FRENCH VISA!!!

IsPra

Member
Nov 13, 2014
337
67
0
මම දන්නා guide වැඩකරන කොල්ලොක්ට France යන්න චාන්ස් එකක් හම්බෙලා තියනවා. සුද්දෙක් proof of accommodation letter එකක් එවලා තියනවා. France Visa ගන්න procedure එක දන්න කව්රුහරි කියනවද කොහොමද කරන්න ඕනේ කියලා?
 
IsPra

Member
Nov 13, 2014
337
67
0
Sudda sponser karanawanan awulak naha. Nathnan ithin employment letter ekak one wei.

මාස තුනකටලු යන්නේ. Visa ගන්න අර embassy site එකේ තියන online application එක fill කරලා දාන්න ඕනේ නේද?
 
IXXX

Member
Dec 2, 2015
825
63
0
Letter eka ganna tharamata suddata hodata navila dila athi ne ..
dana kota le awada kiyala ahapan balanda
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එහෙම එකමර්ඩේශන් ලේටර්ස් තිබ්බට විසා නිකුත් කරන්නේ නැහැ බන්. ඒවාට යම් කිසි ක්‍රම වේදයක් තියනවා. ප්‍රංශ හයිකමිෂන් වෙබ් සයිට් එකේ ඔකොම දාල තියනවා. වැඩි දුර සහය ගන්න ඕනේ නම් ඒජන්ට් කෙනෙක් හම්බ වෙයන්. ඒජන්ට් ගෙන් උපදෙස් ගනින්. නිතරම දක්ෂ ඒජන්ට් කෙනෙක් සෙට් කරගනින්. බොහොමයක් ඒජන්ට් ල බොරු කරනවා. සල්ලි නාස්ති වෙලා යාවි.
 
Last edited:
  • Like
Reactions: IsPra

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Sponsor Letter ekak tibbath lesi naha .wadiya travel karapu nati kenek nam .
    Wadiya Travel karala nattan Study ,business visa tamai .
    ewata requirement one .
    A/L pass nam euro 500 k wage podi ganak wenne tuition fee eka
     
    • Like
    Reactions: IsPra

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    එහෙම එකමර්ඩේශන් ලේටර්ස් තිබ්බට විසා නිකුත් කරන්නේ නැහැ බන්. ඒවාට යම් කිසි ක්‍රම වේදයක් තියනවා. ප්‍රංශ හයිකමිෂන් වෙබ් සයිට් එකේ ඔකොම දාල තියනවා. වැඩි දුර සහය ගන්න ඕනේ නම් ඒජන්ට් කෙනෙක් හම්බ වෙයන්. ඒජන්ට් ගෙන් උපදෙස් ගනින්. නිතරම දක්ෂ ඒජන්ට් කෙනෙක් සෙට් කරගනින්. බොහොමයක් ඒජන්ට් ල බොරු කරනවා. සල්ලි නාස්ති වෙලා යාවි.

    එළ :yes: Thanks :):):)
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Sponsor Letter ekak tibbath lesi naha .wadiya travel karapu nati kenek nam .
    Wadiya Travel karala nattan Study ,business visa tamai .
    ewata requirement one .
    A/L pass nam euro 500 k wage podi ganak wenne tuition fee eka

    නෑ පොරට මාස 3කට විතර ගිහින් එන්න. ප්‍රංශ පවුලකට ලංකාවට ආවම මූ ගයිඩ් කරලා. උන් තමයි මූව එහෙ ගෙන්න ගන්න හදන්නේ. ප්‍රංශේ බලලා එන්නලු යන්නේ. :D
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Sudda okawa ehe geniyala marala uge organs aran black market eke wikunai. Balagena.

    කියන්න බෑ සුද්දා boxing ගහන එකෙක්ලු. organs ටික විකුනලා මුට පුළුන් පුරවලා punching bag එකකට ගනියි.
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    නෑ පොරට මාස 3කට විතර ගිහින් එන්න. ප්‍රංශ පවුලකට ලංකාවට ආවම මූ ගයිඩ් කරලා. උන් තමයි මූව එහෙ ගෙන්න ගන්න හදන්නේ. ප්‍රංශේ බලලා එන්නලු යන්නේ. :D
    Uba neda France yanne.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    VFS global yanna...
    France thamai schenegen visa ganna lesima rata....

    Umbata salli pennana wei, tentative air booking, thawa work karanwanm ethana leave approved letters,
    Thawa bank statements last 3 months oni....
    Sudda accomadate karanawa kiyana nisa accomdation book karala pennana oni nathi wei....
    Uu ewanne official letter ekakda.....ehe council eken wage ganna....ehenam awulakma nathi wei....

    Good luck....enjoy kalla waren....:D wena rata wlatah palayan... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    Sponsor Letter ekak tibbath lesi naha .wadiya travel karapu nati kenek nam .
    Wadiya Travel karala nattan Study ,business visa tamai .
    ewata requirement one .
    A/L pass nam euro 500 k wage podi ganak wenne tuition fee eka

    ade ehemade? visit visa ekak ganna maru weida kalin tavel karala nathinam? mata russia walata visa ekak gannah ona 1 month wage. monawade thiyenna ona requirements?
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    VFS global yanna...
    France thamai schenegen visa ganna lesima rata....

    Umbata salli pennana wei, tentative air booking, thawa work karanwanm ethana leave approved letters,
    Thawa bank statements last 3 months oni....
    Sudda accomadate karanawa kiyana nisa accomdation book karala pennana oni nathi wei....
    Uu ewanne official letter ekakda.....ehe council eken wage ganna....ehenam awulakma nathi wei....

    Good luck....enjoy kalla waren....:D wena rata wlatah palayan... :D

    මම නෙවෙයි. දන්න පොඩි එකෙක් ත්‍රීවිල් එකක් හයර් කරන මිනිහා ගයිඩ් වැඩෙත් කරනවා. එහෙම සෙට් වෙච්ච ප්‍රංශ පවුලකට මූ ගයිඩ් කරලා, උන් ගියාට පස්සේ මුටත් එහෙ එන්න කියලා ටිකට්වලට සල්ලියි, proof of accommodation letter එකකුයි එවලා. උට එහෙමට සල්ලි පෙන්නන්නයි, bank statements පෙන්නන්නයි නැතුව ඇති. vfs global එකේ number එක දෙනවා උට උනුත් එක්ක කතාකරගන්න කියලා. එතනින් මුට තේරුම් කරලා දෙයි. පව් පොර දැන් ඉන්නේ එක කකුලක් මෙහේ අනිත් කකුල ප්‍රංශේ තියාගෙන.