Elakiri Tug of War 2018 - Member Registration

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Count Me mehema damme mulinma , passe wenas kala Count me kiyala :yes:

    ඒ උනාට දැන් අපිට පේන්නේ එඩ්ටඩ් පෝස්ට් විදියට...
    කඹේට හදපු ඔටෝමේට් සිස්ටම් එකට එහෙම එඩිටඩ් පෝස්ට්ස් ඇඩිශනල් සිම්බල්ස් ලෙටර්ස් නම්බර්ස් ඩිටෙක්ට් උනාම ඒ මෙම්බර් ඩේටා රිජෙක්ට් වෙනවලු...

    කටුස්සා හදපු සිස්ටම් එකක්නේ... තිතටම වැඩලු
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ උනාට දැන් අපිට පේන්නේ එඩ්ටඩ් පෝස්ට් විදියට...
    කඹේට හදපු ඔටෝමේට් සිස්ටම් එකට එහෙම එඩිටඩ් පෝස්ට්ස් ඇඩිශනල් සිම්බල්ස් ලෙටර්ස් නම්බර්ස් ඩිටෙක්ට් උනාම ඒ මෙම්බර් ඩේටා රිජෙක්ට් වෙනවලු...

    කටුස්සා හදපු සිස්ටම් එකක්නේ... තිතටම වැඩලු

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඔව් මේ පාර ෆේක් වලින් එහෙම එන්න එපා සුටුස් ගාල මෙහෙ එලාම් එකක් වදිනවා මනාපේ වැටෙද්දී :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නායකයෝ දෙන්නගෙන් එකෙක් වත් තාම ලන්සුවක් ඉදිරිපත් කලේ නෑනේ බොල. . :dull:
    දැන් පින් තකා කන්ඩායම් දිනවන්න කියලද කියන්නේ. . :angry:
    පින් තකා නේන්නං කඹ ඇදීම දිවය සැප සම්පත් හම්බෙන පුන්‍යකර්මයක් කියල අහල නැද්ද :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    පින් තකා නේන්නං කඹ ඇදීම දිවය සැප සම්පත් හම්බෙන පුන්‍යකර්මයක් කියල අහල නැද්ද :baffled:

    දිව්ය ලෝකේ යන්න කලින් මේ ලෝකේ සැප අරන් යන්න එපැයි බොල. . :angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    2015 දී Henry L ජයග්‍රහනය කරවිය. .
    2016 දී නායකත්වය ගෙන ජයගෙන ඇත. .
    2017 දී Kasippu Sira ජයග්‍රහනය කරවිය. .

    ඔබ තවමත් පමා නැත. . ඔබගේ වටිනා රෙප් පගාව වශයෙන් ලබාදී ඔබගේ ජය තහවුරු කරගත හැක. . :rolleyes:

    "කව්න්ට් මී" :rolleyes:

    ammata udu. ko ban ara AUS Henry L koluwa... mu marilada?:rofl: