~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ආදරය කියන්නෙ අයිති කරගගැනිමක් විදිහටයි මං දකින්නෙ...අපි කෙනෙක්ට ආදරය කලොත් එයාව විවහා කරගෙන අයිතිකරගන්න හදනවා..දුක සැප බෙදාගන්නවා කියලා එයා එක්කම ජිවත් වෙනවා...එයා දිහ වෙන කෙනෙක් බැලුවත් රන්ඩු වෙනවා..කතා කලත් රංඩු වෙනවා..සැකයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...එයා නැති උනොත් දුක් වෙනවා අඩනවා පස්සෙන් ගිහින් නැවත ගෙන්න ගන්න හදනවා...වෙන කෙනෙක්ට අයිති උනොත් දුක් වෙනවා මට නැති උනා නේ කියලා..

එත් ප්‍රේමය කියන්නෙ ඊට වෙනස් දෙයක්...එතනදි අයිතිය හිමි වෙන්නෙ සර්වසම්පූර්නයෙනම...
නීතීයෙන් හිමි උනත් නැතත් එක ගැටලුවක් වෙන්නෙ නැ..මොකද එයා දන්නවා හදවතේ අයිතිය ඊට ප්‍රබලයි කියලා..වෙන කෙනෙක් එක්ක ජිවත් උනත් එක එයාට ගැටලුවක් නැ..මොකද එතන තියෙන්නෙ විස්වාසයම විතරයි..කෙනෙක්ට එහෙම ඇතිවෙන විස්වාසය කැඩෙන්නෙ නැ..මොකද එක ඇති වෙන්නෙ හදවත් දෙකක් අතරෙ..සමහර විට එයාලා එකතු වෙන්නෙ නැ..එත් එකෙදි ගැටලුවක් නැ.මොකද එයාලා දන්නවා තමන්ට වැඩිපුර වැදගත් අනිත් කෙනාගෙ සතුට...එයා සතුටෙන් නම් තමනුත් සතුටෙන්...එතනදි නැති උනා නේ කියන හැගිම නැ.....ප්‍රේමයෙදි ලිංගික ඊර්ෂ්‍යාව කියන දේ නැ...

මේ මට හිතෙන විදිහ හොදද..මීට වෙනස් අදහස් ඇති.
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ජීවත් වෙන්න ඇති තරම් සල්ලි තියනවනන් කාටවත් මොනා ඔප්පුකරන්නද...කාටවත් මොනාහරි ඔප්පුකරන්නෙ එයාගෙන් යැපෙනවනන්නෙ..හැබැයි කොච්චර සල්ලි තිබ්බත් දරුවො ගැන හිතල වෙන් නොවෙන එකයි හොද හස්බන්ඩ්ගෙන්..

දරුවන්ට හොද තාත්තා කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක් නම් හිටියට ප්‍රශ්නයක් නැ...එත් එතන්දි වෙන්නෙ දරුවන්ව ඇපයට ගැනිමක් නෙද...හිතට එන්නෙ මං මේ දරුවො නිසා මේ මිනිහා එක්ක ජිවත් වෙනවා කියන හැගිම නේද..ඇයි මේ ජිවත් වෙන ටික කාලෙ එහෙම ජිවත් වෙන්න ඔනි
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

ලක්ශ 10 බොල් ණය කියල හිතාගනින් :):)

2zh48yx.jpg
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තේරෙන්නෙ නෑලු:no:
කට්ටිය දාන විදියත් කියල දුන්න . කිලර් ගොයියා මහන්සිවෙලා එක්ස්ටෙන්න්ශන් එකකුත් හැදුවා ෆොටෝ දාන්ඩ.
තේරෙන්නෙ නෑලු:no::sorry:

ඔහොම නෙමෙයි කොහොම උනත් මට ඔක ඉගෙන ගන්න ඔනිමයි කියල හිතෙනකම්ම එක මං තෙරුම් ගන්න උත්සාහ කරන්නෙ නැ...ඇරො කොච්චර නම් මට කියලා දිලා ඇද්ද..:sorry::(:(
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
තෙලුගු එහෙම හම්බවුනේ නැද්ද? කාලෙකින් එකක් බැලුවෙ නෑ. ඉංග්‍රීසි, හින්දි ඉතින් ගොඩක් හම්බවෙනව. මමනන් දැන් ගොඩක් ටීවී සීරීස් තමයි බලන්නෙ.

කෝ අනේ ඔයාගෙ ජෙන්ඩ(ර්) ඊක්කුඅලිටි එක. හව්ස් හස්බන්ඩ් කෙනෙක් උනාම වැ‍රැද්ද මෙකෝ? :rolleyes:

giphy.gif

මම කැමති නැ හවුස් හස්බන්ඩ් කෙනෙක්ට...ඉදලා හිටලා මට කැම හදලා දුන්නට කමක් නැ..එත් මං ආස මගෙ අතින් උයලා කවන්න...එයාගෙ වැඩ කරලා දෙන්න..අපේ ගේ අස් කරලා පිලිවෙලට තියලා අපේ ලමයි බලාගෙන ඉන්න...:)
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
දරුවන්ට හොද තාත්තා කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක් නම් හිටියට ප්‍රශ්නයක් නැ...එත් එතන්දි වෙන්නෙ දරුවන්ව ඇපයට ගැනිමක් නෙද...හිතට එන්නෙ මං මේ දරුවො නිසා මේ මිනිහා එක්ක ජිවත් වෙනවා කියන හැගිම නේද..ඇයි මේ ජිවත් වෙන ටික කාලෙ එහෙම ජිවත් වෙන්න ඔනි

avatar123465_40.png
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0
මම කැමති නැ හවුස් හස්බන්ඩ් කෙනෙක්ට...ඉදලා හිටලා මට කැම හදලා දුන්නට කමක් නැ..එත් මං ආස මගෙ අතින් උයලා කවන්න...එයාගෙ වැඩ කරලා දෙන්න..අපේ ගේ අස් කරලා පිලිවෙලට තියලා අපේ ලමයි බලාගෙන ඉන්න...:)

Paw ara ahinsakaya alla gatte owa kiyalada.
Passe kosu mita athata gani meya :lol:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොම නෙමෙයි කොහොම උනත් මට ඔක ඉගෙන ගන්න ඔනිමයි කියල හිතෙනකම්ම එක මං තෙරුම් ගන්න උත්සාහ කරන්නෙ නැ...ඇරො කොච්චර නම් මට කියලා දිලා ඇද්ද..:sorry::(:(

    ඇරෝග් මහන්සිය ගැන හිතලවත් ඕක දැනගත්තනම් ඒ මනුස්සයාගෙ කාලෙ නිශ්පල වුන්නෑ කියලවත් හිතෙන්නැඩ්ද නැත්තං ඒ ඌ වැය කරපු කාලෙ ගැන ගානක් නැති වද නැත්තම් වෙන දෙයක්ද:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇරෝග් මහන්සිය ගැන හිතලවත් ඕක දැනගත්තනම් ඒ මනුස්සයාගෙ කාලෙ නිශ්පල වුන්නෑ කියලවත් හිතෙන්නැඩ්ද නැත්තං ඒ ඌ වැය කරපු කාලෙ ගැන ගානක් නැති වද නැත්තම් වෙන දෙයක්ද:dull:

    අයිස්ක්‍රිම් නම් හැදුවා එයා කියපු විදිහට :nerd:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රශ්නය තමන්ගෙ නොවෙනතාක් කල් පිලිතුර දාර්ශනිකයි... :yes:

    පිලිතුර දාර්ශනික නැ..ලමයි ඉන්න ඔනි මං ලග...තාත්තා විදිහට එයාටත් අයිතිය තියෙනවා ඇවිත් බලලා යන්න...එයා ලමයින් ගෙ තාත්තා මිස මගෙ කවුරුත් වෙන්නෙ නැ ඊට පස්සෙ..
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ආදරය කියන්නෙ අයිති කරගගැනිමක් විදිහටයි මං දකින්නෙ...අපි කෙනෙක්ට ආදරය කලොත් එයාව විවහා කරගෙන අයිතිකරගන්න හදනවා..දුක සැප බෙදාගන්නවා කියලා එයා එක්කම ජිවත් වෙනවා...එයා දිහ වෙන කෙනෙක් බැලුවත් රන්ඩු වෙනවා..කතා කලත් රංඩු වෙනවා..සැකයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...එයා නැති උනොත් දුක් වෙනවා අඩනවා පස්සෙන් ගිහින් නැවත ගෙන්න ගන්න හදනවා...වෙන කෙනෙක්ට අයිති උනොත් දුක් වෙනවා මට නැති උනා නේ කියලා..

    එත් ප්‍රේමය කියන්නෙ ඊට වෙනස් දෙයක්...එතනදි අයිතිය හිමි වෙන්නෙ සර්වසම්පූර්නයෙනම...
    නීතීයෙන් හිමි උනත් නැතත් එක ගැටලුවක් වෙන්නෙ නැ..මොකද එයා දන්නවා හදවතේ අයිතිය ඊට ප්‍රබලයි කියලා..වෙන කෙනෙක් එක්ක ජිවත් උනත් එක එයාට ගැටලුවක් නැ..මොකද එතන තියෙන්නෙ විස්වාසයම විතරයි..කෙනෙක්ට එහෙම ඇතිවෙන විස්වාසය කැඩෙන්නෙ නැ..මොකද එක ඇති වෙන්නෙ හදවත් දෙකක් අතරෙ..සමහර විට එයාලා එකතු වෙන්නෙ නැ..එත් එකෙදි ගැටලුවක් නැ.මොකද එයාලා දන්නවා තමන්ට වැඩිපුර වැදගත් අනිත් කෙනාගෙ සතුට...එයා සතුටෙන් නම් තමනුත් සතුටෙන්...එතනදි නැති උනා නේ කියන හැගිම නැ.....ප්‍රේමයෙදි ලිංගික ඊර්ෂ්‍යාව කියන දේ නැ...

    මේ මට හිතෙන විදිහ හොදද..මීට වෙනස් අදහස් ඇති.

    gif-freud1.gif

    මේක ලිබරල් vs කන්ස(ර්)වටිව් සම්බන්ධතාවයන් ගැන තර්කයටත් ටිකක් ලගින් යනව වගෙද මන්ද. :rolleyes:

    කෙසේවෙතත්, මහන්සියෙන් අපව දැනුවත් කිරීමට දැරූ උත්සාහය මම අගය කරමි. :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිලිතුර දාර්ශනික නැ..ලමයි ඉන්න ඔනි මං ලග...තාත්තා විදිහට එයාටත් අයිතිය තියෙනවා ඇවිත් බලලා යන්න...එයා ලමයින් ගෙ තාත්තා මිස මගෙ කවුරුත් වෙන්නෙ නැ ඊට පස්සෙ..

    ඇයි ඒ ඔයා ලග ඉන්න ඕනෙ ඔය තනියම හදාගත්ත ලමයි නෙවේනෙ... :frown: