Mole koloppanda?
English walin kiyanakota college kiyanawa, sinhalen vidyalaya kiyanawa, mokada eeke awula?
උට ඩෝප්ද කොහෙද බං

Mole koloppanda?
English walin kiyanakota college kiyanawa, sinhalen vidyalaya kiyanawa, mokada eeke awula?

අපිට නම් කිසි අව්ලක් නැහැ.Mole koloppanda?
English walin kiyanakota college kiyanawa, sinhalen vidyalaya kiyanawa, mokada eeke awula?
ඉස්සෙල්ල ත්රෙඅඩ් එක මුල ඉඳන් කියවන් වරෙන්..
ඇල්පිටියේ නෙමේ. ගාල්ල සංගමිත්තේ
![]()
![]()
හා දැන් එහෙනං රෝයල් එක ගැන සිංහලෙන් කතාවක් කරද්දී කොහොමද කියන්නේ කියල හයියෙන් කියපන්කො බලන්න අපිටත් දැනගන්නcollege ඉඳල vidyale කියල ශේපේ එකේ දාගෙනලුදා ගන්නම මාර නම.
බංකොලොත් තර්ක බන්. කියන්න දෙයක් නැතුවට කියන ඒවා. ලජ්ජය්
vidyale කියල කියන්න උඹලට ලජ්ජා නිසානේ බන් නම වෙනස් කරන් college කියන්නේ දැන්. visakha vidyale, sirimavo bandaranaike vidyalaya කෙල්ලෝ නම්බුය් බන්. උන්ට උන්ගේ ඉස්කෝලේ නම vidyale කියන්න ලජ්ජා නැහැ. college කියල පොෂ් වෙන්න අමාරු නැහැ. උන කොහේ හියත් english සිංහල කොකෙනුත් visakha vidyalaya![]()
හා ඔන්න මගේ නම අසවලා ය. මම ඉගෙනගන්නේ ............. ය කියල ඉස්කෝලේ නම දාල හිස්තැන සම්පුර්ණ කරපංකෝ 
හා දැන් එහෙනං රෝයල් එක ගැන සිංහලෙන් කතාවක් කරද්දී කොහොමද කියන්නේ කියල හයියෙන් කියපන්කො බලන්න අපිටත් දැනගන්නහා ඔන්න මගේ නම අසවලා ය. මම ඉගෙනගන්නේ ............. ය කියල ඉස්කෝලේ නම දාල හිස්තැන සම්පුර්ණ කරපංකෝ
![]()
එතකොට මාත් එතන පොෂ් වගේ පෙනෙය්.
හරියට සිංහලෙනුත් රෝයල් කොලීජිය කියල කිය කිය ඉඳල පස්සේ ඒක නිකන් කලවන් කොහේටවත් නැති නමක් නිසා රාජකීය විද්‍යාලය කියල දාගත්ත වගේදAnanda College කියල කියන්නේ බන්. Ananda Vidyale කිව්වම ගොඩේ වගේනේඑතකොට මාත් එතන පොෂ් වගේ පෙනෙය්.
බොරුවට මෝඩ තර්ක ගෙන්න එපා බන්. කියනන් දෙයක් නැති නිසා එකම දේ කියෝනව නෝන්ඩිය වහ ගන්න.![]()
හරි හරි උඹ දිනුම්![]()
anith ewa nam api danne na api giya eka college kiyala thibbe...api pay karala igena gatthe 
භාශාව අනුව වෙනස් වෙනවා නැතුව නම ඉංග්‍රීසියෙන් තිබුන කියල ඒවට විතරක් කොලේජ් කියන්න කොහේ තියෙන නීතියක්ද![]()
, ewagema Rajakeeya college kiyanda ba
. Royal kiyanne english wachanayak Ananda kiyanne Sinhala wachanayak ithing Ananda College kiyana eka varadie
(officially) habai api katha karanakota one ekak kiyanda pulluwan. Api iskole giya kale report poth wala engrisiyen liyala thibbe Royal College, Sinhalen Rajakeeya Vidiyalaya kiyala.
හැබැයි ඉංග්‍රීසි එලිසබෙත් නම එක්ක එලිසබෙත් රැජින කියද්දී, ජපන් ටොයෝටා නම එක්ක ටොයෝටා කාර් කියද්දී, හින්දි බජාජ් නම එක්ක බජාජ් ත්‍රි රෝද රථ, ප්‍රංශ අයිෆල් නම එක්ක අයිෆල් කුළුන කියද්දී භාෂා දෙකක් උනාට අවුලක් නෑ නේදMethana neithiya basha dekak kalawang karanda bari neithiya. Apita Royal vidiyalaya kiyanda ba, ewagema Rajakeeya college kiyanda ba
. Royal kiyanne english wachanayak Ananda kiyanne Sinhala wachanayak ithing Ananda College kiyana eka varadie
(officially) habai api katha karanakota one ekak kiyanda pulluwan. Api iskole giya kale report poth wala engrisiyen liyala thibbe Royal College, Sinhalen Rajakeeya Vidiyalaya kiyala.
![]()
නම වෙනස් වෙන්නේ නෑ භාෂාව වෙනස් උනා කියල හැබැයි අගට දාන පදේ වෙනස් වෙනවා භාෂාව එක්ක. විද්‍යාලය හරි කොලේජ් හරි කියන්නේත් මේක රෝහලක්ද බේකරියක්ද මල්ශාලාවක්ද නැත්තන් ඉස්කොලයක්ද කියල අඳුරගන්න අගට දාන කෑල්ල මිසක් නමේ කොටසක් නෙවේ නැත්තන් අපේක්ෂා රෝහල Apeksha Hospital කියන්න වෙන්නේ නෑ Apeksha rohala, ලංකාදීප පත්තරේ Lankadeepa newspaper නෙවෙයි Lankadeepa paththare, රත්ති කිරි පිටි Raththi milk powder නෙවෙයි Raththi kiri piti කියල ලියන්න වෙන්නේ
හැබැයි ඉංග්‍රීසි එලිසබෙත් නම එක්ක එලිසබෙත් රැජින කියද්දී, ජපන් ටොයෝටා නම එක්ක ටොයෝටා කාර් කියද්දී, හින්දි බජාජ් නම එක්ක බජාජ් ත්‍රි රෝද රථ, ප්‍රංශ අයිෆල් නම එක්ක අයිෆල් කුළුන කියද්දී භාෂා දෙකක් උනාට අවුලක් නෑ නේදනම වෙනස් වෙන්නේ නෑ භාෂාව වෙනස් උනා කියල හැබැයි අගට දාන පදේ වෙනස් වෙනවා භාෂාව එක්ක. විද්‍යාලය හරි කොලේජ් හරි කියන්නේත් මේක රෝහලක්ද බේකරියක්ද මල්ශාලාවක්ද නැත්තන් ඉස්කොලයක්ද කියල අඳුරගන්න අගට දාන කෑල්ල මිසක් නමේ කොටසක් නෙවේ නැත්තන් අපේක්ෂා රෝහල Apeksha Hospital කියන්න වෙන්නේ නෑ Apeksha rohala, ලංකාදීප පත්තරේ Lankadeepa newspaper නෙවෙයි Lankadeepa paththare, රත්ති කිරි පිටි Raththi milk powder නෙවෙයි Raththi kiri piti කියල ලියන්න වෙන්නේ
![]()
සමහර වචන වලට කෙලින්ම ඒ අදහස එන වචනයක් ඒ භාෂාවේ තියේ නං ඒ නම ගන්නවා රාජකීය>රෝයල්, විද්‍යා>සයන්ස් වගේ. ආනන්ද නාලන්ද විශාකා ඉසිපතන මලියදේව ධර්මරාජ ඒවට එහෙම ඉංග්‍රීසි වචන නෑ ඒවා නම්. සිරිපාල ඉංග්‍රීසියෙන් කියද්දීත් සිරිපාල වගේ ඒව මොකෙන් කීවත් ඒක ඒ නමම තමා. කිංග්ස්වුඩ්, මාරිස්ටෙලා වගේ ඒවටත් සිංහල වචන නෑ මුල් නමමයි කියන්නේ අගට විද්‍යාලය දාල.
Api sinhalen kathakaranakota mokatada Sinhala namakata Engirisi kallak add karranneroyal collage සුද්දෝ තමන්ගේ ලමය් යවන්න හදපු එකක්. දැන් colombo university කියන්නෙත් ඉස්සර royal collage එකම තම. royal එක university එකක් කරන එකට old boys ල කැමති වෙලා නැහැ. එනිසා royal collage එකේම කෑල්ලක් colombo university කියල හදල.
අපේ උන් විද්‍යාල වලටත් collage කියා ගන්න හදනවා පොෂ් වෙන්න.
මෙතන ගොඩක් උන්ට රිදිලා තියෙන්නේ විද්‍යාල වලට ගිහින් collage කියල ගහන් ඉන්න නිසා. විද්‍යාල පටන් ගත්තේ ලංකාවේ බෞද්ධ නිදහස් අධ්‍යාපනේ පටන් ගන්නකොට
Oya hari wena bashawaka namak ekka thawa bashawak mix unata auwlak na. Habai Ananda kiyala honda Sinhala namakata mokatada college kallak dala nama kathakarranneApi sinhalen kathakaranakota mokatada Sinhala namakata Engirisi kallak add karranne
සිංහලෙන් කතාකරද්දී කොලේජ් කියන එක අවුල් තමාOya hari wena bashawaka namak ekka thawa bashawak mix unata auwlak na. Habai Ananda kiyala honda Sinhala namakata mokatada college kallak dala nama kathakarranneApi sinhalen kathakaranakota mokatada Sinhala namakata Engirisi kallak add karranne
ඉංග්‍රීසියෙන් කියද්දී විද්‍යාලය කියන එකේ තියෙන්නෙත් ඒ අවුලමයි
හැබැයි ඉංග්‍රීසියෙන් කියද්දී කොලේජ් කීවට අවුලක් නෑ නෙ. මේ එකෙක් ඊයේ මැරෙන්න හැදුවනේ ඉංග්‍රීසියෙන් ලියද්දිත් Vidyalaya කියල ලියන්න කියල ඒවා මෝඩ කතා