ආදරය කියන්නෙ අයිති කරගගැනිමක් විදිහටයි මං දකින්නෙ...අපි කෙනෙක්ට ආදරය කලොත් එයාව විවහා කරගෙන අයිතිකරගන්න හදනවා..දුක සැප බෙදාගන්නවා කියලා එයා එක්කම ජිවත් වෙනවා...එයා දිහ වෙන කෙනෙක් බැලුවත් රන්ඩු වෙනවා..කතා කලත් රංඩු වෙනවා..සැකයක් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා...එයා නැති උනොත් දුක් වෙනවා අඩනවා පස්සෙන් ගිහින් නැවත ගෙන්න ගන්න හදනවා...වෙන කෙනෙක්ට අයිති උනොත් දුක් වෙනවා මට නැති උනා නේ කියලා..
එත් ප්‍රේමය කියන්නෙ ඊට වෙනස් දෙයක්...එතනදි අයිතිය හිමි වෙන්නෙ සර්වසම්පූර්නයෙනම...
නීතීයෙන් හිමි උනත් නැතත් එක ගැටලුවක් වෙන්නෙ නැ..මොකද එයා දන්නවා හදවතේ අයිතිය ඊට ප්‍රබලයි කියලා..වෙන කෙනෙක් එක්ක ජිවත් උනත් එක එයාට ගැටලුවක් නැ..මොකද එතන තියෙන්නෙ විස්වාසයම විතරයි..කෙනෙක්ට එහෙම ඇතිවෙන විස්වාසය කැඩෙන්නෙ නැ..මොකද එක ඇති වෙන්නෙ හදවත් දෙකක් අතරෙ..සමහර විට එයාලා එකතු වෙන්නෙ නැ..එත් එකෙදි ගැටලුවක් නැ.මොකද එයාලා දන්නවා තමන්ට වැඩිපුර වැදගත් අනිත් කෙනාගෙ සතුට...එයා සතුටෙන් නම් තමනුත් සතුටෙන්...එතනදි නැති උනා නේ කියන හැගිම නැ.....ප්‍රේමයෙදි ලිංගික ඊර්ෂ්‍යාව කියන දේ නැ...
මේ මට හිතෙන විදිහ හොදද..මීට වෙනස් අදහස් ඇති.





ලමයිව බෙදාගන්නවද

