ගාන කීයද
3gb 32gb 50කටහුවාවෙ එකේ 27කට් ඕකක්ම තියෙනනවා
4gb වත්නම් කමක් නැ.
campus inna kale mama pawichchi kale 1100 ekak.
munta smart phone![]()

37i bn
ලිමිටඩ් එඩිශන්
එතකොට උබ සෝනි එකෙන් ආපු තව අලුත් පෝං එකක් බලයි![]()
ethakota bala bala hitapu eke gana adu wenawane

Ideabeam එකේ තියෙන්නෙ අවම 48යි කියල. ඩයල්කොම් එකෙත් 48යි
37ටත් පාඩුයි
ada beluwa bn.37kata dennam kiwwa
. නෙට් එකේ බලපන්කෝ ගනන්
වොරන්ටි ක්ලේම් කරන්ඩ ගියාම තේරෙයි .ada beluwa bn.37kata dennam kiwwa


වට්සැප් එකක් හදාගන්ඩ හරිmatath ehemamaiඅනිත් එවුන් ගාව ඕව තිබ්බ ol ක්ලාස් එකේ. මට අඩුම පරස් එකක්වත් තිබ්බෙ නෑbelt එකක් ගත්තෙ 10දි.
අලුතෙන් එන අප්ඩේට් වලට ඒව ස්ලෝ වෙනවානෙ ඇප්ස් වලට එහෙම. ඒවෙ සයිස් අඩු වෙන්නෙ නෑනෙ වැඩි වෙනවා මිසක්. එහෙනං z3 එකක්නේ ගන්ඩ තියෙම්න්නෙ z3+ එකක් හරි![]()
z3 eka kiyada?
echchara wathkamak na
matath ehemamai
පෝං එකක් හම්බුනේ සෙකන්ඩ් ශයි එකට ලියන්ඩ මාස දෙකකට කලිං. ඒකත් අයියා අලුත් එකක් ගද්දි උගේ පරන එක 