ඇග රත් කරගන්න පොඩ්ඩක් දගලන්නේ. පෝන් එකෙන් බලන්නේ. හාට් බීට් සෙන්සර් එකෙන්.
එල thank you

ඇග රත් කරගන්න පොඩ්ඩක් දගලන්නේ. පෝන් එකෙන් බලන්නේ. හාට් බීට් සෙන්සර් එකෙන්.

ඇග රත් කරගන්න පොඩ්ඩක් දගලන්නේ. පෝන් එකෙන් බලන්නේ. හාට් බීට් සෙන්සර් එකෙන්.
මන් විනාඩි 5යි දුවන්නේ.

cardio paya bagayak wat yanna one itin![]()
cardio paya bagayak wat yanna one itin![]()
මම Gym ගියා උපරිම විනාඩි 30 ක් වගේ කරන්න පුළුවන් උනේ ..පට්ට අමාරුයි ..කලන්තේ වගෙත් අවා ..බර උස්සලා ඉවර උනාම මාර මහන්සි .පපුව ත් වේගෙන් ගැහෙනවා ..
තාම දවස් දෙකයි ගිහින් ..
මට වයස 22
මේක සාමාන්‍ය දෙයක් ද ..
මම බයට නවතින්න කියලා බැලුවේ ..
උබලගේත් තියෙනවද බර උස්සලා ඉවර උනාම හයියෙන් පපුව ගැහෙන එක ..ටික වෙලාවක් යද්දී හරි යනවා හැබයි
මගේ Height - 5 Ft 7 inches
Weight 57 Kg
උස බර අනුව ලොකුවට දෙයක් කියන්න අමාරැයි. pulse rate එක check කරන්න පුලුවන් threadmill/bicycle machine වගේ එකක් 30 min වගේ පැදල heart rates chart එක්කින් බලල උඹම check කරපන්. වයස එක්ක ඒක වෙනස් වෙනව.
කොහොම උනත් ලංකාවේ අයගේ ජිවන ක්‍රමේ හැටියට ඕක අමුතු දෙයක් වෙන්නත් බැ. gym එකට යන එකේ goal එක ලොකුවට බර උස්සන එකනන් නෙවෙයි. health එක අතින් හොඳ තත්වෙකට එන එක. පුලුවන්නන් technique ඉගෙනගෙන පස්සෙ ලොකු බරවලට ගියාටකමක් නැ.
හැබැයි මේ විස්තරේ අනුවනන් මට හිතෙන්නෙ අවුරැදු ගානකටවත් හරියට මහන්සි වෙන දෙයක් නොකර ඇඟ හොඳටම weak වෙලා කියල...