Sudda sponser karanawanan awulak naha. Nathnan ithin employment letter ekak one wei.
එහෙම එකමර්ඩේශන් ලේටර්ස් තිබ්බට විසා නිකුත් කරන්නේ නැහැ බන්. ඒවාට යම් කිසි ක්‍රම වේදයක් තියනවා. ප්‍රංශ හයිකමිෂන් වෙබ් සයිට් එකේ ඔකොම දාල තියනවා. වැඩි දුර සහය ගන්න ඕනේ නම් ඒජන්ට් කෙනෙක් හම්බ වෙයන්. ඒජන්ට් ගෙන් උපදෙස් ගනින්. නිතරම දක්ෂ ඒජන්ට් කෙනෙක් සෙට් කරගනින්. බොහොමයක් ඒජන්ට් ල බොරු කරනවා. සල්ලි නාස්ති වෙලා යාවි.
Thanks 

Sponsor Letter ekak tibbath lesi naha .wadiya travel karapu nati kenek nam .
Wadiya Travel karala nattan Study ,business visa tamai .
ewata requirement one .
A/L pass nam euro 500 k wage podi ganak wenne tuition fee eka
Sudda okawa ehe geniyala marala uge organs aran black market eke wikunai. Balagena.
Uba neda France yanne.නෑ පොරට මාස 3කට විතර ගිහින් එන්න. ප්‍රංශ පවුලකට ලංකාවට ආවම මූ ගයිඩ් කරලා. උන් තමයි මූව එහෙ ගෙන්න ගන්න හදන්නේ. ප්‍රංශේ බලලා එන්නලු යන්නේ.![]()
wena rata wlatah palayan... 
Sponsor Letter ekak tibbath lesi naha .wadiya travel karapu nati kenek nam .
Wadiya Travel karala nattan Study ,business visa tamai .
ewata requirement one .
A/L pass nam euro 500 k wage podi ganak wenne tuition fee eka
Sudda okawa ehe geniyala marala uge organs aran black market eke wikunai. Balagena.

ඇත්ත කියපන් උඹ නේද සුද්දා එක්ක යන්නේ
Uba neda France yanne.
වැඩ වැඩිවෙලා එපා වෙලා ඉන්නේ 

VFS global yanna...
France thamai schenegen visa ganna lesima rata....
Umbata salli pennana wei, tentative air booking, thawa work karanwanm ethana leave approved letters,
Thawa bank statements last 3 months oni....
Sudda accomadate karanawa kiyana nisa accomdation book karala pennana oni nathi wei....
Uu ewanne official letter ekakda.....ehe council eken wage ganna....ehenam awulakma nathi wei....
Good luck....enjoy kalla waren....wena rata wlatah palayan...
![]()