~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
මම පොස්ට් 5000 දැම්ම කවුරුත් සුභ පැතුවේ නෑ...
:growl::dull:

suba pathum yaluwe.
me hitiya wage thawath kalayak apith ekka inna labewa kiya prarthana karanawa.
me wagema watina dewal apith ekka issarahatath beda ganna yaluwe.
obata jaya :yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    :) ස්තුතියි :baffled:
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    :yes:

    Just Joking......සුභ පැතුම් :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ගානට හොඳයි වගේනේ... මම අතට අරන් බැලුවහම හොඳට තිබ්බනේ :sorry:

    මම සාමාන්යෙන් රිවිව් බලනවා අමබනෙක. ඒවගේ cam එක ගැන එච්චර හොදක් කියල නෑ බන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම සාමාන්යෙන් රිවිව් බලනවා අමබනෙක. ඒවගේ cam එක ගැන එච්චර හොදක් කියල නෑ බන්
    ඉස්කෝලෙ ‍යන කාලෙ උඹට තිබ්බ phone පිස්සුව ගැන මෙතන කි‍යන්න ඕන නෑ නේද :lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඉස්කෝලෙ ‍යන කාලෙ උඹට තිබ්බ phone පිස්සුව ගැන මෙතන කි‍යන්න ඕන නෑ නේද :lol:

    :lol:
    ඒක වැඩිඋනා මිසක් අඩු උනේ නෑ බන්. තවතව අයිටම් එකතුවුනා. දැන් rc, laptop, ගේම් ඕවා තමා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:
    ඒක වැඩිඋනා මිසක් අඩු උනේ නෑ බන්. තවතව අයිටම් එකතුවුනා. දැන් rc, laptop, ගේම් ඕවා තමා
    RC/ Model cars වලට නම් මාත් ආස‍යි. ගෙදරින් බර බරේ හින්දා දැන් වැඩි‍ය ඒවා ගන්නෙ නෑ. :sorry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මාස දෙකකට විතර කලින් එකක් උස්සගෙන ගිහින් අම්මා ඒක රාජසන්තක කලා කි‍යහන්කෝ :baffled:

    මළා .... ඕක හරියනවා කෙල්ල ගැන කියපන් අම්මට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මළා .... ඕක හරියනවා කෙල්ල ගැන කියපන් අම්මට
    giphy-downsized.gif