ඔය මාලේ හරි බරයි ලූ අනේ...42ක්...
කිලෝ?

පව් අනේ.![]()
තව හොඳ ඒව තිබ්බොත් කියන්න.![]()

ඔය මාලේ හරි බරයි ලූ අනේ...42ක්...

පව් අනේ.![]()
තව හොඳ ඒව තිබ්බොත් කියන්න.![]()

ෆිල්ම් ද...

train to busanචිත්‍රපට, නාට්‍යය (ඉංග්‍රීසි, කොරියන්) ඕන එකක්. හිතට ඇල්ලුවොත් බැලුව.![]()
train to busan
ඒකෙ නළුවම ඉන්න නියම කොරියන් නාට්‍යයක් තියෙනව "ගොබ්ලින්" කියල ඔන්න කැමති කට්ටිය බලන්න
ඔව් සරා කිව්ව අපි යාලුවො වගේ ඉමු කියල...





පිස්සු ද අනේ..42000ක්...


මොනවද ඉන්දියන් රුපියල් ,,, ඩොලර් ,,,බැලුවඒකෙ නළුවම ඉන්න නියම කොරියන් නාට්‍යයක් තියෙනව "ගොබ්ලින්" කියල ඔන්න කැමති කට්ටිය බලන්න
පැයේ කොටස් 16 යි
(කොමඩි, ඇක්ෂන්, ෆැන්ටසි)
![]()

$ වෙන්න ඇති.42000....මොනවද ඉන්දියන් රුපියල් ,,, ඩොලර් ,,,
ekane.. උඹ මටමයි බාල්දි පෙරලන්නේ.. නාකිය![]()
![]()
ආයෙ පෙරලන් නෑ ප්‍රොමිස්...ගුඩ් ලක් විත් වට්ස් ගොඉන්ග් ඔන් විත් ගුඩ් හාර්ට් තිගී... 
hmmmmආයෙ පෙරලන් නෑ ප්‍රොමිස්...ගුඩ් ලක් විත් වට්ස් ගොඉන්ග් ඔන් විත් ගුඩ් හාර්ට් තිගී...



$ වෙන්න ඇති.
ඔයවගේ ඒවා ප්‍රචාරය කලාම කෙල්ලෝ, ගෑනු ෆිල්ම් එක බලන්න එනවා. ෆිල්ම් එක බලන්න නෙවේ මාලේ බලන්න


