royal collage සුද්දෝ තමන්ගේ ලමය් යවන්න හදපු එකක්. දැන් colombo university කියන්නෙත් ඉස්සර royal collage එකම තම. royal එක university එකක් කරන එකට old boys ල කැමති වෙලා නැහැ. එනිසා royal collage එකේම කෑල්ලක් colombo university කියල හදල.
අපේ උන් විද්‍යාල වලටත් collage කියා ගන්න හදනවා පොෂ් වෙන්න.
මෙතන ගොඩක් උන්ට රිදිලා තියෙන්නේ විද්‍යාල වලට ගිහින් collage කියල ගහන් ඉන්න නිසා. විද්‍යාල පටන් ගත්තේ ලංකාවේ බෞද්ධ නිදහස් අධ්‍යාපනේ පටන් ගන්නකොට
oka Colombo academy hatiyata ne ban kalin patan gatthe,ita passe Royal College une,University College ekath okata anubaddawa thibbe degree courses thibbe UK ewa,mulin thibbe degrees uth neme nikan dip wage,lankawe isselama Vidyalaya kiyala ganu pasalakata nama damme Visaka Vidyalaya,Mrs Dias hadapu,pirimi nam oya Ananda wath wenna athi,Vidyala sankalpaya rata pura prachalitha kale D.S ge cabinet eke hitapu Kannagara mahatthaya "Madiya Vidyala" dala dan ewatath kiyanne Central Colleges kiyala
Last edited:

ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන්නේ අහවල් එකටද






