ෆුට්බෝඩ් එකේ ගිහින්දමන්නරම ට්‍රේන් එකෙන්ද කොහෙද මිනිහෙක් වැටිලා
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 9 කින්
සාමාන්‍ය ඩීසල් රුපියල් 6 කින්
කිරිපිටි කිලෝවක් රුපියල් 80 කින් ඉහල ගියා මිතුර
බැංකුවේ තියෙන මුදල්වල පොලියට බද්දක් අයකරනවලු
දුම්රිය ප්‍රවේශපත් ගාස්තු 15% කින් ඉහල දානවලු
පඩිය නම් වැඩිවෙන්නේ නෑ.එන්න එන්නම රුපියල අවපාත වෙනවා.ඒ කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා.අපි හිඟා නොකා හිඟා කනවා.සෝ සෑඩ් ලයිෆ්![]()






නොදනී කියන්නේනොදනී
ඕපදුපයක්වත් හරියට කියන්න බෑ නෙව මේ කුක්කට
හානාපු අය නොනාපු අය ඔක්කොම මේ ඇවිත් ඉන්නේ
අද කොන්ඩෙත් කපලම නෑවාkatussi newada
දැන් නිකන් වඳුරු පැටියා වාගේ
kohedakauda kiuwe
![]()
නොදනී කියන්නේඕපදුපයක්වත් හරියට කියන්න බෑ නෙව මේ කුක්කට
![]()
Damro fully automatic washing machine ekak use karana kawruuhari innawada ??? Podi deyak ahaganna
දන්නේ නැති කෑලි වලට අතින් දාල කියන ඕනේ රස කරලාඒවටනේ මිනිහෝ ඕපාදූප කියන්නෙ

දන්නේ නැති කෑලි වලට අතින් දාල කියන ඕනේ රස කරලා
උඹ එහෙම ඔය ෆුට් බෝඩ් වල එල්ලෙන්න යන්නෙ නෑ නේද![]()
එල්ලිලා යන්නෙ කලාතුරකින් මන්නරම ට්‍රේන් එකෙන්ද කොහෙද මිනිහෙක් වැටිලා
අද කොන්ඩෙත් කපලම නෑවාදැන් නිකන් වඳුරු පැටියා වාගේ
![]()
