උපුල් අයියට මම රික්වෙස්ට් එකක් එව්ව ඒක ඇක්සෙප්ට් කරේනෑ තාම සුද්දෙක් කියල හිතල බය උනානන් ඒ සුද්දෙක් නෙවේ ඒ ශ්‍රී ලාන්කිකයෙක්...
Photo ekak balanne nthuwa wishwasha karanna ba

ඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද...තාම ඒ ෆොටො එක විතරයිනේ...
මල්ලි ෆොටෝ ටිකක් දාමුද?![]()
කලු නාකි සුද්දෙක්



ඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද...තාම ඒ ෆොටො එක විතරයිනේ...
මල්ලි ෆොටෝ ටිකක් දාමුද?![]()


අය්යට කැමතිනන් ඇක්සෙප්ට් කරන්න නැත්තන් නොකර ඉන්න අයිය...මට මොකෝ...![]()

සයෝ නම්කි වගේමයිසයෝ නම්කි වගේමයි

අය්යට කැමතිනන්
උපුලට සේදිරිස් ආතට වඩා වයසයි කියන්නේ

ඔය වයසට කැමරා ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති. අපේ සීයටත් බෑඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද...තාම ඒ ෆොටො එක විතරයිනේ...
මල්ලි ෆොටෝ ටිකක් දාමුද?![]()

හම්මේ ... අර දවසකට 20ක් 30ක් ෆොටෝ දාන ඇන්ටි නේදසයෝ නම්කි වගේමයි
ඔය වයසට කැමරා ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති. අපේ සීයටත් බෑ
හම්මේ ... අර දවසකට 20ක් 30ක් ෆොටෝ දාන ඇන්ටි නේද

කොහොමද බන් දැන් බබාට....දාඩිය දාන ප්‍රශ්නෙ විසදගත්තද...
නඩන්න කුන්ජූ, පංජාර විජ්ජූ, මොනාද බන්ස්ල මේ..
ඔය ඉන්නෙ වලි දදා.
විශේෂ මොකුත් කලේ නෑ. දවල්ට කාමරේ මාරු කරනවා. රස්නෙ අඩුයි ගේමැද කාමරේ. මේ දවස්වල සීතලයි වහින නිසා

අය්යට කැමතිනන්
උපුලට සේදිරිස් ආතට වඩා වයසයි කියන්නේ
Matada umma eka![]()

කුක්කට, බෙල්ලෙ ඉදන් බඩ තියන සෝසේජස් කරල් වලට මොන උම්මද...
