acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    oya hithana tharam athal ekak nam naa, padi wadi unata wadak naa athata hambenne godak dewal walata kapila. parties walata trips walata aniwa maseta 2000 -10000 padiyn kapenwa. wada wadii anika. udata yanna wada pennuwata wadak naa. Royal nam patas gala uda.

    godake ewala oka thiyanawa bung company wala school walata adina eka :) , Royal , St. Thomas , Trinity walata wenama adinawa henata
     
    IdOXObI

    Member
    Feb 18, 2018
    49
    7
    0
    එක එකා ගාව වැඩට යනවට වඩා තමුන්ගේ දෙයක් පටන් ගන්න උත්සහ කරපල්ල සින්හලුනි....... එක පාර බැරි වෙන්න පුලුවන්... එත් හොද උත්සහයක් ගත්තොත් බැරි නෑ... මම ඩිගිරි , ඒ ලෙවෙල් මැත ඔක්කොම අත ඇරල ඔන්න ගියා සෙල්ස් කොරන්න... බලාපොරොත්තුව මගෙම බුසිනස් එකක් පටන් ගන්න..
    අත්දැකීම් , මූලික ආයෝජනය , ..., වගේ දේවල් හදාගන්න මේක තමා හොදම පාර කියල මට හිතුනා...
    යකඩ කෑල්ලක් ගත්තත් මටනේ කුකුලනි

    මට පිස්සු කියල හිතෙනව වෙලාවකට මට....
    ඕන පුකක් ශත 10 යි කියල කරනවා....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි බන්.
    ජොබ් කරලා ජීවිතේ ජයගන්න ඕන නම් කවදාවත් එකම තැන අවුරුදු 4 වඩා වැඩ කරන්න හොද නෑ.
    ඊලගට සුදුසු දෙයක් බලලා වෙන තැනකට යන්න ඕන.
    අපි ඊලග ජොබ් එකට යන්නේ ඉන්න පෝස්ට් එකට වඩා හොද පෝස්ට් එකක් , සැලරි එකෙක් ටාගට් කරලානේ.
    වර්තමානයේ ඉන්න ජොබ් එකෙන් ඒ තැනට අපිට හිතන විදියට යන්න බෑ නේ.
    ඒ නිසා මොකේ හිටියත් එක්ස්පිරියන්ස් අරන් , එඩියුකේශන් එක හදාගෙන , ඊලග පෝස්ට් එකට , වෙන කම්පැනි එකක වැඩට යන්න ඕන.
    එකම තැන පැල්වෙන්න හොද නෑ මාස් නෙවෙයි , වෙන මොකක වැඩ කරත්.

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,991
    113
    Gotham City
    oya hithana tharam athal ekak nam naa, padi wadi unata wadak naa athata hambenne godak dewal walata kapila. parties walata trips walata aniwa maseta 2000 -10000 padiyn kapenwa. wada wadii anika. udata yanna wada pennuwata wadak naa. Royal nam patas gala uda.

    ඔව් පඩිය වගෙ නෙමෙ නෙ කම්පැණි කල්චර් එකත් බලපානවානෙ .
    රොයල් ආනන්ද ට්‍රිනිටි වගෙ ඉස්කොලෙකට ගිය එකෙක් නම් අත උඩින් උඩ.අනික් උන් එක තැන.
    කාටවත් නොතෙරෙන යතාර්ථය.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මාස් එකට පැනගන්න අමාරුයි , හැබැයි ගියොත් අනිත් ඒවට වඩා හොදයි සැලරි එහෙම.
    හැබැයි මහ ලොකු සීන් නෑ බන්.
    ගොඩක් උන් සෝශල් ස්ටේට්ස් එක පෙන්නගන්න මාස් එකේ වැඩට යනවා මම වැඩ කරන්නේ මාස් එකේ කියලා කියන්න ඕන නිසා.
    මාස් එකට වැඩිය හොදට සලකන තැන් තියනවා බන්.

    ජංගි මහන එකේ මොන ස්ටේටස් ද බන්?මිකැනිකල් කෙමිකල් ඉන්ජෝත් ගොඩක් ඔකේ තමා ඉන්නේ..උන්ගේ ලොකු production එකක් යන නිසා ගොඩක් හයර් කරනවා එක නිසා ජොබ් තියනවා..ලොකුවටම පන්දම වැඩකරන තැනක් තමා ඕක, දක්ෂතාවට වඩා කඩ්ඩට ටෝක් වලට හා ඉස්කෝලෙට තැනක් තියනවා...ඔකේ ඉන්න උන් තිහක් හතළිහක් පඩි අරන් හෙන ස්ටේටස් එකක් මේන්ටේන් කරන්න දගලනවා ඒ කල්චර් එකත් සැරටම තියනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,870
    66,383
    113
    One thing to say factory girls are way beautiful than those girls who are inside office.No competition at all.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,991
    113
    Gotham City
    ජංගි මහන එකේ මොන ස්ටේටස් ද බන්?මිකැනිකල් කෙමිකල් ඉන්ජෝත් ගොඩක් ඔකේ තමා ඉන්නේ..උන්ගේ ලොකු production එකක් යන නිසා ගොඩක් හයර් කරනවා එක නිසා ජොබ් තියනවා..ලොකුවටම පන්දම වැඩකරන තැනක් තමා ඕක, දක්ෂතාවට වඩා කඩ්ඩට ටෝක් වලට හා ඉස්කෝලෙට තැනක් තියනවා...ඔකේ ඉන්න උන් තිහක් හතළිහක් පඩි අරන් හෙන ස්ටේටස් එකක් මේන්ටේන් කරන්න දගලනවා ඒ කල්චර් එකත් සැරටම තියනවා..

    අපෙ රටෙ ගොඩක් ජොබ් එක නෙමෙ නෙ බන් මිනිස්සු අහන්නෙ.
    ඇහැව්වත් රස්සාව කරන තැන කියපු ගමන් මිනිස්සු සරෙන්ඩර්.
    එකයි මාස් ,බ්‍රැන්ඩික්ස් වගෙ නම් අපෙ රටෙ ප්‍රසිද්ධයි නෙ (මන් නම් ඇහැව්වෙ අපෙ උන් ජොබ කරද්දි )

    එතකොට මෙ තිහක් හතළිහක් පඩි අරන්ද මුන් සැලරි හොඳයි කියන්නෙ ?
    ඉස්කොලෙට අදින කේස් එක නම් හැම තැනම තියෙනවා බන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,991
    113
    Gotham City
    One thing to say factory girls are way beautiful than those girls who are inside office.No competition at all.

    ඇතුලෙ ඉන්නෙ කැම්පස් සයන්ස් ෆැකල්ටි වල උන් වෙන්න ඇති වැඩියෙන්ම.
    සයන්ස් කරන්නෙ ඇන්ටිලා නෙ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,870
    66,383
    113
    ඇතුලෙ ඉන්නෙ කැම්පස් සයන්ස් ෆැකල්ටි වල උන් වෙන්න ඇති වැඩියෙන්ම.
    සයන්ස් කරන්නෙ ඇන්ටිලා නෙ ?

    Ow bn office kello nan gu ekek dennek arenna.machine wala inna kello nan patta.deepika padukone wage aya innawa
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28

    අපෙ රටෙ ගොඩක් ජොබ් එක නෙමෙ නෙ බන් මිනිස්සු අහන්නෙ.
    ඇහැව්වත් රස්සාව කරන තැන කියපු ගමන් මිනිස්සු සරෙන්ඩර්.
    එකයි මාස් ,බ්‍රැන්ඩික්ස් වගෙ නම් අපෙ රටෙ ප්‍රසිද්ධයි නෙ (මන් නම් ඇහැව්වෙ අපෙ උන් ජොබ කරද්දි )

    එතකොට මෙ තිහක් හතළිහක් පඩි අරන්ද මුන් සැලරි හොඳයි කියන්නෙ ?
    ඉස්කොලෙට අදින කේස් එක නම් හැම තැනම තියෙනවා බන් .

    නෑ බන් 30,40 ගන්න උනුත් ඉන්නවා ලක්ෂ 5 6 ගන්න උනුත් ඉන්නවා ඒ උනාට වැඩියෙන්ම රගන්නේ ඔය පොඩි පඩි ගන්න උන් තාමා උන් හෙන පොෂ් ලයින් එකක් දෙන්න සැහෙන ගානක් කුඩු කරගන්නවා එක ඔය කම්පැනි එකේ කල්චර් එක.ටෙක්නිකල් සයිඩ් එකේ උන්ගෙන් තත්වේ වෙනස්
    .
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,991
    113
    Gotham City

    නෑ බන් 30,40 ගන්න උනුත් ඉන්නවා ලක්ෂ 5 6 ගන්න උනුත් ඉන්නවා ඒ උනාට වැඩියෙන්ම රගන්නේ ඔය පොඩි පඩි ගන්න උන් තාමා උන් හෙන පොෂ් ලයින් එකක් දෙන්න සැහෙන ගානක් කුඩු කරගන්නවා එක ඔය කම්පැනි එකේ කල්චර් එක.ටෙක්නිකල් සයිඩ් එකේ උන්ගෙන් තත්වේ වෙනස්
    .

    අපෙ රටෙ කම්පැණි කල්චර් එක අපෙ මිනිස්සුන්ව විනාස කරනවා බන් .
    බලපන් දැන් බොන්නෙ නැති කොල්ලෙක් හොයාගන්න නැති තරම්.
    හොඳට ඉන්න එකා කම්පැණි එකකට ජොයින් වෙච්ච හැටිය සෙට් වෙනවා ඩ්‍රින්කින් කල්චර් එකට.
    පඩියම කුඩු මාසෙ .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,870
    66,383
    113

    අපෙ රටෙ කම්පැණි කල්චර් එක අපෙ මිනිස්සුන්ව විනාස කරනවා බන් .
    බලපන් දැන් බොන්නෙ නැති කොල්ලෙක් හොයාගන්න නැති තරම්.
    හොඳට ඉන්න එකා කම්පැණි එකකට ජොයින් වෙච්ච හැටිය සෙට් වෙනවා ඩ්‍රින්කින් කල්චර් එකට.
    පඩියම කුඩු මාසෙ .

    lankawe bonne nethuwa inna be ban.ekama relaxation ekakata kiyala tiyenne eka witaraine.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    නෑ බන් 30,40 ගන්න උනුත් ඉන්නවා ලක්ෂ 5 6 ගන්න උනුත් ඉන්නවා ඒ උනාට වැඩියෙන්ම රගන්නේ ඔය පොඩි පඩි ගන්න උන් තාමා උන් හෙන පොෂ් ලයින් එකක් දෙන්න සැහෙන ගානක් කුඩු කරගන්නවා එක ඔය කම්පැනි එකේ කල්චර් එක.ටෙක්නිකල් සයිඩ් එකේ උන්ගෙන් තත්වේ වෙනස්
    .

    Production/ Sustainability side eka Assistant manager kanake kiyake gannawada bung ? 200,000 wage da ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,861
    4,468
    113
    Oya Maliban Garment eka karana ewama thama MAS eka thiyanne :rofl::rofl: , seen eka thiyanne MAS eka name eka thiyanawa :) , oya ona garment ekaka thiyana wadama thama thiyanne , Salary benefits hodiyi , Co-operate culture eka hodiyi , ethe Fonterra , CTC tharame name hoda na bung as I know , Fonterra ehama superb salary+benefits ehama :cool::cool:

    ane yako danna deyak kiyapan :D.

    maliban garment eke Nike/Victoria Secret wage brand kerenawada? :rofl: