~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මම 10.01 වෙනකම් හිටියේ කටුස්සා වෙලාවට වැඩක් කරන්න දන්නේ නෑ කියලා බනින්න.. මු ගානට 10ට ත්‍රෙඩ් ඒක දාලා :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම 10.01 වෙනකම් හිටියේ කටුස්සා වෙලාවට වැඩක් කරන්න දන්නේ නෑ කියලා බනින්න.. මු ගානට 10ට ත්‍රෙඩ් ඒක දාලා :(

    අම්මො හොද වෙලාවට කටුස් මංඩපේ දෙන්නෙක් අරගෙන නැ:)