~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
අලුතෙන් පතනා

හිත දුර හන්දා .....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ
අයෙත් දකීනා ...

හිත දුර හන්දා .....//
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත දුර හන්දා නෙතු ලග හංගා
    සිහින ගණින හින්දා ...
    තනිකම හංගා ඈතක රන්දා
    මතක හිත ඇහින්දා ...
    අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//

    ඈත අතීතෙක අමතක සෙනෙහේ
    හිතවත් කරනා
    සිහින පොතේ කවි දහසක් අතරේ
    නුඹමයි හිදිනා
    නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ
    අලුතෙන් පතනා

    හිත දුර හන්දා .....

    අහස වගෙයි නුඹ සිතුව අතීතේ
    මතකෙට නැගෙනා
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
    නුඹමයි කියනා
    ඉස්සර දවසක තහහම් හීනේ
    අයෙත් දකීනා ...

    හිත දුර හන්දා .....//

    :(:(:(:(:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගිහිං බුදියගනිං බං නිවාඩු දවසෙත් පාන්දර ඇහැරෙගන මරු කියෝනව :angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් ගෙදර ගිහින් නිදාගනින්කෝ ත්‍රෙඩ් එකේ බුදියන්න කිවේ කවුද :angry: කෝ මේ සිකුරුටි :oo:

    නාකි සිකුරුට්ටා ඊයේ ඇර දොරත් වහගෙන ගියා ගියාමයි තාම නෑ