College vs Vidyalaya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    royal collage සුද්දෝ තමන්ගේ ලමය් යවන්න හදපු එකක්. දැන් colombo university කියන්නෙත් ඉස්සර royal collage එකම තම. royal එක university එකක් කරන එකට old boys ල කැමති වෙලා නැහැ. එනිසා royal collage එකේම කෑල්ලක් colombo university කියල හදල.

    අපේ උන් විද්‍යාල වලටත් collage කියා ගන්න හදනවා පොෂ් වෙන්න. :lol:
    මෙතන ගොඩක් උන්ට රිදිලා තියෙන්නේ විද්‍යාල වලට ගිහින් collage කියල ගහන් ඉන්න නිසා. විද්‍යාල පටන් ගත්තේ ලංකාවේ බෞද්ධ නිදහස් අධ්‍යාපනේ පටන් ගන්නකොට

    oka Colombo academy hatiyata ne ban kalin patan gatthe,ita passe Royal College une,University College ekath okata anubaddawa thibbe degree courses thibbe UK ewa,mulin thibbe degrees uth neme nikan dip wage,lankawe isselama Vidyalaya kiyala ganu pasalakata nama damme Visaka Vidyalaya,Mrs Dias hadapu,pirimi nam oya Ananda wath wenna athi,Vidyala sankalpaya rata pura prachalitha kale D.S ge cabinet eke hitapu Kannagara mahatthaya "Madiya Vidyala" dala dan ewatath kiyanne Central Colleges kiyala :lol:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    a place of higher education usually for people who have finished twelve years of schooling and where they can obtain more advanced knowledge and get a degree to recognize this
    A college is also one of the separate parts into which some universities are divided:
    https://dictionary.cambridge.org/amp/english/college

    Oya page ekema palleha thiyenawa mehema :rofl:

    C ] in Britain and Australia, used in the names of some schools for children, especially private schools (= where education is paid for by parents):

    Cheltenham Ladies' College
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    college කියන්නේ ඉංග්‍රීසි වචනේ නෙ විද්‍යාලය කියන්නේ පොදුවේ දාන සිංහල වචනේ :baffled: ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන්නේ අහවල් එකටද :oo:
    ඉස්සර collage වලට සිංහලෙන් කිව්වේ කොළේජීය කියල. දැන් ඔක්කොටම සිංහලෙන් විද්‍යාල කියනවා කොළේජීය කියන වචනේ සිංහලෙන් දැන් බාවිතයේ නැති නිසා.

    නමුත් විද්‍යාල වලට english වලින් කියන්නෙත් Vidyala කියලම තම. ගෑනු ඉස්කෝල ටික ඔක්කොම english වලිනුත් vidyalaya කියල ලියන්නේ. එක තම ඉස්කෝලේ නම.
    visakha vidyalaya, sirimavo bandaranaike vidyalaya
    පිට පළාත් වල ඉස්කෝලත් english වලින් ලියන්නේ vidyalaya කියලම තම.

    හැබය් ගනු ඉස්කෝල වල ඉංග්‍රීසින් college කියල පටන් ගත්ත ඒවා english වලින් ලියන්නේ college.
    Ladies College

    හැබය් සමහර පිරිමි විද්‍යාල ටිකක් college වෙන්න full ට්‍රය් එක. Ananda Vidyalaya, Nalanda Vidyalaya කිව්වම පොෂ් මදි වගේනේ. :lol:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    meka machan danne nathi nisa ahanne wena deyak hitanna epa :D

    Dan ethakota royal college wennai anik ewwa nowennai hethu wenne royal eken job ekakata sudanam karana nisane. anna eka karanne kohomada kiyahan. e kiyanne anith iskola walata wada wenas deyak wenna epai. ananda,nalanda,thomas,dharmaraja etc...

    mama kiwwe na ne ban Royal eka College ekak kiyala :lol: mama nam lankawe danne Law College eka withayi :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒ ඉතින් ඉංග්‍රීසියෙන් කියද්දී නේ බන්. කොලබ කලම්බෝ උනා වගේ නුවර කැන්ඩි උනා වගේ තමා :dull:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Oya page ekema palleha thiyenawa mehema :rofl:

    C ] in Britain and Australia, used in the names of some schools for children, especially private schools (= where education is paid for by parents):

    Cheltenham Ladies' College

    හරි හරි උඹ දිනුම් :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    ඉස්සර collage වලට සිංහලෙන් කිව්වේ කොළේජීය කියල. දැන් ඔක්කොටම සිංහලෙන් විද්‍යාල කියනවා කොළේජීය කියන වචනේ සිංහලෙන් දැන් බාවිතයේ නැති නිසා.

    නමුත් විද්‍යාල වලට english වලින් කියන්නෙත් Vidyala කියලම තම. ගෑනු ඉස්කෝල ටික ඔක්කොම english වලිනුත් vidyalaya කියල ලියන්නේ. එක තම ඉස්කෝලේ නම.
    visakha vidyalaya, sirimavo bandaranaike vidyalaya
    පිට පළාත් වල ඉස්කෝලත් english වලින් ලියන්නේ vidyalaya කියලම තම.

    සමහර පිරිමි විද්‍යාල ටිකක් collage වෙන්න full ට්‍රය් එක. Ananda Vidyalaya, Nalanda Vidyalaya කිව්වම පොෂ් මදි වගේනේ. :lol:

    යකෝ සිංහලෙන් ලියද්දි ලියන්නේ නාලන්දා විද්‍යාලය කියල අපේ එකේ.. නැතුව නාලන්දා කොලේජ් කියල ලියන්නෑ.. ? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow munta pissu :rofl: dan ape iskole walata kiyanne st. Sebastian's college. Sinhalen kiganne shantha sebasthiyan vidyalaya kiyala...:yes:

    Thath bawa, thath sama kiyala sinhala wala thiyenne...vidya kiyana eka widu wela thamai widuhala kiyala hadila thiyenne..;)
    ඒකනේ, ඔන්න ශාන්ත සෙබස්තියන් කොලේජ් වගේ කීව නං තමා අවුල :D සිංහල නං එහෙමයි, ඉංග්‍රීසි නං එහෙමයි මුන් මේ සුද්දටත් සරම අන්දන්න හදන්නේ :baffled:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    හෙනයා;23004652 said:

    යකෝ සිංහලෙන් ලියද්දි ලියන්නේ නාලන්දා විද්‍යාලය කියල අපේ එකේ.. නැතුව නාලන්දා කොලේජ් කියල ලියන්නෑ.. ? :eek:
    උඹලගේ එක english වලින් college වෙන්නෙත් නැහැ. Nalanda Vidyalaya ම තම.

    ඇයි උඹල english වලින් college වෙන්න යන්නේ පොෂ් මදි වගේද Vidyalaya කිව්වම.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    උඹලගේ එක english වලින් college වෙන්නෙත් නැහැ. Nalanda Vidyalaya ම තම.

    ඇයි උඹල english වලින් college වෙන්න යන්නේ පොෂ් මදි වගේද Vidyalaya කිව්වම.

    ම්ම්ම්.. එල එල :baffled:
    11.gif

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඒකනේ, ඔන්න ශාන්ත සෙබස්තියන් කොලේජ් වගේ කීව නං තමා අවුල :D සිංහල නං එහෙමයි, ඉංග්‍රීසි නං එහෙමයි මුන් මේ සුද්දටත් සරම අන්දන්න හදන්නේ :baffled:

    oya nama agata mokak dammath awulak na ban lankawa ne,namuth oya wachana walata barak thiyanawa eka ganayi methana kiyanne,eka hariyata dan ara okkoma unta engineer kiyanawa wage wadak,6 months it course ekak kala ekath engineer,garage ekaka wada kala ekath engineer,4 years Bsc ekak dagattha ekatath mehe kiyanne engineer haa ,ethakota eka harida :no:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ඒකනේ, ඔන්න ශාන්ත සෙබස්තියන් කොලේජ් වගේ කීව නං තමා අවුල :D සිංහල නං එහෙමයි, ඉංග්‍රීසි නං එහෙමයි මුන් මේ සුද්දටත් සරම අන්දන්න හදන්නේ :baffled:

    උඹට පැටලිලා. අපේ උන් සිංහල බෞද්ධ ඉස්කෝල වලටත් සුද්දගේ college නම දාන්න හදන්නේ. :lol:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    College කියන්නෙ තෘතික අධ්‍යපනය දෙන ආයතන නේ බං ලංකාවේ දැනට තියන මට එක පාරට ඔලුවට එන එකම හරි කොලෙජ් එක Sri Lanka Law College එක.අනික් එවා ඔක්කොම බොරු කොලෙජ්..

    :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ ඉස්කෝලෙත් නම තියෙන්නේ college කියල මචන්.. 1898 දි සුද්දොමයි college කියල නම දාල තියෙන්නේ.. අපේ ඉස්කෝලෙ නම අපි සිංහලෙන් ලියනකොට අපි ලියන්නේ ජාතික පාසල කියල.. english වලින් ලියනකොට college කියල use කරනව.. දැන් උබ මෙතන කියන විදිහට අපිට අපේ ඉස්කෝලෙ නම සිංහලෙන් ලියනකොට පාසල කියන එක ලියන්න බැහැනෙ බන්.. උබ එතකොට කියයි අපි බොරුවට සිංහල වෙන්න හදනව කියල..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ආනන්ද නාලන්දෙට ඒකාලෙ ඉඳලම කියන්නේ collage කියලා තමයි. කොටින්ම ඒවාට සිංහලෙන් කිව්වේත් කොලේජි කියලා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අපේ ඉස්කෝලෙත් නම තියෙන්නේ college කියල මචන්.. 1898 දි සුද්දොමයි college කියල නම දාල තියෙන්නේ.. අපේ ඉස්කෝලෙ නම අපි සිංහලෙන් ලියනකොට අපි ලියන්නේ ජාතික පාසල කියල.. english වලින් ලියනකොට college කියල use කරනව.. දැන් උබ මෙතන කියන විදිහට අපිට අපේ ඉස්කෝලෙ නම සිංහලෙන් ලියනකොට පාසල කියන එක ලියන්න බැහැනෙ බන්.. උබ එතකොට කියයි අපි බොරුවට සිංහල වෙන්න හදනව කියල..

    lankawe central Gov eka madi wela hadapu prasiddama ekale school eka Royal eka,ekata un college kiyala damma ,Eton pannayata yanna,namuth lankawe bahutharayak colleges kiyana ewa damme Missionary fathers la,e aya ithin oya colleges kiyala Hut gahagana thama mulin ma owage igannuwe dan thama owa wisala building wela thiyenne,namuth ithin yatharthaya katha kaloth owa colleges neme SCHOOLS :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    උඹලගේ එක english වලින් college වෙන්නෙත් නැහැ. Nalanda Vidyalaya ම තම.

    ඇයි උඹල english වලින් college වෙන්න යන්නේ පොෂ් මදි වගේද Vidyalaya කිව්වම.

    ඔය English නෙමේ.. Singlish නෙහ් බන්.. :baffled:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ආනන්ද නාලන්දෙට ඒකාලෙ ඉඳලම කියන්නේ collage කියලා තමයි. කොටින්ම ඒවාට සිංහලෙන් කිව්වේත් කොලේජි කියලා.

    බොරු කියනන් එපා බන්. Ananda vidyalaya. :lol: දැන් කාලේ old boys ලට තම ඕක college කර ගන්න ඕන. ඕක පටන් ගත්ත සිංහල බෞද්ද කම වත් දැන් මතක නැහැ.

    ඕකත් එක්ක පටන් ගත්ත ගැනු ඉස්කෝල තාම english වලිනුත් vidyala, උඹලගේ එක විතරක් college ලු
     
    Last edited: