menna airport eke custom eke unge wada

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,343
    5,761
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව්. ඔතන ඉන්න සෙට් එක කිලෝ 40ට වඩා අඩුවෙන් බඩු අරන් යන උන් එනකන් බලාගෙන ඉන්නේ.. ඊට පස්සේ," අනේ මල්ලි බඩු ටිකක් තියනවා දාමුද කියලා නාහෙන් අඩනවා" සමහර වෙර්ලාවට මල්ලි 7000ක් දෙන්නම් යන ගමන් ටැක්සියක යන්න, මෙන්න මේ පොත් ටික, මේ ඉස්කොලා ළමයෙක්ගේ, මේ ටික දාමු" කියාගෙන බයිලා ගහනවා. අපි අහුවෙයි ඕවට.
    more info dapan,mamath visit ekakata bangkok or singa yanna baluwe ban
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේ එකක්නේ බන්.. මිනිස්සු කොච්චර ගන්නවද කියහන්කෝ GST සින්ගා වලින් ලංකාවේ උන් ගිහින්.. එකෙක් අරන් තිබ්බා එක පාරක් ඩොලර් 2000ක් එක ඩොලර් එකක බඩු ගන්නේ නැතුව GST ක්ලේඉම් කරලා..

    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකක් ද GST කියන්නේ කියලත්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. මොකක් ද GST කියන්නේ කියලත්...
    Goods and Service Tax which implemented only on Singaporeans. We as visitors don't need to pay it. Hence they refund it when we exit from Singapore. Many countries do this to boost tourism.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    more info dapan,mamath visit ekakata bangkok or singa yanna baluwe ban
    එක එක ෆකයලා සෙට් වෙයි එයාර්පෝට් එකේදී ලංකාවට බඩු දාන්න කියලා. උන්ට අහු වෙන්න එපා. උන් ස්මග්ලින් කරනවා
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඕක ගේනවනම් අහුවෙන්නෙ නැතුවත් ගේන්න පුලුවන්. හැමෝම චෙක් කරන්නෙ නැහැ. සමහර ඉන් චෙක් කලත් යන්න දෙනවා. වැඩේ තියෙන්නෙ පුතී ලංකාවෙ ඩියුටි ෆ්‍රී ශොප් වල ෆේක් ලිකර් තියෙනවා. මට අහුවෙල තියෙනව ශිවාස්, රෙඩ් ලේබල් දෙකම.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හිරු එකේ වේසිගෙ පුතාලා ඔහොම්මම තමා. තමන්ගේ බොසාගේ මල්ලි කුඩු විකුනලා හිරේ.. බොසා රැට රැට මල්ලිට කෑම අදිනවා හොරාට.. ඒවා වීඩියෝ කරලා දැම්මනම් රෙදි නැ.. මෙතන වංචාවක් වෙන්නේ නැනේ, නො ක්ලේඉම් පාස්පෝට් වලට මුන් ඩියුටි නැතුව අරක්කු ගන්නවා. මේක කොමන් ප්‍රක්ටිස් එකක්..

    wanchawak wenne na????? Puken thama hina wenna wenne. Meke awula Hiru ewun lakunu dana eka misak Surabadu evun allapu eka newei. Surabadu ewunta pahasukam sapayala lakunu daganne.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    wanchawak wenne na????? Puken thama hina wenna wenne. Meke awula Hiru ewun lakunu dana eka misak Surabadu evun allapu eka newei. Surabadu ewunta pahasukam sapayala lakunu daganne.
    මොකක්ද වංචාව කියපන්කො? පැහැදිලි කරලා කියපන්..
     
    kilack

    Junior member
  • Jul 29, 2013
    154
    18
    18
    Custom එක වෙන්නෙ කොහොමද බං...? :lol::lol::lol: මේ ආගමන විගමන දෙපාර්තුමෙන්තුව... දෙයක් දානකොට බලලා දාපං...
    :yes::yes:
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Goods and Service Tax which implemented only on Singaporeans. We as visitors don't need to pay it. Hence they refund it when we exit from Singapore. Many countries do this to boost tourism.

    Thanks bro.! :yes::) Anything we bought from any shops in singapore, do they refund tax??
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    Goods and Service Tax which implemented only on Singaporeans. We as visitors don't need to pay it. Hence they refund it when we exit from Singapore. Many countries do this to boost tourism.

    ethakota badu gannakota apen GST kepenawanam, kohenda api refund eka ganna one?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මොකක්ද වංචාව කියපන්කො? පැහැදිලි කරලා කියපන්..

    LAnkawe market ekata dana liquer walata tax gahanna ona. Duty free denne persoanal use ekata misak wikunanna newe. ethana badu wanchawak.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    LAnkawe market ekata dana liquer walata tax gahanna ona. Duty free denne persoanal use ekata misak wikunanna newe. ethana badu wanchawak.
    ඉතින් පර්සනල් යුස් නේ බන් ඔය.. පර් පාස්පෝට් නේ බඩු අරන් තියෙන්නේ. ඔකේ එකම අවුල, මුන් ස්ටොක් තියපු එක රජයේ ගබඩාවක
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අපිට තමයි බෝතලයක් වැඩි පුර ගේන්න බැරි. මාර ගේම් කාරයෝ බන් ඉන්නේ :shocked:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඉතින් පර්සනල් යුස් නේ බන් ඔය.. පර් පාස්පෝට් නේ බඩු අරන් තියෙන්නේ. ඔකේ එකම අවුල, මුන් ස්ටොක් තියපු එක රජයේ ගබඩාවක

    Koheda ban personal use thiyenne. Pasport ayithikarayata misak wena kenekuta denna ba. Umbe gon tharka. Bahapan anden bimata.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Koheda ban personal use thiyenne. Pasport ayithikarayata misak wena kenekuta denna ba. Umbe gon tharka. Bahapan anden bimata.
    ඉතින් පාස්පෝට් අයිති එකා නේන්නම් ඔය අරන් තියෙන්නේ.. :lol::lol: