බොරු කියන්න එපා බන්. උන්ගේ site එකම බලපන්
21st of November 1927 and named "Visakha Vidyalaya" by Lady Herbert Stanley, the wife of the then Governor of Ceylon.
සුද්දීයෙක්ම එක විද්‍යාලය කියල පටන් අරන් තියෙන්නේ. උන්ට එක college කරන්න අමාරුවක් නැහැ. මේ සිංහල බෞද්ධ ඉස්කෝල විදියට පටන් ගත්ත විද්‍යාල වලට තම college අමාරුව ගහල තියෙන්නේ. Visakha එකේ උන්වත් college කිව්වා නම් කමක් නැහැ උන්ගේ ඉස්කෝලේ සුද්දියෙක් පටන් අරන් තියෙන්නේ.![]()
Ane Gono tho danna magulak katha karapan Lady Herbert thama oka open kale ekata invite kale Mrs Dias eya ethakota okata name eka decide karala thibbe umba mata Visaka eka gana kiyala denna epa,ithin buruwo ehenan Ananda college ekath patan gatthe Henry Steel Olcott kiyana sudda ne

Last edited:
Royal eka college kiyanawa nam lankawe thiyana bahutharayak pasal walata e wachane daganna puluwan,namuth mama kiwwe e kisima pasalak e wachaneta sudusu na kiyala
(including Royal)
මම හිතුවේ ඒ වලව් පැලැන්තිය වඳ වෙලා ගිහින් කියලා බැලින්නං තාම ඉන්නව
උඹ නෙ ආනන්දට කොලේජ් කියන්න බෑ කියල මෙතන නාහෙන් අඬන්නේ, උන්ට බැරිනං රෝයල් එකටත් බෑ රෝයල් එකට පුළුවන් නං උන්ටත් පුඋවන් එච්චරයි හරි සරලයි 

ඒ පොෂ් මදි හින්දද බන් මිස්ටර් කියන්නේ මහත්මයා නොකියා