Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න සුපිරි වැඩේ :D

    maath oka hithuwa bn team 3 wath damma nam kohomada?:P

    ටීම් පහක් විතර හදනවා පොඩි ඒවා සාමාජිකයෝ දහය ගානේ වගේ, හැමෝම හැමෝම එක්ක පොඩි කඹ අදිනවා පැය හයක විතර mini කඹ. අන්තිමට පොයින්ට්ස් ටේබල් එකේ උඩින්ම ඉන්න දෙන්න අතරේ ලොකු කඹයක් අදිනවා මේ වගේ :P
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    [COLOR="Green" අන්තිමට පොයින්ට්ස් ටේබල් එකේ උඩින්ම ඉන්න දෙන්න අතරේ ලොකු කඹයක් අදිනවා මේ වගේ :P[/COLOR][/SIZE][/QUOTE]

    [CENTER][SIZE="4"]කොහොමද ටිකිරි මොලේ....ටිකිරි ලියා උබ නම්. මරු ඈ...:D
    [/CENTER]
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,137
    0
    ඔටුවගෙ පිට උඩ
    කොල්ලෝ දෙන්නෙක් ඉන්න එකක් ගනින් ඕක හරියන්නේ නෑ :P

    RK-MS-300x273.jpg


    ඔන්න :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද ටිකිරි මොලේ....ටිකිරි ලියා උබ නම්. මරු ඈ...:D
    ඔන්න උඹේ කර උඩ පිටිපස්සෙන් අතක් එනවා ඔන්න කනේ ගෑවෙනවා ඔන්න බෙල්ල හරියෙන් සීතලට දැනෙනවා බුතයෙක් උඹේ බෙල්ල මිරිකනවා :baffled:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    ඔන්න උඹේ කර උඩ පිටිපස්සෙන් අතක් එනවා ඔන්න කනේ ගෑවෙනවා ඔන්න බෙල්ල හරියෙන් සීතලට දැනෙනවා බුතයෙක් උඹේ බෙල්ල මිරිකනවා :baffled:

    කටුසුවෝ බෑ බං....හිටපිය මං හයියෙන් කුනුහරප කියනවා...එතකොට ඔවුං එන්නෑ...​