මම පොස්ට් 5000 දැම්ම කවුරුත් සුභ පැතුවේ නෑ...
![]()
suba pathum yaluwe.
me hitiya wage thawath kalayak apith ekka inna labewa kiya prarthana karanawa.
me wagema watina dewal apith ekka issarahatath beda ganna yaluwe.
obata jaya

මම පොස්ට් 5000 දැම්ම කවුරුත් සුභ පැතුවේ නෑ...
![]()

suba pathum yaluwe.
me hitiya wage thawath kalayak apith ekka inna labewa kiya prarthana karanawa.
me wagema watina dewal apith ekka issarahatath beda ganna yaluwe.
obata jaya![]()
ස්තුතියි සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
ස්තුතියි


ගානට හොඳයි වගේනේ... මම අතට අරන් බැලුවහම හොඳට තිබ්බනේ
උඹත් සුභපැතුම් කියල දැම්මනම් ඇඟේන් කැල්ලක් යනවද?
he he mama hithuwa.
welawata clinic ehema yanawane neda?![]()
ඉස්කෝලෙ යන කාලෙ උඹට තිබ්බ phone පිස්සුව ගැන මෙතන කියන්න ඕන නෑ නේදමම සාමාන්යෙන් රිවිව් බලනවා අමබනෙක. ඒවගේ cam එක ගැන එච්චර හොදක් කියල නෑ බන්

ඉස්කෝලෙ යන කාලෙ උඹට තිබ්බ phone පිස්සුව ගැන මෙතන කියන්න ඕන නෑ නේද![]()

RC/ Model cars වලට නම් මාත් ආසයි. ගෙදරින් බර බරේ හින්දා දැන් වැඩිය ඒවා ගන්නෙ නෑ.
ඒක වැඩිඋනා මිසක් අඩු උනේ නෑ බන්. තවතව අයිටම් එකතුවුනා. දැන් rc, laptop, ගේම් ඕවා තමා

අන්න එකනේ වැඩේ...RC/ Model cars වලට නම් මාත් ආසයි. ගෙදරින් බර බරේ හින්දා දැන් වැඩිය ඒවා ගන්නෙ නෑ.![]()

මාස දෙකකට විතර කලින් එකක් උස්සගෙන ගිහින් අම්මා ඒක රාජසන්තක කලා කියහන්කෝඅන්න එකනේ වැඩේ...![]()

මාස දෙකකට විතර කලින් එකක් උස්සගෙන ගිහින් අම්මා ඒක රාජසන්තක කලා කියහන්කෝ![]()
ආ...සුබ පැතුම්මම පොස්ට් 5000 දැම්ම කවුරුත් සුභ පැතුවේ නෑ...
![]()