College vs Vidyalaya

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    බොරු කියන්න එපා බන්. උන්ගේ site එකම බලපන්

    21st of November 1927 and named "Visakha Vidyalaya" by Lady Herbert Stanley, the wife of the then Governor of Ceylon.

    සුද්දීයෙක්ම එක විද්‍යාලය කියල පටන් අරන් තියෙන්නේ. උන්ට එක college කරන්න අමාරුවක් නැහැ. මේ සිංහල බෞද්ධ ඉස්කෝල විදියට පටන් ගත්ත විද්‍යාල වලට තම college අමාරුව ගහල තියෙන්නේ. Visakha එකේ උන්වත් college කිව්වා නම් කමක් නැහැ උන්ගේ ඉස්කෝලේ සුද්දියෙක් පටන් අරන් තියෙන්නේ. :lol:

    Ane Gono tho danna magulak katha karapan Lady Herbert thama oka open kale ekata invite kale Mrs Dias eya ethakota okata name eka decide karala thibbe umba mata Visaka eka gana kiyala denna epa,ithin buruwo ehenan Ananda college ekath patan gatthe Henry Steel Olcott kiyana sudda ne :lol:
     
    Last edited:

    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0

    me thread eka dala thiyana ekata pissu ban,muta me thiyenne Ananda Nalanda schools ekka Arrears ekak :dull: Royal eka college kiyanawa nam lankawe thiyana bahutharayak pasal walata e wachane daganna puluwan,namuth mama kiwwe e kisima pasalak e wachaneta sudusu na kiyala :) (including Royal)

    උඹලට තියෙන්නේ පොෂ් මදි කමක් බන්. තමන්ගේ ඉස්කෝලේ හරිනම vidyalaya හරි viduhala හරි college කර ගන්න යන හීන මානේ :yes:

    college කියන එකේ තේරුම ඉස්සෙල්ල හොයල බලපන්, උඹ හිතන් ඉන්න එකම නෙමෙය් හරි :lol:
    "whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"
    https://en.wikipedia.org/wiki/College
     
    henry Steel Olcott convert una Buddhist කෙනෙක් විදියට.
    "first well-known American of European ancestry to make a formal conversion to Buddhism." :lol: ඊට පස්සේ ඉස්කෝල පටන් ගත්තේ vidyala කියල.

    බොරු කියල නොන්ඩි වෙන්න එපා
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes: වචන පාවිච්චි වෙන විදි වල වැරදි ඇති :yes: කොලේජ්, යුනිවසිටි, කැම්පස් වගේ ඒවා මෙහෙ නිකන් පෙට්ටි කඩවලත් ගහන ඉන්නව නෙ. හැබැයි රෝයල් එක කොලේජ් වෙලා ආනන්ද බැරිවෙන්න හේතුවක් නෑ නෙ. එහෙනං දෙකටම බැරිවෙන්න ඕනේ.

    මෙතන මූ නිකන් අර අඹ යාළුවො එකේ ආච්චි නිමල්ට කලිසම අඳින්න එපා ඒවා තියෙන්නේ අපේ එකාට විතරයි උඹ සරම ඇඳපන් කිවා වගේ හෙන ප්‍රාථමික කතාවක් කියන්නේ :no: මම හිතුවේ ඒ වලව් පැලැන්තිය වඳ වෙලා ගිහින් කියලා බැලින්නං තාම ඉන්නව
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    උඹලට තියෙන්නේ පොෂ් මදි කමක් බන්. තමන්ගේ ඉස්කෝලේ හරිනම vidyalaya හරි viduhala හරි college කර ගන්න යන හීන මානේ :yes:

    college කියන එකේ තේරුම ඉස්සෙල්ල හොයල බලපන්, උඹ හිතන් ඉන්න එකම නෙමෙය් හරි :lol:
    "whereas in the United Kingdom, Oceania, South Asia, "college" may refer to a secondary or high school"
    https://en.wikipedia.org/wiki/College

    umbata kiyana kata hondayi gale ulagattha nam,ban me ahapan England wala thiyana system eka copy karala thama ekata yatath wijitha wcchi ratawal wala godak dewal hadagassgatthe,lankawe th ehemamayi,namuth generally colleges kiyala e kale indan piligatthe tertiary education dena than walata,namuth UK wala samahara colleges thiyanawa ewage samaniye secondary schools walata wada activities karana and pahasukam wadi,kotinma kiyanawa nam vocational patthata touch ekak denna anna ewata un colleges kiyanawa,namuth unge e colleges uyi lankawe thiyana ewayi sasandanna yanna epa :no:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    :yes: වචන පාවිච්චි වෙන විදි වල වැරදි ඇති :yes: කොලේජ්, යුනිවසිටි, කැම්පස් වගේ ඒවා මෙහෙ නිකන් පෙට්ටි කඩවලත් ගහන ඉන්නව නෙ. හැබැයි රෝයල් එක කොලේජ් වෙලා ආනන්ද බැරිවෙන්න හේතුවක් නෑ නෙ. එහෙනං දෙකටම බැරිවෙන්න ඕනේ.

    මෙතන මූ නිකන් අර අඹ යාළුවො එකේ ආච්චි නිමල්ට කලිසම අඳින්න එපා ඒවා තියෙන්නේ අපේ එකාට විතරයි උඹ සරම ඇඳපන් කිවා වගේ හෙන ප්‍රාථමික කතාවක් කියන්නේ :no: මම හිතුවේ ඒ වලව් පැලැන්තිය වඳ වෙලා ගිහින් කියලා බැලින්නං තාම ඉන්නව

    එකියන්නේ උඹම කියනවා college කියන්නේ vidyala වලට වඩා උසස් කියල. :lol: මම එහෙම එකක් කිව්වෙත් නැහැ. :lol:
    තමන්ගේ ඉස්කෝලේ සිංහල බෞද්ධ නම හංගල වලව් පැලැන්තියේ නම දාගන්න ලජ්ජා නැද්ද බන්. උඹලගේ ඔය තියන හීන මානේ නිසා තම college කියල දාගන්නේ කියල මේකෙන්ම පේනවා.
    උඹලම හිතනවා vidyala කිව්වම පහත් college කිව්වම ඊට පොෂ් කියල. ඕක තම මාත් මෙච්චර වෙලා කිව්වේ..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    henry Steel Olcott convert una Buddhist කෙනෙක් විදියට.
    "first well-known American of European ancestry to make a formal conversion to Buddhism." :lol: ඊට පස්සේ ඉස්කෝල පටන් ගත්තේ vidyala කියල.

    බොරු කියල නොන්ඩි වෙන්න එපා

    oyi Olcott Buddhist unu temple ekatath mama gihin thiyanawa Galle Vijayanande,umba hithuwada mama eka danne na kiyala,anna e pansale Olcott Buddist una kiyala liyala dunnu letter eka thama thiyanawa ,umbata eka balanna denne na namuth eke copy ekak bitthiya gahala thiyanawa,dakala natthan gihin balapiya :lol: agama neme gono mama kiyanne manussaya Suddek kiwwa eka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකියන්නේ උඹම කියනවා college කියන්නේ vidyala වලට වඩා උසස් කියල. :lol: මම එහෙම එකක් කිව්වෙත් නැහැ. :lol:
    තමන්ගේ ඉස්කෝලේ සිංහල බෞද්ධ නම හංගල වලව් පැලැන්තියේ නම දාගන්න ලජ්ජා නැද්ද බන්. උඹලගේ ඔය තියන හීන මානේ නිසා තම college කියල දාගන්නේ කියල මේකෙන්ම පේනවා.
    උඹලම හිතනවා vidyala කිව්වම පහත් college කිව්වම ඊට පොෂ් කියල. ඕක තම මාත් මෙච්චර වෙලා කිව්වේ..
    කොහෙද උසස් කියල මම කිවේ :D උඹ නෙ ආනන්දට කොලේජ් කියන්න බෑ කියල මෙතන නාහෙන් අඬන්නේ, උන්ට බැරිනං රෝයල් එකටත් බෑ රෝයල් එකට පුළුවන් නං උන්ටත් පුඋවන් එච්චරයි හරි සරලයි :D එහෙම පොෂ් කියල හිතන් ඉන්නේ අඹ යාළුවො එකේ ආච්චි වගේ මාන්නෙ ඔලුවට ගහපු උන් කියල මම කිවේ උඹට ඒක තේරුනේ නෑ හින්ට් එකක් ගැහුවේ කියල :P

    තෝර තෝර උත්තර දෙන්න එපා අර කලින් එකක් ඇහුව ඒකට උත්තරයක් දීපන්කො දැන් උඹ පිටරටක එහෙම ගිහින් මහත්මයා කියලද හඳුන්වා දෙන්නේ උඹව :rofl:
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    :yes: වචන පාවිච්චි වෙන විදි වල වැරදි ඇති :yes: කොලේජ්, යුනිවසිටි, කැම්පස් වගේ ඒවා මෙහෙ නිකන් පෙට්ටි කඩවලත් ගහන ඉන්නව නෙ. හැබැයි රෝයල් එක කොලේජ් වෙලා ආනන්ද බැරිවෙන්න හේතුවක් නෑ නෙ. එහෙනං දෙකටම බැරිවෙන්න ඕනේ.

    මෙතන මූ නිකන් අර අඹ යාළුවො එකේ ආච්චි නිමල්ට කලිසම අඳින්න එපා ඒවා තියෙන්නේ අපේ එකාට විතරයි උඹ සරම ඇඳපන් කිවා වගේ හෙන ප්‍රාථමික කතාවක් කියන්නේ :no: මම හිතුවේ ඒ වලව් පැලැන්තිය වඳ වෙලා ගිහින් කියලා බැලින්නං තාම ඉන්නව

    mu pissek ban,meka kohen hari net eke thiyana magulak adala ape kale kanawa danna ati kehel gediyak na,mama yanawa machan wada thiyanawa :)
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0

    oyi Olcott Buddhist unu temple ekatath mama gihin thiyanawa Galle Vijayanande,umba hithuwada mama eka danne na kiyala,anna e pansale Olcott Buddist una kiyala liyala dunnu letter eka thama thiyanawa ,umbata eka balanna denne na namuth eke copy ekak bitthiya gahala thiyanawa,dakala natthan gihin balapiya :lol: agama neme gono mama kiyanne manussaya Suddek kiwwa eka

    දැන් නොන්ඩියට බිත්ති බලපු පැරණි කතා කියනවා. ;)
    හැබය් Lady Herbert Stanley නම් buddhist නෙමෙය් :lol:

    එත් Visakha Vidyalata College වෙන්න ඕන කමක් නම් නැහැ. අනික් ඒවාට වගේ. :lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    කොහෙද උසස් කියල මම කිවේ :D උඹ නෙ ආනන්දට කොලේජ් කියන්න බෑ කියල මෙතන නාහෙන් අඬන්නේ, උන්ට බැරිනං රෝයල් එකටත් බෑ රෝයල් එකට පුළුවන් නං උන්ටත් පුඋවන් එච්චරයි හරි සරලයි :D එහෙම පොෂ් කියල හිතන් ඉන්නේ අඹ යාළුවො එකේ ආච්චි වගේ මාන්නෙ ඔලුවට ගහපු උන් කියල මම කිවේ උඹට ඒක තේරුනේ නෑ හින්ට් එකක් ගැහුවේ කියල :P

    තෝර තෝර උත්තර දෙන්න එපා අර කලින් එකක් ඇහුව ඒකට උත්තරයක් දීපන්කො දැන් උඹ පිටරටක එහෙම ගිහින් මහත්මයා කියලද හඳුන්වා දෙන්නේ උඹව :rofl:

    iskole නම college කර ගන්න හදන්නේ පෝෂ් මදි නිසානේ. :lol:
    vidyalaya කියන්න ලජ්ජය් නම් කියපන් ඕන නමක් අපිට ප්‍රශ්නයක් නැහැ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    @ School Boy meka mama temple ekata giya wele photo ekak aran Wiki dapu ekak,Olcott eke wiki page eke thiyenne mama dapu me pic eka

    https://en.wikipedia.org/wiki/File:A_Replica_of_the_Certification_Letter_written_By_Henry_Steel_Olcott_Mentioning_that_He_took_Pancha_Sila_at_Vijayananda_Vihara_Galle.jpg

    ඒකට නම් ගොඩාක් රිදෙයි. තමන්ගේ සංකෘතියේ තියෙන දෙයක් හරිද කියලා බලා ගන්න විකිපීඩියා යන එක තරං තවත් හීන මානයක් තියෙනවද බං. ඊලග අපේ අම්ම තාත්තා කවුද කියලා බලන්නත් විකිපීඩියා යන්න වෙයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    දැන් නොන්ඩියට බිත්ති බලපු පැරණි කතා කියනවා. ;)
    හැබය් Lady Herbert Stanley නම් buddhist නෙමෙය් :lol:

    කොහොම හරි Visakha Vidyalata College වෙන්න ඕන කමක් නම් නැහැ. අනික් ඒවාට වගේ. :lol:

    bitthi balapu parani katha kiwwe umba nondi danna awa nisa

    Lady Herbert kale uthsawayadi open kala eka witharayi eya suddiyak Buddhist neme,eya kale Mrs Dias kiwwa name eka dapu eka witharayi open kala weledi,wena deyak eya kale na,Visaka kiyala okata nama thibbe,Visaka situ deviya wage hadicchi ugath kanthawan hadanna kiyala eyage adahasak thibba nisa vidyalaya kiyana nama damme ayi kiyala mama umbata kalin kiwwa ne..

    ehenan gihin ennan kollo mata wada thiyanawa
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    ඒකට නම් ගොඩාක් රිදෙයි. තමන්ගේ සංකෘතියේ තියෙන දෙයක් හරිද කියලා බලා ගන්න විකිපීඩියා යන එක තරං තවත් හීන මානයක් තියෙනවද බං. ඊලග අපේ අම්ම තාත්තා කවුද කියලා බලන්නත් විකිපීඩියා යන්න වෙයි.
    :lol:
     
    SchoolBoy

    Member
    Mar 26, 2018
    43
    5
    0
    bitthi balapu parani katha kiwwe umba nondi danna awa nisa

    Lady Herbert kale uthsawayadi open kala eka witharayi eya suddiyak Buddhist neme,eya kale Mrs Dias kiwwa name eka dapu eka witharayi open kala weledi,wena deyak eya kale na,Visaka kiyala okata nama thibbe,Visaka situ deviya wage hadicchi ugath kanthawan hadanna kiyala eyage adahasak thibba nisa vidyalaya kiyana nama damme ayi kiyala mama umbata kalin kiwwa ne..

    ehenan gihin ennan kollo mata wada thiyanawa

    දැන් visakha vidyalayata නම හදුන හැටි කියනවා.
    එක නෙමෙය් බන් කතන්දරේ Visakha Vidyalata ඔය සමහරක් ඉස්කෝල වගේ College වෙන්න දඟලන්නේ නැති එක. :lol:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    දැන් නොන්ඩියට බිත්ති බලපු පැරණි කතා කියනවා. ;)
    හැබය් Lady Herbert Stanley නම් buddhist නෙමෙය් :lol:

    එත් Visakha Vidyalata College වෙන්න ඕන කමක් නම් නැහැ. අනික් ඒවාට වගේ. :lol:

    යකෝ විශාකා එක අනන්ද නාලන්ද මියුසියස් තරං පරණ නෑ. විශාකා එකට විද්‍යාලය තියා මධ්‍ය මහා විද්‍යාල කිව්වත් අපිට ඒක අදාලම නැත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    iskole නම college කර ගන්න හදන්නේ පෝෂ් මදි නිසානේ. :lol:
    vidyalaya කියන්න ලජ්ජය් නම් කියපන් ඕන නමක් අපිට ප්‍රශ්නයක් නැහැ.
    ප්‍රශ්නයක් නැත්තන් ඇයි බන් අලුතෙන්ම අකවුන්ට් එකකුත් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දැම්මේ :shocked:

    කෝ අරකට තාම උත්තරයක් නෑ නෙ අනේ කියපන්කො උඹ මහත්මයා කියලද කියන්නේ ඉංග්‍රීසියෙන් නම ලියද්දි :oo: ඒ පොෂ් මදි හින්දද බන් මිස්ටර් කියන්නේ මහත්මයා නොකියා :sorry: