~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගෙදර යද්දි බොහෝවිට එහෙම තමා, ඔෆිස් ට්‍රේන් වල හුලග වැදි වැදී යනවා :baffled: එල්ලිලා යන්නෙ කලාතුරකින්
    කොටුවෙන් නැගලත් ෆුට්බෝඩ් එකේ යන්න වෙනවද :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    වඳුරු පැටියෙක්ගෙ පොටෝ එකක් බලන්න එතකොට හරි :yes:


    images

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොටුවෙන් නැගලත් ෆුට්බෝඩ් එකේ යන්න වෙනවද :baffled:


    කොටුවෙන් නැග්ග කියල ඉදන් යන්ඩ හම්බෙනවා කියල හිතුවද :lol::P පට්ට සෙනගක් ඉන්නෙ, ට්‍රේන් එක යාඩ් එකෙන් එද්දි ඇවිල්ල නවත්තන්ඩ කලිං කට්ටිය පොරකාල නගිනවා, පහු වුනොත් හිටගෙන, 4.40 ට්‍රේන් එකේ කලිං නැග්ගත් බෑ ඒක යාඩ් එකේ නවත්තලා තියෙද්දිම මිනිස්සු එහෙන් නගිනවා ඒ ලග ඉන්න අය