kawda yako mawa athulata dala me dora lock karapu eka?
කොටු 11ක් නැනෙ
වැඩේ වෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් තේරෙනවත් මදි![]()

kawda yako mawa athulata dala me dora lock karapu eka?

ehenam kanna,bonna denna
කරන්න දෙයක් නෑ දැන් සතියක් ඉන්න වෙනව ඕක ඇතුලට වෙලා...
තෙරුම් යන්න ඔනි නැ අනෙ...ඔහෙ එ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් දාන්න![]()

සිබිට් කඹ අදින්නේ නැතෙයි![]()
ඇති දෙයක් නෑ Poll එකක් යනව කට්ටිය චන්දෙ දෙනවා එක චන්දයක් එක ලකුණයිkabe gena vistharayak karapan macho
ඔය දැන් ත්රෙඩ් එකක ගන්න තෝරන සාමාජිකයින්ට ලකුණු දහයක් තියෙනවා. සාමාජිකයෝ ටීම් වලට බෙදල දානවා හැබැයි කැමති පැත්තකට චන්දෙ දෙන්න පුළුවන්. ටීම් වල අයිතිකාරයෝ ඉතින් තමන්ගේ ටීම් එකේ අයව තමන්ගේ පැත්තේ තියාගන්න බලනවා අනික් ටීම් එකෙන් කට්ටිය ගෙන්නගන්න බලනවා අල්ලස් දීලා
අන්තිමට ඉතින් ලකුණු වලින් වැඩියෙන් ගන්න ටීම් එක දිනනවා
ඇති දෙයක් නෑ Poll එකක් යනව කට්ටිය චන්දෙ දෙනවා එක චන්දයක් එක ලකුණයිඔය දැන් ත්රෙඩ් එකක ගන්න තෝරන සාමාජිකයින්ට ලකුණු දහයක් තියෙනවා. සාමාජිකයෝ ටීම් වලට බෙදල දානවා හැබැයි කැමති පැත්තකට චන්දෙ දෙන්න පුළුවන්. ටීම් වල අයිතිකාරයෝ ඉතින් තමන්ගේ ටීම් එකේ අයව තමන්ගේ පැත්තේ තියාගන්න බලනවා අනික් ටීම් එකෙන් කට්ටිය ගෙන්නගන්න බලනවා අල්ලස් දීලා

![]()
ලකුණු දහයක් වටිනා සාමාජිකයෙක් වෙන්න කැමති නං අර ත්රෙඩ් එකේ count me කියල දාන්න නැත්තන් එදාට නිකන් මනාපේ විතරක් දෙන්න. ඔයාගේ කැමැත්තක්

තුන්පාරක් වැටෙනවා නේද![]()

ඇයි මොකෝනහටු බුක්කා