~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mithraya kalekin dekke :) ko rep apita :P

    කලකට පස්සේ මිතුරෝ වෙලට බැස්සේ.කෙසේද සැප දුක

    You must spread some Reputation around before giving it to Sara531 again.

    You must spread some Reputation around before giving it to inspiron again.

    You must spread some Reputation around before giving it to LazyLizard again.

    You must spread some Reputation around before giving it to King_cobra again.

    You must spread some Reputation around before giving it to STU26015 again.

    You must spread some Reputation around before giving it to lpwicrama again.

    :(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උඹලා පාඩම් කලාද?මම නම් නෑ.

    ඒ උනාට කමක් නෑ අරූට පාඩම් කරන විදිය කියලා දියන්.මම විභාගෙකට කියලා ඉස්සෙල්ලාම පාඩම් කලේ ටෙක් එකේ ෆයිනල් එක්සෑම් වලට.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    You must spread some Reputation around before giving it to Sara531 again.

    You must spread some Reputation around before giving it to inspiron again.

    You must spread some Reputation around before giving it to LazyLizard again.

    You must spread some Reputation around before giving it to King_cobra again.

    You must spread some Reputation around before giving it to STU26015 again.

    You must spread some Reputation around before giving it to lpwicrama again.

    :(:(:(
    :(:(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :D waradak na supurudu vidihai ;) monawada aluth

    ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 9 කින්
    සාමාන්‍ය ඩීසල් රුපියල් 6 කින්
    කිරිපිටි කිලෝවක් රුපියල් 80 කින් ඉහල ගියා මිතුර :(:(

    බැංකුවේ තියෙන මුදල්වල පොලියට බද්දක් අයකරනවලු:eek::eek:
    දුම්රිය ප්‍රවේශපත් ගාස්තු 15% කින් ඉහල දානවලු:eek::eek:

    පඩිය නම් වැඩිවෙන්නේ නෑ.එන්න එන්නම රුපියල අවපාත වෙනවා.ඒ කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා.අපි හිඟා නොකා හිඟා කනවා.සෝ සෑඩ් ලයිෆ් :(:(:(
     
    • Like
    Reactions: EK KILLER

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    පේපර් කරන්ඩ තමා තියෙන්නෙ . නැතිව බෑ. කොච්ව්හර කට පාඩම් කරත් වැඩක් නෑ ඒක යොදවන්නෙ නැතිව හිටියාම. පේපර් කලාම ලේසි.

    මටත් අන්තිම වාරෙ විබාගෙය එක a එකක්වත්නෑ . අන්තිම සති දෙක පාඩම් කරලා පේපර් කරලා a6 දාගත්තා. A/l වලටත් ඔච්ව්හර තමා. පේපර් කිරිල්ල තමා

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :(:(:( හෙට දෙන්නම්;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Ioc වල විතරනේ