චර වෙලා නිදාගන්න බෑනේ. ඇගට අමාරුයි. අනිත් එක ඉන්ටනෙට් නෑ කියන්නේ අනාතයි :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පේපර් කරන්ඩ තමා තියෙන්නෙ . නැතිව බෑ. කොච්ව්හර කට පාඩම් කරත් වැඩක් නෑ ඒක යොදවන්නෙ නැතිව හිටියාම. පේපර් කලාම ලේසි.

    මටත් අන්තිම වාරෙ විබාගෙය එක a එකක්වත්නෑ . අන්තිම සති දෙක පාඩම් කරලා පේපර් කරලා a6 දාගත්තා. A/l වලටත් ඔච්ව්හර තමා. පේපර් කිරිල්ල තමා

    උඹලැය් වාර විභාග වල A,B,C,S,F දුන්නැයි?

    අපේනම් ලකුණු තමා දාලා දුන්නෙ.