Good salary & benefits
මාස් එකට පැනගන්න අමාරුයි , හැබැයි ගියොත් අනිත් ඒවට වඩා හොදයි සැලරි එහෙම.
හැබැයි මහ ලොකු සීන් නෑ බන්.
ගොඩක් උන් සෝශල් ස්ටේට්ස් එක පෙන්නගන්න මාස් එකේ වැඩට යනවා මම වැඩ කරන්නේ මාස් එකේ කියලා කියන්න ඕන නිසා.
මාස් එකට වැඩිය හොදට සලකන තැන් තියනවා බන්.
ඇයි බන් මෙ හැම එකාම මාස් එකෙම වැඩට යන්නෙ ?
මන් දන්න ෆිසිකල් ගිය උන් සේරම වගෙ මාස් එකෙ
ඉංජිනියරින්ග් ගිය එකෙකුත් මාස් එකෙ ඉන්නවා තව.
මොකක්ද බන් එකෙ විශෙෂත්වෙ ?
නිකන් දැන ගැනීම පිණිස ඇහැව්වෙ

, seen eka thiyanne MAS eka name eka thiyanawa
, oya ona garment ekaka thiyana wadama thama thiyanne , Salary benefits hodiyi , Co-operate culture eka hodiyi , ethe Fonterra , CTC tharame name hoda na bung as I know , Fonterra ehama superb salary+benefits ehama 

එහෙමත් සීන් එකක්ද ?
අනෙ මට නම් තෙරෙන්නෙ නැහැ මෙ ස්ටේටස් සීන් එක
මාස් එක කිව්වාහම මමත් දන්නෙ ඔය ඩිග්‍රී එක ගත්ත එවුන් වැඩකරනවා කියල කිව්වාහම
අර හැම එකාම ඒකෙ නිසා තමා ඇහැව්වෙ මොකො විෂෙශත්වෙ කියලා
මෙහෙමයි බන්.
ජොබ් කරලා ජීවිතේ ජයගන්න ඕන නම් කවදාවත් එකම තැන අවුරුදු 4 වඩා වැඩ කරන්න හොද නෑ.
ඊලගට සුදුසු දෙයක් බලලා වෙන තැනකට යන්න ඕන.
අපි ඊලග ජොබ් එකට යන්නේ ඉන්න පෝස්ට් එකට වඩා හොද පෝස්ට් එකක් , සැලරි එකෙක් ටාගට් කරලානේ.
වර්තමානයේ ඉන්න ජොබ් එකෙන් ඒ තැනට අපිට හිතන විදියට යන්න බෑ නේ.
ඒ නිසා මොකේ හිටියත් එක්ස්පිරියන්ස් අරන් , එඩියුකේශන් එක හදාගෙන , ඊලග පෝස්ට් එකට , වෙන කම්පැනි එකක වැඩට යන්න ඕන.
එකම තැන පැල්වෙන්න හොද නෑ මාස් නෙවෙයි , වෙන මොකක වැඩ කරත්.

Job karala kawuda ban jivithe jayagatte![]()

මාස් කියන්නේ මචන් ලංකාවේ තියෙන ලොකුම කොම්පැණි වලින් එකක්... ඒ කියන්නේ උන්ගේ අන්තර්ගතය සෑහෙන්න ලොකුයි.. ඕය කොම්පැණි ලේසියෙන් වැටෙන්නේ නෑ.. හොඳ රෙපුටඩ් ස්ටේටස් එකක් තියෙනවා... ලොකු චේන් එකක්....
ඔය වගේ එහෙක වැඩට ගියොත් ඒ ලැබෙන අත්දැකීම ගොඩක් පවර්ෆුල්... හරියට වර්චුසා අවුරුදු ගානක් ඉන්නවා වගේ.. මම මාස් ඉඳලා ආවේ කිව්වම දන්නවා ලොකු ඒරියා එකක එක්ස්පීරියන්ස් තියෙනවා කියලා...
සිස්කෝ වගේ ලොකූ පඩී සීන් නෑ.. නමුත් සැලකියයුතු පඩියක් ලැබෙනවා IT... මාස් ලිගාටෝ එකේ එහෙම පඩි හොඳයි... ඇටුන් එකෙත් පඩි හොඳයි.. සැප් වුන්ට හොඳටම ගෙවනවා... මාකටින්ග් වලත් පඩි සිරා.. ඔය ලෙවල් දෙකේගෙම මගෙ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා.. උන් දෙන්නටම පට්ට කොලිෆිකේශන්ස්.. ඩබල් ඩිග්‍රී / MBA / CIM /CIMA වගේ සුපිරිම කෝස් කරපු උන්... ඇතුලට ගියාම ලොකූ ප්‍රේශර් එකක් නෑ... කූල් එකේ වැඩ කරන්න පුළුවන්..
ගොඩක් මෝරා ෆ්‍රෙශ් අය එනවා ඉන්ඩස්ට්‍රියල් ඉන්ජලා වගේ අය... මර්චන්ඩයිසින් නම් ඒත් හොඳයි.. ඔක්කොම සිස්ටම් ටෘ දුවන නිසා ලොකු අමාරුවක් නෑ....
සිස්කො කිව්වෙ කේක්ස් ලැබ් නෙ ?
අයි ටී ම නෙමෙ ගොඩක් ෆිසිකල් වෙනත් ඩිග්‍රි තියෙන උනුත් ඔකට පනිනවා අවුට් වෙච්ච ගමන්
ඔව් ඔනිම තැනක අවුරුදු 4-5 කට වඩා නම් ඉන්න නරකයි .
අනෙ මන්දා රජයෙ සෙවයෙ නම් මැරෙනකන්ම ඉන්නවානෙ අපෙ උන්.කොහොම ඉන්නවාද මන්දා
ජොබ් කරලා නම් ජිවිතෙ ජය ගන්න වෙන්නෙ නහැ මලාට.
සී ඊ ඕ සී ටී ඕ වගෙ ටොප් ලෙවල් එකෙ උන් ඇරෙන්න. එත් එහෙම උන් උනත් ඔය ලෙවල් එකට එන්න කම්පැණි කීයක වැඩකරනවා ඇත්ද ? එකම කම්පැණියෙ පොඩි තැනෙ ඉඳලා උඩට එනවා කියන්නෙ සැහෙන අඩුම සම්භාවිතාවක් .

ඇයි බන් ඩිරෙක්ටර් බෝර්ඩ් එකකට සෙට් වෙලා , එතනින් CEO , CTO වගේ වෙන්න පුලුවන්නම් ගොඩම තමා.