~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

කලු නාකි සුද්දෙක් :baffled:

2z6dpgz.jpg
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුල් අයියට මම රික්වෙස්ට් එකක් එව්ව ඒක ඇක්සෙප්ට් කරේනෑ තාම සුද්දෙක් කියල හිතල බය උනානන් ඒ සුද්දෙක් නෙවේ ඒ ශ්‍රී ලාන්කිකයෙක්... :D

    Photo ekak balanne nthuwa wishwasha karanna ba

    ඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
    මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද... 😜 තාම ඒ ෆොටො එක විතරයිනේ...
    මල්ලි ෆොටෝ ටිකක් දාමුද? :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
    මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද... 😜 තාම ඒ ෆොටො එක විතරයිනේ...
    මල්ලි ෆොටෝ ටිකක් දාමුද? :lol:

    අය්යට කැමතිනන් ඇක්සෙප්ට් කරන්න නැත්තන් නොකර ඉන්න අයිය...මට මොකෝ...
    25oxp2w.jpg

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    කලු නාකි සුද්දෙක් :baffled:
    :rofl::rofl::rofl:
    ඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
    මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද... 😜 තාම ඒ ෆොටො එක විතරයිනේ...
    මල්ලි ෆොටෝ ටිකක් දාමුද? :lol:

    එකනේ :P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :baffled::baffled: සයෝ නම්කි වගේමයි

    අම්....ට ........ගන්නෙ නැතුව.....ඇක්සෙප්ට් කරපිය හු.......කියල කිව්වොත් කව්රු වගේද.... :rofl:

    අය්යට කැමතිනන්:baffled::baffled:

    උපුලට සේදිරිස් ආතට වඩා වයසයි කියන්නේ :baffled::baffled::baffled:

    :lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒකනේ ඒකනේ... විස්වාස කරන්න අමාරුයි.
    මම ඔය ප්‍රොෆයිල් එක ගැන ඒ දවස්වලම කිව්වා මතකද... 😜 තාම ඒ ෆොටො එක විතරයිනේ...
    මල්ලි ෆොටෝ ටිකක් දාමුද? :lol:
    ඔය වයසට කැමරා ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති. අපේ සීයටත් බෑ :(

    :baffled::baffled: සයෝ නම්කි වගේමයි
    හම්මේ ... අර දවසකට 20ක් 30ක් ෆොටෝ දාන ඇන්ටි නේද
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය වයසට කැමරා ෆෝන් එකක් පාවිච්චි කරන්න දන්නෙ නැතුව ඇති. අපේ සීයටත් බෑ :(

    හම්මේ ... අර දවසකට 20ක් 30ක් ෆොටෝ දාන ඇන්ටි නේද

    කොහොමද බන් දැන් බබාට....දාඩිය දාන ප්‍රශ්නෙ විසදගත්තද... :nerd:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    කොහොමද බන් දැන් බබාට....දාඩිය දාන ප්‍රශ්නෙ විසදගත්තද... :nerd:

    ඔය ඉන්නෙ වලි දදා.
    විශේෂ මොකුත් කලේ නෑ. දවල්ට කාමරේ මාරු කරනවා. රස්නෙ අඩුයි ගේමැද කාමරේ. මේ දවස්වල සීතලයි වහින නිසා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ඉන්නෙ වලි දදා.
    විශේෂ මොකුත් කලේ නෑ. දවල්ට කාමරේ මාරු කරනවා. රස්නෙ අඩුයි ගේමැද කාමරේ. මේ දවස්වල සීතලයි වහින නිසා

    ආහ් එල එල... :D