~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ මේ කට්ටිය....
    avatar407865_15.gif
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    train to busan

    බැලුව :yes: ඒකෙ නළුවම ඉන්න නියම කොරියන් නාට්‍යයක් තියෙනව "ගොබ්ලින්" කියල ඔන්න කැමති කට්ටිය බලන්න

    පැයේ කොටස් 16 යි
    (කොමඩි, ඇක්ෂන්, ෆැන්ටසි)

    d11ce9751cba6c41f45d09212e0d6b07.jpg


     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බැලුව :yes: ඒකෙ නළුවම ඉන්න නියම කොරියන් නාට්‍යයක් තියෙනව "ගොබ්ලින්" කියල ඔන්න කැමති කට්ටිය බලන්න

    පැයේ කොටස් 16 යි
    (කොමඩි, ඇක්ෂන්, ෆැන්ටසි)

    d11ce9751cba6c41f45d09212e0d6b07.jpg



    දිග වැඩි :dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    42000.... :shocked::shocked::shocked: මොනවද ඉන්දියන් රුපියල් ,,, ඩොලර් ,,,
    $ වෙන්න ඇති.

    ඔයවගේ ඒවා ප්‍රචාරය කලාම කෙල්ලෝ, ගෑනු ෆිල්ම් එක බලන්න එනවා. ෆිල්ම් එක බලන්න නෙවේ මාලේ බලන්න
     
    • Like
    Reactions: bubble butt

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ekane.. උඹ මටමයි බාල්දි පෙරලන්නේ.. නාකිය :frown::frown::frown: :(:(:(


    hmmmm :( ආයෙ පෙරලන් නෑ ප්‍රොමිස්...ගුඩ් ලක් විත් වට්ස් ගොඉන්ග් ඔන් විත් ගුඩ් හාර්ට් තිගී... ;)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    hmmmm :( ආයෙ පෙරලන් නෑ ප්‍රොමිස්...ගුඩ් ලක් විත් වට්ස් ගොඉන්ග් ඔන් විත් ගුඩ් හාර්ට් තිගී... ;)

    අපෝ කට කට යකෝ... ලෝකයා වැරදි විදියට හිතයි... :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: bubble butt

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    $ වෙන්න ඇති.

    ඔයවගේ ඒවා ප්‍රචාරය කලාම කෙල්ලෝ, ගෑනු ෆිල්ම් එක බලන්න එනවා. ෆිල්ම් එක බලන්න නෙවේ මාලේ බලන්න

    ඔව් නේද ගැනුනේ.. පස්සේ ගෙදර ගිහින් මනුස්සයට වදේ... අඩු ගානේ ඒ වගේ ඉමිටේෂන් එකක්වත් ඉලල්ලා :lol::lol::lol: