Good morning
හවස 5 වෙනකම් කරන්ට් නෑ. රෙපයාර් එකක්ලු. දවල්ට තැම්බෙයි ලිපේ දැම්මා වගේ![]()
apita iye 8-5 wenakn kapanawa kiyala kiwwa. mn nan udenma gedarin panna.

Good morning
හවස 5 වෙනකම් කරන්ට් නෑ. රෙපයාර් එකක්ලු. දවල්ට තැම්බෙයි ලිපේ දැම්මා වගේ![]()

හෑසුබපැතුම් මිත්රයා
මෙයාව දැක්ක කල්
කොහෙද රත්තරනේ ගිහින් හිටියේ
කරන්ට් නැති දවසට පිස්සු වගේ තමා මමනං නිදාගන්නවා හොඳට
apita iye 8-5 wenakn kapanawa kiyala kiwwa. mn nan udenma gedarin panna.

හෑමෙයාව දැක්ක කල්
කොහෙද රත්තරනේ ගිහින් හිටියේ
![]()
කරන්ට් නැති දවසට පිස්සු වගේ තමා මමනං නිදාගන්නවා හොඳට![]()
අන්නේකයි අපිට බඩට කන්න නැතත් ඒ උත්තමයෝ සැපට ඉන්න ඕනේයහාපාලනේ ලැබුවා.අදහස් ප්රකාශ කිරීමේ නිදහස ලැබුනනේ.ඊට පස්සේ ඉතින් ආණ්ඩුවට සල්ලි ටිකක් හොයලා දුන්නා.නැත්නම් මැති ඇමති ගොල්ල බඩගින්නේ නේ.
තොටත් බඩ පලසුබපැතුම් මිත්රයා
Sms එකක් ආවා ඊයේ. කොහෙ කියලා යන්නද
apita iye 8-5 wenakn kapanawa kiyala kiwwa. mn nan udenma gedarin panna.
ඔව් කොහොමත් පිස්සු ගතිය නං තියෙනවාඋඹැට අමුතුවෙන් පිස්සු ඇදෙන්න දෙයක් තීනවැයි
කරන්ට් නැති උනාම පිස්සු ඩබල් වෙනවා
පාඩම් කරන්න හොද විදියක් කියහන්කො
O/L Subjects![]()
සබ්ජෙක්ට්
තොපි කන කන දේ බඩ පල. පාට පාට පල
palu wela
ඕකත් පාඩම් කරන්න ඕනි විභාගයක්ද මිනිහෝ.මම විභාගෙට කලින් දවසෙත් ක්රිකට් ගැහුවා

O/L Subjects![]()

කරන්ට් නැති දවසට පිස්සු වගේ තමා මමනං නිදාගන්නවා හොඳට![]()
Sms එකක් ආවා ඊයේ. කොහෙ කියලා යන්නද

පේපර් කරන්ඩ තමා තියෙන්නෙ . නැතිව බෑ. කොච්ව්හර කට පාඩම් කරත් වැඩක් නෑ ඒක යොදවන්නෙ නැතිව හිටියාම. පේපර් කලාම ලේසි.
මටත් අන්තිම වාරෙ විබාගෙය එක a එකක්වත්නෑ . අන්තිම සති දෙක පාඩම් කරලා පේපර් කරලා a6 දාගත්තා. A/l වලටත් ඔච්ව්හර තමා. පේපර් කිරිල්ල තමා