College vs Vidyalaya

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    lankawe central Gov eka madi wela hadapu prasiddama ekale school eka Royal eka,ekata un college kiyala damma ,Eton pannayata yanna,namuth lankawe bahutharayak colleges kiyana ewa damme Missionary fathers la,e aya ithin oya colleges kiyala Hut gahagana thama mulin ma owage igannuwe dan thama owa wisala building wela thiyenne,namuth ithin yatharthaya katha kaloth owa colleges neme SCHOOLS :)

    අපේ ඉස්කෝලෙ 1898 පටන් ගන්නකොට මුලින්ම නම දැම්මේ english වලින් college කියල.. අපි ඉතින් english වලින් නම් ලියනකොට ඒ පටන් ගන්නකොට දාපු නම් use කරනව. සිංහලෙන් ලියනකොට ජාතික පාසල කියල ලියනව.. පටන් ගන්නකොට use කරපු නම දිගටම use කරන එකේ වැරැද්දක් මමනම් දකින්නේ නෑ බන්.. :nerd:
     
    Last edited:

    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    හෙනයා;23004696 said:

    ඔය English නෙමේ.. Singlish නෙහ් බන්.. :baffled:

    එතකොට Visakha Vidyalaya කියන එකත් singlish ද? උන්ට college අමාරුවක් නැහැ බන්. උන් කොහෙවත් college කියල කියන්නෙවත් නැහැ.

    සිංහල බශාවට english වලින් කියන්නෙත් sinahala කියලම තම. එක තම නම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර collage වලට සිංහලෙන් කිව්වේ කොළේජීය කියල. දැන් ඔක්කොටම සිංහලෙන් විද්‍යාල කියනවා කොළේජීය කියන වචනේ සිංහලෙන් දැන් බාවිතයේ නැති නිසා.

    නමුත් විද්‍යාල වලට english වලින් කියන්නෙත් Vidyala කියලම තම. ගෑනු ඉස්කෝල ටික ඔක්කොම english වලිනුත් vidyalaya කියල ලියන්නේ. එක තම ඉස්කෝලේ නම.
    visakha vidyalaya, sirimavo bandaranaike vidyalaya
    පිට පළාත් වල ඉස්කෝලත් english වලින් ලියන්නේ vidyalaya කියලම තම.

    හැබය් ගනු ඉස්කෝල වල ඉංග්‍රීසින් college කියල පටන් ගත්ත ඒවා english වලින් ලියන්නේ college.
    Ladies College

    හැබය් සමහර පිරිමි විද්‍යාල ටිකක් college වෙන්න full ට්‍රය් එක. Ananda Vidyalaya, Nalanda Vidyalaya කිව්වම පොෂ් මදි වගේනේ. :lol:

    "විද්‍යාල වලට english වලින් කියන්නෙත් Vidyala කියලම තම" :eek: පිස්සුද මනුස්සයෝ Vidyalaya කියල ඉංග්‍රීසි වචනයක් නෑ ඒ සිංහල නම ඉංග්‍රීසි අකුරු වලින් ලියලා තියෙන්නේ. අපි අපේ නම ලියද්දී ඉංග්‍රීසි අකුරු වලින් ලියනව වගේ. ආනන්ද කියන එක Ananda කියල ලීව කියල ආනන්දයට ඉංග්‍රීසියෙන් කියන වචනේ Ananda වෙනවද :baffled:

    ඉංග්‍රීසි නම් තියෙන උන්ට ආය ඉංග්‍රීසියට හරවන්න දෙයක් නෑ උන්ගේ නම දාල තියෙන්නෙම ඉංග්‍රීසියෙන්, මෙහෙ නුවර නං ට්‍රිනිටි, සිල්වෙස්ටර්, ඇන්තනිස් වගේ. උන් සිංහලෙන් නම කියද්දී ත්‍රිත්ව කොලේජ්, ශාන්ත අන්තෝනි කොලේජ්, රාජකීය කොලේජ්, කාන්තා කොලේජ් කියන්නේ නෑ නෙ :baffled: එහෙනං සිංහල නම ඉංග්‍රීසියෙන් කියද්දී විතරක් මොකටද විද්‍යාලය කියන්නේ :baffled:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    බොරු කියනන් එපා බන්. Ananda vidyalaya. :lol: දැන් කාලේ old boys ලට තම ඕක college කර ගන්න ඕන. ඕක පටන් ගත්ත සිංහල බෞද්ද කම වත් දැන් මතක නැහැ.

    ඕකත් එක්ක පටන් ගත්ත ගැනු ඉස්කෝල තාම english වලිනුත් vidyala, උඹලගේ එක විතරක් college ලු

    බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ ආනන්දෙ ඉගැන්නුවා. හාමුදුරුවෝ පවා කියන කොට කියන්න්නේ
    ආනන්ද කොලෙජ් කියලා... අනෙක් එක ආනන්දෙට මොකටද විද්‍යාලය කියන්නේ... උඹ දන්නෙ නැද්ද ඒකාලේ හෙල හවුල වගේ එවා තිබ්බ කියලා. ඒකෙන් කලේ නියම සිංහල වචන භාවිතා කිරීම. විද්‍යාලය කියන්නෙ සංස්කෘත වචනයක්....අදටත් ආනන්දෙට ආනන්ද විදුහල කියනවා මිසක් ආනන්ද විද්‍යාලය කියන්නේ නෑ.
     
    • Like
    Reactions: maxtalker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oya nama agata mokak dammath awulak na ban lankawa ne,namuth oya wachana walata barak thiyanawa eka ganayi methana kiyanne,eka hariyata dan ara okkoma unta engineer kiyanawa wage wadak,6 months it course ekak kala ekath engineer,garage ekaka wada kala ekath engineer,4 years Bsc ekak dagattha ekatath mehe kiyanne engineer haa ,ethakota eka harida :no:
    ඉතින් රෝයල් එකට කොලේජ් කියන්න පුළුවන් නං ආනන්ද නාලන්ද වලට මොකෝ කියන්න බැරි :baffled: දෙකේම එකම විදිහට නෙ උගන්නනේ අරකෙ අමුතු මොනවත් තියෙනවද :oo:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඉතින් රෝයල් එකට කොලේජ් කියන්න පුළුවන් නං ආනන්ද නාලන්ද වලට මොකෝ කියන්න බැරි :baffled: දෙකේම එකම විදිහට නෙ උගන්නනේ අරකෙ අමුතු මොනවත් තියෙනවද :oo:

    awulak na awulak na puluwan :cool:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Ananda Nalanda විතරක්ම නෙමෙයි අර සුද්දන්ගෙ කලවම් ඉස්කෝලත් කොලේජ් කියල දාගත්තට ඒවත් හරිනම් විද්‍යාල මොකද ඕවගෙ ඩිග්‍රී දෙන්නෙ නෑනෙ.
     
    Last edited:

    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ ආනන්දෙ ඉගැන්නුවා. හාමුදුරුවෝ පවා කියන කොට කියන්න්නේ
    ආනන්ද කොලෙජ් කියලා... අනෙක් එක ආනන්දෙට මොකටද විද්‍යාලය කියන්නේ... උඹ දන්නෙ නැද්ද ඒකාලේ හෙල හවුල වගේ එවා තිබ්බ කියලා. ඒකෙන් කලේ නියම සිංහල වචන භාවිතා කිරීම. විද්‍යාලය කියන්නෙ සංස්කෘත වචනයක්....අදටත් ආනන්දෙට ආනන්ද විදුහල කියනවා මිසක් ආනන්ද විද්‍යාලය කියන්නේ නෑ.

    උඹම උඹලගේ ඉස්කෝලේ ගැන හොයල බලපන් ඕක කොහෙවත් college කියල පටන් ගත්තේ නැහැ. බොරු කියන්න එපා බන්. college කියල නොන්ඩි වෙලා දැන් එක වහන්නත් හදනවා.
    උඹලට විදුහල හරි විද්‍යාලය කියන්න ලජ්ජය්. හැබය් Visakha Vidyalaya කියන්න ලජ්ජා නැහැ කෙල්ලොන්ට :lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ඉතින් රෝයල් එකට කොලේජ් කියන්න පුළුවන් නං ආනන්ද නාලන්ද වලට මොකෝ කියන්න බැරි :baffled: දෙකේම එකම විදිහට නෙ උගන්නනේ අරකෙ අමුතු මොනවත් තියෙනවද :oo:
    ඕන එකක් කියා ගනින් බන්. විද්‍යාල කියන එක පොෂ් මදිනේ දැන් නේද. :lol: එනිසා නම වෙනස් කරමු.
    Visakha Vidyalaya, Sirimavo bandaranaike vidyalaya කියල english වලිනුත් කියන්න කෙල්ලෝ තාම ලජ්ජා නැහැ. එකට උන්ට ගරු කරන්න ඕන. :yes:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    උඹම උඹලගේ ඉස්කෝලේ ගැන හොයල බලපන් ඕක කොහෙවත් college කියල පටන් ගත්තේ නැහැ. බොරු කියන්න එපා බන්. college කියල නොන්ඩි වෙලා දැන් එක වහන්නත් හදනවා.
    උඹලට විදුහල හරි විද්‍යාලය කියන්න ලජ්ජය්. හැබය් Visakha Vidyalaya කියන්න ලජ්ජා නැහැ කෙල්ලොන්ට :lol:

    othana kellange magulak neme ban thiyenne,okata thama vidyalaya kiyanne oke founder Mrs Dias e yugaye kellonta yanna thibuna colleges kiyana schools gana e hati pahadimak thibbe na eya hama welawema hithuwa Sinhala Buddhist widiyata kelonta yanna hari school ekak na ne Colombo wala kiyala,anna e nisa sinhala buddhist pannayata galapena Vidyalaya kiyala nama dala eya thama haduwe,meka thawath college pannaye school ekak wenawata eya kamathi nowuna nisayi e nama gawagatthe natthe,namuth dan nam eketh anik ewa wage wisheshayak na :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕන එකක් කියා ගනින් බන්. විද්‍යාල කියන එක පොෂ් මදිනේ දැන් නේද. :lol: එනිසා නම වෙනස් කරමු.
    Visakha Vidyalaya, Sirimavo bandaranaike vidyalaya කියල english වලිනුත් කියන්න කෙල්ලෝ තාම ලජ්ජා නැහැ. එකට උන්ට ගරු කරන්න ඕන. :yes:
    ඒ කියන්නේ රෝයල් එකේ සහ ඔය කියන කොලේජ් කියන්න ලයිසන් තියෙන අයගේ අයගේ ලජ්ජා නහරේ කපලද තියෙන්නේ :baffled:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    ඕන එකක් කියා ගනින් බන්. විද්‍යාල කියන එක පොෂ් මදිනේ දැන් නේද. :lol: එනිසා නම වෙනස් කරමු.
    Visakha Vidyalaya, Sirimavo bandaranaike vidyalaya කියල english වලිනුත් කියන්න කෙල්ලෝ තාම ලජ්ජා නැහැ. එකට උන්ට ගරු කරන්න ඕන. :yes:

    අපි කොලේජ් කියන්නෙ ඒකාලේ ඉදලම කොලේජ් කියපු නිසා. ඒකේ පොශ් බව ඇති වුනේ පස්සේ.
    විශාකා, සිරිමාවෝ දෙකම එච්චර පරණ නෑ. ඒ වුනාට ම්යුසිස් එකට කියන්නේ කොලේජ්.. ගමෙ ඉස්කෝල වලට විද්‍යාල කිව්වා කියලා අපිත් විද්‍යාල කියන්න ඕන කියන්නේ මොන තර්කයක්ද? අනෙක විද්‍යාල කියනවට වඩා හොඳයි කොලේජ් කියනවා. උඹ ඔය කියන තර්කේ හැටියටනම් විද්‍යාල කියන්නෙත් එක්තරා විදිහට පොශ් වචනයක්.... මොකද හරි සිංහල වචනේ විදුහල.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    school වලට college කියන එකම රට:rofl::rofl:

    In the United States, the word "school" describes any place where people learn. You can call a college a "school." You can even call a university a "school." You can use the word "school" for any English language institute, undergraduate or graduate program, or secondary ("high") school.

    U.S. university or college follows after high school, or secondary school. A college in the U.S.A. is not a high school or secondary school. College and university programs begin in the thirteenth year of school, when a student is 17 or 18 years old or older. A two-year college offers an associate's degree, as well as certificates. A four-year college or university offers a bachelor's degree. Programs that offer these degrees are called "undergraduate" schools.

    A "university" is a group of schools for studies after secondary school. At least one of these schools is a college where students receive a bachelor's degree. The other schools in a university are"graduate" (also known as "postgraduate") schools where students receive advanced degrees. Therefore, a university offers both the bachelor's degree and graduate degrees such as the master's (M.A.) and doctorate (Ph.D.).
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    අපි කොලේජ් කියන්නෙ ඒකාලේ ඉදලම කොලේජ් කියපු නිසා. ඒකේ පොශ් බව ඇති වුනේ පස්සේ.
    විශාකා, සිරිමාවෝ දෙකම එච්චර පරණ නෑ. ඒ වුනාට ම්යුසිස් එකට කියන්නේ කොලේජ්.. ගමෙ ඉස්කෝල වලට විද්‍යාල කිව්වා කියලා අපිත් විද්‍යාල කියන්න ඕන කියන්නේ මොන තර්කයක්ද? අනෙක විද්‍යාල කියනවට වඩා හොඳයි කොලේජ් කියනවා. උඹ ඔය කියන තර්කේ හැටියටනම් විද්‍යාල කියන්නෙත් එක්තරා විදිහට පොශ් වචනයක්.... මොකද හරි සිංහල වචනේ විදුහල.
    පටල ගන්න එපා. College කියල පටන් ගත්ත ඒවාට දැන් කියන්නෙත් college, එකේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ විද්‍යාල කියල නම තියන ඒවා දැන් ඒ නම පොෂ් මදි නිසා english වලින් කියනකොට college කියල නම වෙනස් කර ගන්න එක ගැන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පටල ගන්න එපා. College කියල පටන් ගත්ත ඒවාට දැන් කියන්නෙත් college, එකේ ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ විද්‍යාල කියල නම තියන ඒවා දැන් ඒ නම පොෂ් මදි නිසා english වලින් කියනකොට college කියල නම වෙනස් කර ගන්න එක ගැන.
    දැන් මේ කියන විදහට හරි කෙලියක් වෙන්නේ සිංහල මිනිස්සුන්ට කවදාවත් මිස්ටර් ල මිසිස් ල වෙන්නත් බෑ ඉංග්‍රීසි ලියුමක නම ලියද්දිත් දිසානායක මහත්මයා කියල ලියන්න වේවි :baffled: අයි ඈම් දිසානායක මහත්මයා කියල තමා කියන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරද්දී :no:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ඒ කියන්නේ රෝයල් එකේ සහ ඔය කියන කොලේජ් කියන්න ලයිසන් තියෙන අයගේ අයගේ ලජ්ජා නහරේ කපලද තියෙන්නේ :baffled:
    රිදිලා
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    othana kellange magulak neme ban thiyenne,okata thama vidyalaya kiyanne oke founder Mrs Dias e yugaye kellonta yanna thibuna colleges kiyana schools gana e hati pahadimak thibbe na eya hama welawema hithuwa Sinhala Buddhist widiyata kelonta yanna hari school ekak na ne Colombo wala kiyala,anna e nisa sinhala buddhist pannayata galapena Vidyalaya kiyala nama dala eya thama haduwe,meka thawath college pannaye school ekak wenawata eya kamathi nowuna nisayi e nama gawagatthe natthe,namuth dan nam eketh anik ewa wage wisheshayak na :lol:

    බොරු කියන්න එපා බන්. උන්ගේ site එකම බලපන්

    21st of November 1927 and named "Visakha Vidyalaya" by Lady Herbert Stanley, the wife of the then Governor of Ceylon.

    සුද්දීයෙක්ම එක විද්‍යාලය කියල පටන් අරන් තියෙන්නේ. උන්ට එක college කරන්න අමාරුවක් නැහැ. මේ සිංහල බෞද්ධ ඉස්කෝල විදියට පටන් ගත්ත විද්‍යාල වලට තම college අමාරුව ගහල තියෙන්නේ. Visakha එකේ උන්වත් college කිව්වා නම් කමක් නැහැ උන්ගේ ඉස්කෝලේ සුද්දියෙක් පටන් අරන් තියෙන්නේ. :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    දැන් මේ කියන විදහට හරි කෙලියක් වෙන්නේ සිංහල මිනිස්සුන්ට කවදාවත් මිස්ටර් ල මිසිස් ල වෙන්නත් බෑ ඉංග්‍රීසි ලියුමක නම ලියද්දිත් දිසානායක මහත්මයා කියල ලියන්න වේවි :baffled: අයි ඈම් දිසානායක මහත්මයා කියල තමා කියන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් කතා කරද්දී :no:

    me thread eka dala thiyana ekata pissu ban,muta me thiyenne Ananda Nalanda schools ekka Arrears ekak :dull: Royal eka college kiyanawa nam lankawe thiyana bahutharayak pasal walata e wachane daganna puluwan,namuth mama kiwwe e kisima pasalak e wachaneta sudusu na kiyala :) (including Royal)
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    In the United States, the word "school" describes any place where people learn. You can call a college a "school." You can even call a university a "school." You can use the word "school" for any English language institute, undergraduate or graduate program, or secondary ("high") school.

    U.S. university or college follows after high school, or secondary school. A college in the U.S.A. is not a high school or secondary school. College and university programs begin in the thirteenth year of school, when a student is 17 or 18 years old or older. A two-year college offers an associate's degree, as well as certificates. A four-year college or university offers a bachelor's degree. Programs that offer these degrees are called "undergraduate" schools.

    A "university" is a group of schools for studies after secondary school. At least one of these schools is a college where students receive a bachelor's degree. The other schools in a university are"graduate" (also known as "postgraduate") schools where students receive advanced degrees. Therefore, a university offers both the bachelor's degree and graduate degrees such as the master's (M.A.) and doctorate (Ph.D.).

    :yes:
    "whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"
    https://en.wikipedia.org/wiki/College