Gym යන අය එන්න

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මම Gym ගියා උපරිම විනාඩි 30 ක් වගේ කරන්න පුළුවන් උනේ ..පට්ට අමාරුයි ..කලන්තේ වගෙත් අවා ..බර උස්සලා ඉවර උනාම මාර මහන්සි .පපුව ත් වේගෙන් ගැහෙනවා ..

    තාම දවස් දෙකයි ගිහින් ..

    මට වයස 22

    මේක සාමාන්‍ය දෙයක් ද ..

    මම බයට නවතින්න කියලා බැලුවේ ..

    උබලගේත් තියෙනවද බර උස්සලා ඉවර උනාම හයියෙන් පපුව ගැහෙන එක ..ටික වෙලාවක් යද්දී හරි යනවා හැබයි

    මගේ Height - 5 Ft 7 inches
    Weight 57 Kg

    උස බර අනුව ලොකුවට දෙයක් කියන්න අමාරැයි. pulse rate එක check කරන්න පුලුවන් threadmill/bicycle machine වගේ එකක් 30 min වගේ පැදල heart rates chart එක්කින් බලල උඹම check කරපන්. වයස එක්ක ඒක වෙනස් වෙනව.
    කොහොම උනත් ලංකාවේ අයගේ ජිවන ක්‍රමේ හැටියට ඕක අමුතු දෙයක් වෙන්නත් බැ. gym එකට යන එකේ goal එක ලොකුවට බර උස්සන එකනන් නෙවෙයි. health එක අතින් හොඳ තත්වෙකට එන එක. පුලුවන්නන් technique ඉගෙනගෙන පස්සෙ ලොකු බරවලට ගියාටකමක් නැ.
    හැබැයි මේ විස්තරේ අනුවනන් මට හිතෙන්නෙ අවුරැදු ගානකටවත් හරියට මහන්සි වෙන දෙයක් නොකර ඇඟ හොඳටම weak වෙලා කියල...
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක

    මම අවුරුදු 10 කින් විතර මහන්සි වෙන වැඩක් කරලා නැ..එ නිසා ද දන්නෙ නැ...ගෙයිමයි ඉන්නෙ...

    මේක ආපහු යතාතත්වයට පත් කරගන්නෙ කොහොමද
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මම Gym ගියා උපරිම විනාඩි 30 ක් වගේ කරන්න පුළුවන් උනේ ..පට්ට අමාරුයි ..කලන්තේ වගෙත් අවා ..බර උස්සලා ඉවර උනාම මාර මහන්සි .පපුව ත් වේගෙන් ගැහෙනවා ..

    තාම දවස් දෙකයි ගිහින් ..

    මට වයස 22

    මේක සාමාන්‍ය දෙයක් ද ..

    මම බයට නවතින්න කියලා බැලුවේ ..

    උබලගේත් තියෙනවද බර උස්සලා ඉවර උනාම හයියෙන් පපුව ගැහෙන එක ..ටික වෙලාවක් යද්දී හරි යනවා හැබයි

    මගේ Height - 5 Ft 7 inches
    Weight 57 Kg

    normal oka mkada heart eka pulse eka wadi wenawa apita purudu nathi nisa amaruwak danenawa habei oka 2-3days weddi hri yawi