Gym යන අය එන්න

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මම Gym ගියා උපරිම විනාඩි 30 ක් වගේ කරන්න පුළුවන් උනේ ..පට්ට අමාරුයි ..කලන්තේ වගෙත් අවා ..බර උස්සලා ඉවර උනාම මාර මහන්සි .පපුව ත් වේගෙන් ගැහෙනවා ..

    තාම දවස් දෙකයි ගිහින් ..

    මට වයස 22

    මේක සාමාන්‍ය දෙයක් ද ..

    මම බයට නවතින්න කියලා බැලුවේ ..

    උබලගේත් තියෙනවද බර උස්සලා ඉවර උනාම හයියෙන් පපුව ගැහෙන එක ..ටික වෙලාවක් යද්දී හරි යනවා හැබයි

    මගේ Height - 5 Ft 7 inches
    Weight 57 Kg
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    oka ohoma tama mulin. Wadiya bara dala karanna yanna epa. Basic compound exercise karanna mulin.
    Body weight squats
    Barbell press
    deadlift
    wage gahnna hari form ekata. masayak dekak gyama strength eka hadila ei
     
    • Like
    Reactions: Prime HD

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    nawathwanna epa malli oka saamanyayai tika kalekin huru weddi hari yanawa hoda pre walkout ekak ganna C4 wage ethakota oya gathiya adu wenawa

    pre workout aran adu wayasen heart attack hadaganna thamai nikan salli deela.suger nathuwa black coffee ekak gahala palayan anamalu gediyak ekka:dull:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    තාම ඇග හුරු නෑ බන්. ඉස්සරහට හැදිලා එයි. බීට් එක වැඩි වෙන එක සාමාන්‍යයි. වෝමප් එකෙන්ම 130+ වඩා එනවා මගේ :rofl:
     
    • Like
    Reactions: Prime HD

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ammo ow , issela daws 3k 4k matath ohomai ban. ganan ganna epa. sathiyak palayanko , niyama wenasak danei. oya wela thiyenne aga horawela, fitness na. e nisa amarui
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    එහෙම එකක් නෑ, උඹට හතිය තියනව වගේ..

    අම්මටනම් තියෙනවා හතිය හැබැයි .

    nawathwanna epa malli oka saamanyayai tika kalekin huru weddi hari yanawa hoda pre walkout ekak ganna C4 wage ethakota oya gathiya adu wenawa

    thank you :)

    oka ohoma tama mulin. Wadiya bara dala karanna yanna epa. Basic compound exercise karanna mulin.
    Body weight squats
    Barbell press
    deadlift
    wage gahnna hari form ekata. masayak dekak gyama strength eka hadila ei

    thank you :)

    pre workout aran adu wayasen heart attack hadaganna thamai nikan salli deela.suger nathuwa black coffee ekak gahala palayan anamalu gediyak ekka:dull:

    thank you :)
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    තාම ඇග හුරු නෑ බන්. ඉස්සරහට හැදිලා එයි. බීට් එක වැඩි වෙන එක සාමාන්‍යයි. වෝමප් එකෙන්ම 130+ වඩා එනවා මගේ :rofl:

    බර උස්සලා ඉවර උනාම අත පය එහෙම වෙවුලන ගතියක් එන්නේ නැද්ද උබලගේ .

    වෝමප් කිව්වේ :rolleyes:

    130+ කියලා බලන්නේ කොහොමද :rolleyes:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    302
    83
    බර උස්සලා ඉවර උනාම අත පය එහෙම වෙවුලන ගතියක් එන්නේ නැද්ද උබලගේ .

    වෝමප් කිව්වේ :rolleyes:

    130+ කියලා බලන්නේ කොහොමද :rolleyes:

    godak workout machine wala dan enawa heart beat rate eka balana gadget eka
     
    • Like
    Reactions: Prime HD

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ammo ow , issela daws 3k 4k matath ohomai ban. ganan ganna epa. sathiyak palayanko , niyama wenasak danei. oya wela thiyenne aga horawela, fitness na. e nisa amarui

    මම ෆ්රීලන්ස් කරන්නේ ..දැන් අවුරුදු 6 ක් විතර ඉදන් එක තැනමයි ඉන්නේ ..නිදියනවා කනවා ,ලැප් එක ඉස්සරහා ,,

    පවුව ගැහෙන්න අරන් ..ඇත පය වෙවුලන්න අරන් ..කලන්තෙටත් අවා මන් බය උනා :dull:

    මට බර උස්සන්නත් අමාරුයි ශක්තිය මදිද කොහෙද ..:(

    PUSH UPS ගහන්න අමාරුයි උපරුම 3 ක් ගහතැකි ..ඊට වඩානම් අමාරුයි ..:sorry:

    උගේ දැන් කොහොමද අවුලක් නැද්ද ..ඉස්සර වගේ ..
     
    සාමාන්‍යයි, ප්‍රී වොර්ක් අවුට් මීල් 1 අරන් යන්න. (යෝගට් 2/ කෙසල්ගේදී 2 වගේ 45mint befor ) මැදදී අපහු අමාරුනම් චොකලට් පොඩි කැල්ලක් දිව යට තියාගෙන සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන ගමන් බොන්න තැබිලි පොඩ්ඩක් ගිනියන්න/ නැත්නම් ජිවනි බාගයක් da ගෙන බොන්න වතුර බෝතලේට් - ජය
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    තාම ඇග හුරු නෑ බන්. ඉස්සරහට හැදිලා එයි. බීට් එක වැඩි වෙන එක සාමාන්‍යයි. වෝමප් එකෙන්ම 130+ වඩා එනවා මගේ :rofl:

    130 mokada bun mage duwala iwara unama 180 + yanawane beat eka ...
    :shocked::shocked:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මම ෆ්රීලන්ස් කරන්නේ ..දැන් අවුරුදු 6 ක් විතර ඉදන් එක තැනමයි ඉන්නේ ..නිදියනවා කනවා ,ලැප් එක ඉස්සරහා ,,

    පවුව ගැහෙන්න අරන් ..ඇත පය වෙවුලන්න අරන් ..කලන්තෙටත් අවා මන් බය උනා :dull:

    මට බර උස්සන්නත් අමාරුයි ශක්තිය මදිද කොහෙද ..:(

    PUSH UPS ගහන්න අමාරුයි උපරුම 3 ක් ගහතැකි ..ඊට වඩානම් අමාරුයි ..:sorry:

    උගේ දැන් කොහොමද අවුලක් නැද්ද ..ඉස්සර වගේ ..

    උබ කියන්නේ පලවෙනි දවසේ ගෙදර පේන දුරදි මම හිතුවා කලන්තේ දායි කියලා. කකුල් පන නෑ, විසික් වෙනවා වගේ, අම්මට කෝල් එකක් ගන්නත් ගිහින් කොහොමහරි ගෙට ගොඩ උනේ විසිවේවි :lol: යකෙක් කන්න පුළුවන් ඔය වෙලාවට, එත් එහම කන්න එපා, අපරාදේ.

    බරඋස්සද්දී කලන්තේ වගේ නම් උබ හුස්ම ගන්න විදියේ අවුලක්. එක හදා ගනින්. හුස්ම හිර කරන ඉන්න එපා. ඔක්සිජන් වැය වෙනවා පට ගාලා.
    සතියක් දෙකක් පලයන්කෝ , ඕවා ඔක්කොම හරියනවා. පස්සේ කරන workout මදි මදි වගේ දැනෙන්නේ. fitness හැදෙනවා.

    මම මාස 2යි බන් ගියේ, ජොබ් එක නිසා කොලබ ආවා. එහෙම්ම ඔක්කොම නැවතුනා. :(:(:( අපරාදේ. ජොල් වෙලා තිබ්බ ඇග නියමෙට fitness හැදිලා එද්දී අතඇරියේ
     
    සල්ලි ගොඩක් තියනවනම් pre-workout supplements 1 (Creatine, Caffeine, Beta-Alanine, Citrulline, Sodium Bicarbonate, BCAAs, Nitrate, )ගන්න. හැබැයි ඕකට පුරුදු උනොත්, බඩු නැතුව සෙල්ලම් කරන්න බැහැ.
    සැ.යු. supplements හොද නැහැ කියල නෙමයි කියන්නේ හරිද, මමත් ගන්නවා, තම තමන්ගේ ගෝල් 1 අනුව තමයි ඉතින්. නැත්නම් ස්කොලේ ඇරිලා ආපු ගමන් මෙතන කෑ ගහයි කොහෙද #ත්ටෝ සප්ලිමන්ට් හොද නැත්තේ කියලා.
     
    • Like
    Reactions: Prime HD and jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    නැත්නම් ස්කොලේ ඇරිලා ආපු ගමන් මෙතන කෑ ගහයි කොහෙද #ත්ටෝ සප්ලිමන්ට් හොද නැත්තේ කියලා.

    :lol::lol::lol::lol::lol::lol:
    අන්න ටෝක. අද කලින් එයි. මේ දවස් වල වාර විබාගනේ
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    උබ කියන්නේ පලවෙනි දවසේ ගෙදර පේන දුරදි මම හිතුවා කලන්තේ දායි කියලා. කකුල් පන නෑ, විසික් වෙනවා වගේ, අම්මට කෝල් එකක් ගන්නත් ගිහින් කොහොමහරි ගෙට ගොඩ උනේ විසිවේවි :lol: යකෙක් කන්න පුළුවන් ඔය වෙලාවට, එත් එහම කන්න එපා, අපරාදේ.

    බරඋස්සද්දී කලන්තේ වගේ නම් උබ හුස්ම ගන්න විදියේ අවුලක්. එක හදා ගනින්. හුස්ම හිර කරන ඉන්න එපා. ඔක්සිජන් වැය වෙනවා පට ගාලා.
    සතියක් දෙකක් පලයන්කෝ , ඕවා ඔක්කොම හරියනවා. පස්සේ කරන workout මදි මදි වගේ දැනෙන්නේ. fitness හැදෙනවා.

    මම මාස 2යි බන් ගියේ, ජොබ් එක නිසා කොලබ ආවා. එහෙම්ම ඔක්කොම නැවතුනා. :(:(:( අපරාදේ. ජොල් වෙලා තිබ්බ ඇග නියමෙට fitness හැදිලා එද්දී අතඇරියේ

    එල සහෝ thank you .දැන්නම් ටිකක් බය නැති උනා ..අපේ නම් ගෙවල් ලගම gym එක තියෙන්නේ ..ආයිත් පටන් ගන්න ඕනේ එහෙනම් ..
     
    • Like
    Reactions: jasz

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    සල්ලි ගොඩක් තියනවනම් pre-workout supplements 1 (Creatine, Caffeine, Beta-Alanine, Citrulline, Sodium Bicarbonate, BCAAs, Nitrate, )ගන්න. හැබැයි ඕකට පුරුදු උනොත්, බඩු නැතුව සෙල්ලම් කරන්න බැහැ.
    සැ.යු. supplements හොද නැහැ කියල නෙමයි කියන්නේ හරිද, මමත් ගන්නවා, තම තමන්ගේ ගෝල් 1 අනුව තමයි ඉතින්. නැත්නම් ස්කොලේ ඇරිලා ආපු ගමන් මෙතන කෑ ගහයි කොහෙද #ත්ටෝ සප්ලිමන්ට් හොද නැත්තේ කියලා.

    සාමාන්‍යයි, ප්‍රී වොර්ක් අවුට් මීල් 1 අරන් යන්න. (යෝගට් 2/ කෙසල්ගේදී 2 වගේ 45mint befor ) මැදදී අපහු අමාරුනම් චොකලට් පොඩි කැල්ලක් දිව යට තියාගෙන සෙල්ලම් කරන්න. සෙල්ලම් කරන ගමන් බොන්න තැබිලි පොඩ්ඩක් ගිනියන්න/ නැත්නම් ජිවනි බාගයක් da ගෙන බොන්න වතුර බෝතලේට් - ජය

    thank you :)
     
    • Like
    Reactions: virajkavn

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    බර උස්සලා ඉවර උනාම අත පය එහෙම වෙවුලන ගතියක් එන්නේ නැද්ද උබලගේ .

    වෝමප් කිව්වේ :rolleyes:

    130+ කියලා බලන්නේ කොහොමද :rolleyes:
    ඇග රත් කරගන්න පොඩ්ඩක් දගලන්නේ. පෝන් එකෙන් බලන්නේ. හාට් බීට් සෙන්සර් එකෙන්.
    130 mokada bun mage duwala iwara unama 180 + yanawane beat eka ...
    :shocked::shocked:

    මන් විනාඩි 5යි දුවන්නේ.:lol:
     
    එල
    11.gif