ඔයාගේ සාමාජිකත්වේ එයාට දෙන්න වැඩේ හරි නෙඅර ලේසිලිසාඩ් කියන මෙම්බර්ට පී.එම්. දාන්න. එයාට ඔය වැඩේ කලෑකි

තරඟෙට සහභාගී වෙන්න සාමාජිකත්වයක් ඕනේ නෑඑකම වෙනස එයාලගේ vote එකේ වටිනාකම වැඩියි අනික් අයට වඩා. ඒක අර නිකම්ම poll එකකට වඩා යමක් තියෙන්න ඕනේ නිසා දාපු දෙයක් විතරයි.
![]()
මේකේ ඉන්න පරණම අයටත් මුල් පනහට එන් බැරි වුනොත් ඕක හම්බෙන්නේ නෑ හැබැයි එයාලත් මේකට සහභාගී වෙනවානැතුව පෝස්ට් 1000 නැති අයව විතරක් හැලෙනවා නෙවෙයි
කඹ අදින වැඩේට හැමෝම සහභාගී වෙනවා ගියපාර 1,100 ක් විතර vote කරලා තිබුනා.
ඔයාගේ සාමාජිකත්වේ එයාට දෙන්න වැඩේ හරි නෙ![]()

තරඟෙට සහභාගී වෙන්න සාමාජිකත්වයක් ඕනේ නෑඑකම වෙනස එයාලගේ vote එකේ වටිනාකම වැඩියි අනික් අයට වඩා. ඒක අර නිකම්ම poll එකකට වඩා යමක් තියෙන්න ඕනේ නිසා දාපු දෙයක් විතරයි.
![]()
මේකේ ඉන්න පරණම අයටත් මුල් පනහට එන් බැරි වුනොත් ඕක හම්බෙන්නේ නෑ හැබැයි එයාලත් මේකට සහභාගී වෙනවානැතුව පෝස්ට් 1000 නැති අයව විතරක් හැලෙනවා නෙවෙයි
කඹ අදින වැඩේට හැමෝම සහභාගී වෙනවා ගියපාර 1,100 ක් විතර vote කරලා තිබුනා.

පව් අප්ප පුඩිම...